DFYC Millaniya

DFYC Millaniya

Share

social service

21/05/2026

*36වැනි අන්තර් යෞවන සමාජ ප්‍රාදේශීය ක්‍රීඩා තරග - මිල්ලනිය*🥈🥇🚴‍♂️⚾🏀⚽

තරඟය - කඹ (කාන්තා/ පිරිමි)
දිනය - 2026.05.24
ස්ථානය - මිල්ලනිය දේවරක්ෂිත ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී
කණ්ඩායම් ලියාපදිංචිය -පෙ.ව 8.00 සිට පෙ.ව 9.00
තරග ආරම්භය - පෙ.ව 11.00

🔴සැලකිය යුතුයි🏆🎾🔴⚽

🔸නියමිත වේලාවට කණ්ඩායම් පැමිණිය යුතුයි.වේලාව පසු වී පැමිණෙන කිසිදු කණ්ඩායමක අයදුම් පත් භාර නොගන්නා බව දන්වා සිටිමි.
🔸2025/2026 වර්ෂ සඳහා ලියා පදිංචි කළ යෞවන සමාජ පමණි.
🔸වයස අවුරුදු 15 - 29 අතර විය යුතුයි ( 1998.01.01 සිට 2010.12.31 දක්වා )
🔸තරගකරුවන් තම ග්‍රාම නිලධාරී වසම ඇතුළත විය යුතුයි.
🔸මා පහතින් එවා ඇති කණ්ඩායම් අයදුම්පත්‍රය පැහැදිලි ඉංග්‍රීසි අකුරින් පුරවා රැගෙන පැමිණිය යුතුයි. ( නිවැරදිව නම නැති කිසිම කණ්ඩායමක් සඳහා සහතික නිකුත් නොකරයි )
🔸ප්‍රථම ස්ථානය, දෙවැනි ස්ථානය, තුන්වන ස්ථානය සදහා සහතික පත්‍ර නිකුත් කරනු ලැබේ. ( විනිසුරුවරයා තීරණය අවසාන තීරණය වේ)
🔸තරගය සදහා සහභාගී වන්නෙ එක් කණ්ඩායමක් පමනක්නම් එම කණ්ඩායමට නිතරගයෙන් ජයග්‍රහණය ලබා දෙනු ලැබුවද එම යෞවන සමාජයට ලකුණු ලබා දීමක් සිදු නොකරන අතර සහතික පත් පමණක් නිකුත් කරනු ලබයි.
🔸තරග අයදුම් පත්‍රය සඳහා නම් උපරිම15 වන අතර ක්‍රීඩා කළ හැකි අවම සංඛ්‍යාව 08 වේ.
🔸පිරිමි කණ්ඩායමේ බර 640KG ට නොවැඩි විය යුතු අතර කාන්තා කණ්ඩායමේ බර 560KG නොවැඩි විය යුතුය.
🔸ඔබගේ යෞවන සමාජ කණ්ඩායම පැමිණෙන බව හැකි ඉක්මනින් අප හට දැනුම් දෙන්න.

වැඩි විස්තර සඳහා අමතන්න📞
තරුණ සේවා නිලධාරී
0702196285
සංවිධායක
0711857576

*තරුණ සේවා නිලධාරී මිල්ලනිය*

Photos from DFYC Millaniya's post 06/05/2026

36 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලට සමගාමීව පැවැත්වෙන මිල්ලනිය යෞවන සමාජ ප්‍රාදේශීය ක්‍රීඩා උළෙලේ නෙට්බෝල් / කබඩි / කැරම් කාන්තා/පිරිම් තරග මැයි මස 01 වන දින මිල්ලනිය දේවරක්ෂිත ජාතික පාසල තුළ පැවැති තරග සදහා පිරිමි හා කාන්තා කණ්ඩායම් සමාජික සාමාජිකාවන් විශාල පිරිසක් සහභාගී විය.

