Econ with Vishwa Udara

Econ with Vishwa Udara

Share

🛑G.C.E.Advance Level -Economics
(ආර්ථික විද්‍යාවේ නව්‍ය පෙරගමන්කරුවා💯)

06/04/2026

“සල්ලි නෙවෙයි—RESULTS තමයි target එක 💯🔥”
“ECON වල වෙනම level එකක් 💯📚”





#හැදෙමු #ඉගෙනගමු #දිනමු #ඉලක්කය

27/03/2026

“දිනන්න විතරක් නෙවෙයි…
මේක දිනවන්නම යන ගමනක්! 💪🔥😎🏆✨”
ECON WITH VISHWA UDARA

Photos from Econ with Vishwa Udara 's post 20/03/2026

🔥📚 ECONOMICS 2027 BATCH – IMPORTANT NOTICE 📚🔥
හෙට (2026 මාර්තු 21) class එකේ ආර්ථික විද්‍යාවේ ඉල්ලුම (Demand) කොටස ආරම්භ කරනු ලැබේ.
📖 Covered topics 👇
⚡ ඉල්ලුම
⚡ ඉල්ලුම් ශ්‍රිතය
⚡ ඉල්ලුම් න්‍යාය
⚡ ඉල්ලුම් නීතිය
⚡ ඉල්ලුම් ලේඛනය
⚡ ඉල්ලුම් වක්‍රය
⚡ ඉල්ලුම් සමීකරණය
🔁 නැවත මතක් කිරීම (Revision) 👇
⚡ ඉල්ලුම
⚡ ඉල්ලුම් ශ්‍රිතය
⚡ ඉල්ලුම් න්‍යාය
⚡ ඉල්ලුම් නීතිය
⚡ ඉල්ලුම් ලේඛනය
⚡ ඉල්ලුම් වක්‍රය
⚡ ඉල්ලුම් සමීකරණය
📊 Cover කරන topics
⚡ ආදේශන ප්‍රතිවිපරිතාව
⚡ ආදායම් ප්‍රතිවිපරිතාව
⚡ මිල ප්‍රතිවිපරිතාව
⚡ වෙළඳපොළ ඉල්ලුම
⚡ කුටුම්බ ඉල්ලුම
⚡ ඉල්ලුම වෙනස් වීම
⚡ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම
🚨 හෙට දිනයෙන් ඉල්ලුම කොටස අවසන් කරමින්, “සැපයුම” (Supply) කොටස ආරම්භ කරනු ලැබේ.
⏰ Time: 10.30 AM – 12.30 PM
⚠️ සියලු දෙනාගේ පැමිණීම අනිවාර්යයි.
💪📖 Serious students only… See you in class! 🔥
Sisolka IDH

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

53, Wennawaththa, Walawwaththa, Wellampitiya
Colombo
10600