පෙබරවාරි මාසයේ තියන Free Paper Class එකට සම්බන්ද වෙන්න කැමති ළමයි පහත WhatsApp Link එකෙන් හෝ 0762307496 යන Number එකට WhatsApp මැසේජ එකක් දාන්න.
https://chat.whatsapp.com/K5h6sMN2521EqspQo97jOd
Mr. Hanguk
The Right Way To Korea 🇰🇷 ✈️
14/01/2026
මෙතනට යන හැම කෙනෙක්ගේම හීනය හැබෑ වෙන්න ඕන ❤️😍🇰🇷✈️ මදුශංක - South korea #fbyシvideo #southkorea
07/06/2025
Congratulations Brother ✨🇰🇷
🇰🇷 🇰🇷🥺❤️
03/06/2025
🙏අද කොරියාවේ අනාගතය තීරණය කරන දවසක් ❤️🇰🇷
ජනාධිපතිවරණය මුලින් 2027 මාර්තු 3 වන දිනට සැලසුම් කර තිබූ නමුත්, Yoon Suk Yeol දෝෂාභියෝගයෙන් ධූරයෙන් පහ කිරීමත් සමඟ නව ජනාධිපතිවරයෙක් පත් කිරීමේ අවශ්‍යතාව පැන නැගිනි.
කොරියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථිර ජනාධිපති පුරප්පාඩුවකින් දින 60ක් ඇතුළත මැතිවරණයක් පැවැත්විය යුතු බැවින් , මැතිවරණය පැවැත්වෙන දිනය ජුනි 3 වන දින බව රජය විසින් තහවුරු කරන ලදි .🇰🇷💯
ඉතින් කොරියාවට වගේම ලෝකයට හොද කාලයක් උදාකරවන නායකයෙක් පත් වේවායි ප්‍රාර්ථනා කරමු 🙏❤️🇰🇷
゚viralシ
31/05/2025
Answer❓
මම හෙට දින Free Paper Class එකක් කරනවා. සම්බන්ධ වෙන්න කැමති නම් පහත ලින්ක් එකෙන් හෝ පහත සදහන් WhatsApp අංකයට පණිවිඩයක් යොමු කරන්න.
https://chat.whatsapp.com/LPcVQzy48T3FxEt5Ezzd5P
(වැඩි විස්තර දැනගනීම සදහා 076 230 7496 WhatsApp අංකයට පණිවිඩයක් යොමු කරන්න.)
🇰🇷 🇰🇷🥺❤️
Answer?
🇰🇷 🇰🇷🥺❤️
🇰🇷✨
Click here to claim your Sponsored Listing.
20/05/2025