මෙහිදී

නෙට්බෝල් කාන්තා

🎗️ශූරතාවය - Redrose යෞවන සමාජය - වෙනිවැල්පිටිය
🎗️අනුශූරතාවය - Sharkyans යෞවන සමාජය - කෙලෙස්ගමුව

කබඩි කාන්තා

🎗️ශූරතාවය - මිල්ලනිය යෞවන සමාජය
🎗️අනුශූරතාවය - Redrose යෞවන සමාජය - වෙනිවැල්පිටිය

කබඩි පිරිමි

🎗️ශූරතාවය - ප්‍රතිභා යෞවන සමාජය - බටගොඩ
🎗️අනුශූරතාවය - මිල්ලගස්පොල යෞවන සමාජය
🎗️තුන්වන ස්ථානය - Redrose යෞවන සමාජය - වෙනිවැල්පිටිය

කැරම් ඒකල කාන්තා

🎗️ප්‍රථම ස්ථානය - මිල්ලනිය යෞවන සමාජය
🎗️දෙවන ස්ථානය - Lions යෞවන සමාජය - ලෙනවර
🎗️තෙවන ස්ථානය - Redrose යෞවන සමාජය - වෙනිවැල්පිටිය

කැරම් ඒකල පිරිමි

🎗️ප්‍රථම ස්ථානය - Future Legends යෞවන සමාජය - උඩුවර දකුණ
🎗️දෙවන ස්ථානය - Super Lions යෞවන සමාජය - දැල්කඩ
🎗️තුන්වන ස්ථානය - මිල්ලගස්පොල යෞවන සමාජය

කැරම් යුගල පිරිමි

🎗️ශූරතාවය - Rainbow යෞවන සමාජය - උඩුවර නැගෙනහිර
🎗️අනුශූරතාවය - Lions යෞවන සමාජය - ලෙනවර
🎗️තුන්වන ස්ථානය - Super Lions යෞවන සමාජය - දැල්කඩ

කැරම් යුගල කාන්තා

🎗️ශූරතාවය - Redrose යෞවන සමාජය - වෙනිවැල්පිටිය
🎗️අනුශූරතාවය - මිල්ලනිය යෞවන සමාජය
🎗️තුන්වන ස්ථානය - Lions යෞවන සමාජය - ලෙනවර

දිනාගන්නා ලදී.

29/04/2026

36 වැනි අන්තර් යෞවන සමාජ ප්‍රාදේශීය ක්‍රීඩා තරග - මිල්ලනිය*🥈🥇🚴‍♂️⚾🏀⚽

තරඟය - ක්‍රිකට් (කාන්තා/ පිරිමි)
දිනය - 2026.05.02
ස්ථානය - ලෙනවර උයන ක්‍රීඩාංගණයේදී
කණ්ඩායම් ලියාපදිංචිය -පෙ.ව 7.30 සිට පෙ.ව 8.30
තරග ආරම්භය - පෙ.ව 8.30

🔴සැලකිය යුතුයි🏆🎾🔴⚽

🔸නියමිත වේලාවට කණ්ඩායම් පැමිණිය යුතුයි.
🔸2025/2026 වර්ෂ සඳහා ලියා පදිංචි කළ යෞවන සමාජ පමණි.
🔸වයස අවුරුදු 15 - 29 අතර විය යුතුයි ( 1998.01.01 සිට 2010.12.31 දක්වා )
🔸තරගකරුවන් තම ග්‍රාම නිලධාරී වසම ඇතුළත විය යුතුයි.
🔸මා පහතින් එවා ඇති කණ්ඩායම් අයදුම්පත්‍රය පැහැදිලි ඉංග්‍රීසි අකුරින් පුරවා රැගෙන පැමිණිය යුතුයි. ( නිවැරදිව නම නැති කිසිම කණ්ඩායමක් සඳහා සහතික නිකුත් නොකරයි )
🔸ප්‍රථම ස්ථානය, දෙවැනි ස්ථානය, තුන්වන ස්ථානය සදහා සහතික පත්‍ර නිකුත් කරනු ලැබේ. ( විනිසුරුවරයා තීරණය අවසාන තීරණය වේ)
🔸තරගය සදහා සහභාගී වන්නෙ එක් කණ්ඩායමක් පමනක්නම් එම කණ්ඩායමට නිතරගයෙන් ජයග්‍රහණය ලබා දෙනු ලැබුවද එම යෞවන සමාජයට ලකුණු ලබා දීමක් සිදු නොකරන අතර සහතික පත් පමණක් නිකුත් කරනු ලබයි.
🔸පිරිමි තරග අයදුම් පත්‍රය සඳහා නම් උපරිම 18 වන අතර ක්‍රීඩා කළ හැකි අවම සංඛ්‍යාව 09 වේ.
🔸කාන්තා තරග අයදුම් පත්‍රය සඳහා නම් උපරිම 18 වන අතර ක්‍රීඩා කළ හැකි අවම සංඛ්‍යාව 06 වේ.
🔸ඔබගේ යෞවන සමාජ කණ්ඩායම පැමිණෙන බව හැකි ඉක්මනින් අප හට දැනුම් දෙන්න.

වැඩි විස්තර සඳහා අමතන්න📞
තරුණ සේවා නිලධාරී
0702196285
සංවිධායක
0711857576

*තරුණ සේවා නිලධාරී මිල්ලනිය*

29/04/2026

36 වැනි අන්තර් යෞවන සමාජ ප්‍රාදේශීය ක්‍රීඩා තරග - මිල්ලනිය*🥈🥇🚴‍♂️⚾🏀⚽

තරඟය - නෙට්බෝල්/කබඩි/කැරම් (කාන්තා/ පිරිමි)
දිනය - 2026.05.01
ස්ථානය - මිල්ලනිය දේවරක්ෂිත ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී
කණ්ඩායම් ලියාපදිංචිය -පෙ.ව 8.00 සිට පෙ.ව 9.00
තරග ආරම්භය - පෙ.ව.9.00

🔴සැලකිය යුතුයි🏆🎾🔴⚽

🔸නියමිත වේලාවට කණ්ඩායම් පැමිණිය යුතුයි.
🔸2025/2026 වර්ෂ සඳහා ලියා පදිංචි කළ යෞවන සමාජ පමණි.
🔸වයස අවුරුදු 15 - 29 අතර විය යුතුයි ( 1998.01.01 සිට 2010.12.31 දක්වා )
🔸තරගකරුවන් තම ග්‍රාම නිලධාරී වසම ඇතුළත විය යුතුයි.
🔸මා පහතින් එවා ඇති කණ්ඩායම් අයදුම්පත්‍රය පැහැදිලි ඉංග්‍රීසි අකුරින් පුරවා රැගෙන පැමිණිය යුතුයි. ( නිවැරදිව නම නැති කිසිම කණ්ඩායමක් සඳහා සහතික නිකුත් නොකරයි )
🔸ප්‍රථම ස්ථානය, දෙවැනි ස්ථානය, තුන්වන ස්ථානය සදහා සහතික පත්‍ර නිකුත් කරනු ලැබේ. ( විනිසුරුවරයා තීරණය අවසාන තීරණය වේ)
🔸තරගය සදහා සහභාගී වන්නෙ එක් කණ්ඩායමක් පමනක්නම් එම කණ්ඩායමට නිතරගයෙන් ජයග්‍රහණය ලබා දෙනු ලැබුවද එම යෞවන සමාජයට ලකුණු ලබා දීමක් සිදු නොකරන අතර සහතික පත් පමණක් නිකුත් කරනු ලබයි.
🔸නෙට්බෝල් තරග අයදුම් පත්‍රය සඳහා නම් උපරිම 18 වන අතර ක්‍රීඩා කළ හැකි අවම සංඛ්‍යාව 05 වේ.
🔸කබඩි තරග අයදුම් පත්‍රය සඳහා නම් උපරිම 18 වන අතර ක්‍රීඩා කළ හැකි අවම සංඛ්‍යාව 07 වේ.(බර - පිරිමි 85KG / කාන්තා75KG)
🔸ඔබගේ යෞවන සමාජ කණ්ඩායම පැමිණෙන බව හැකි ඉක්මනින් අප හට දැනුම් දෙන්න.

වැඩි විස්තර සඳහා අමතන්න📞
තරුණ සේවා නිලධාරී
0702196285
සංවිධායක
0711857576

*තරුණ සේවා නිලධාරී මිල්ලනිය*

Photos from DFYC Millaniya's post 27/04/2026

36 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලට සමගාමීව මිල්ලනිය යෞවන සමාජ ප්‍රාදේශීය ක්‍රීඩා තරග මේ මස 26 වන දින වොලිබෝල් තරගත් සමග ආරම්භ විය.

මිල්ලනිය දේවරක්ෂිත ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැති තරග සදහා පිරිමි හා කාන්තා කණ්ඩායම්ද සහභාගී විය.

මෙහිදී

වොලිබෝල් කාන්තා

🎗️ශූරතාවය - Unity යෞවන සමාජය - රද්දෙගොඩ
🎗️අනුශූරතාවය - Sharkyans යෞවන සමාජය - කෙලෙස්ගමුව
🎗️තුන්වන ස්ථානය - Redrose යෞවන සමාජය - වෙනිවැල්පිටිය

වොලිබෝල් පිරිම්

🎗️ශූරතාවය - Unity යෞවන සමාජය - රද්දෙගොඩ
🎗️අනුශූරතාවය - Winners යෞවන සමාජය - අරකාගොඩ
🎗️තුන්වන ස්ථානය - Parakum යෞවන සමාජය - ඉඹුලහේන⁩

දිනාගන්නා ලදී.

24/04/2026

*36වැනි අන්තර් යෞවන සමාජ ප්‍රාදේශීය ක්‍රීඩා තරග - මිල්ලනිය*🥈🥇🚴‍♂️⚾🏀⚽

තරඟය - වොලිබෝල් (කාන්තා/ පිරිමි)
දිනය - 2026.04.26
ස්ථානය - මිල්ලනිය දේවරක්ෂිත ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී
කණ්ඩායම් ලියාපදිංචිය -පෙ.ව 8.00 සිට පෙ.ව 9.00
තරග ආරම්භය - පෙ.ව.9.00

🔴සැලකිය යුතුයි🏆🎾🔴⚽

🔸නියමිත වේලාවට කණ්ඩායම් පැමිණිය යුතුයි.
🔸වොලිබෝල් රැගෙන පැමිණෙන්න.
🔸2025/2026 වර්ෂ සඳහා ලියා පදිංචි කළ යෞවන සමාජ පමණි.
🔸වයස අවුරුදු 15 - 29 අතර විය යුතුයි ( 1998.01.01 සිට 2010.12.31 දක්වා )
🔸තරගකරුවන් තම ග්‍රාම නිලධාරී වසම ඇතුළත විය යුතුයි.
🔸මා පහතින් එවා ඇති කණ්ඩායම් අයදුම්පත්‍රය පැහැදිලි ඉංග්‍රීසි අකුරින් පුරවා රැගෙන පැමිණිය යුතුයි. ( නිවැරදිව නම නැති කිසිම කණ්ඩායමක් සඳහා සහතික නිකුත් නොකරයි )
🔸ප්‍රථම ස්ථානය, දෙවැනි ස්ථානය, තුන්වන ස්ථානය සදහා සහතික පත්‍ර නිකුත් කරනු ලැබේ. ( විනිසුරුවරයා තීරණය අවසාන තීරණය වේ)
🔸තරගය සදහා සහභාගී වන්නෙ එක් කණ්ඩායමක් පමනක්නම් එම කණ්ඩායමට නිතරගයෙන් ජයග්‍රහණය ලබා දෙනු ලැබුවද එම යෞවන සමාජයට ලකුණු ලබා දීමක් සිදු නොකරන අතර සහතික පත් පමණක් නිකුත් කරනු ලබයි.
🔸තරග අයදුම් පත්‍රය සඳහා නම් උපරිම 18 වන අතර ක්‍රීඩා කළ හැකි අවම සංඛ්‍යාව 06 වේ. 🎾
🔸ඔබගේ යෞවන සමාජ කණ්ඩායම පැමිණෙන බව හැකි ඉක්මනින් අප හට දැනුම් දෙන්න.

වැඩි විස්තර සඳහා අමතන්න📞
තරුණ සේවා නිලධාරී
0702196285
ක්‍රීඩා කාර්‍යංශ ලේකම්
070 187 9816

*තරුණ සේවා නිලධාරී මිල්ලනිය*

27/01/2026

ලේ බිදක් දන් දී ජීවිතයක් බේරා ගැනීමට රුධිර පරිත්‍යාශීලී ඔබ සැමට ආරාධනා
2026.02.08
වැලිකල ප්‍රජා ශාලාවේදී
පෙ.ව.9.00 සිට ප.ව 3.00 දක්වා

රුධිර දායකයින් සදහා වටිනා පැලයක්ද ලබා දීමට සංවිධායක මණ්ඩලය සූදානම්න් ඇත. 🌳🌾❤️

23/01/2026

හුස්ම අයදින ජීවිතයකට ප්‍රාණයක් දෙන්න ඔබත් එන්න❤️‍🩹
ලේ බිඳක් දන් දී ජීවිතයක් බේරා ගනිමු 🩸💉

වැඩිදුර විස්තර සඳහා අමතන්න ☎️📞

චනුත් - 078 131 6133
දෙව්මි - 076 746 6506
ක්‍රිශ්මි - 078 802 1737

පිං කැමති ඔබ සැමට ආරාධනා..... 👐🙏

Photos from National Youth Services Council-NYSC's post 18/01/2026
Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Colombo