Ruwani Teacher

Ruwani Teacher

Share

Ruwani Disna is the qualified primary teacher with (BA, MBA)

22/11/2025

මිසිස් රාසපුත්‍ර සේයා 🤔එහෙම මොකක්ද දන්නේ නෑ මිනිස්සුන්ට දුන්නු සිග්නල් එක

17/09/2025

🥺🥺😭🥺ජහුටා.....🥺🥺🥺🥺.
වේදිකා නාට්‍ය යනු ..🤣🤣🤣🤣🤣
වේදිකාවක් මත රංගකරුවන්ගේ ක්‍රියාකාරකම්, සංවාද, ගීත, නර්තන, භාෂා ප්‍රකාශන හා ශාරීරික ගැස්ම මගින් ප්‍රේක්ෂකයාව සමාජය, සංස්කෘතිය, ආගම, දේශපාලනය හෝ මනුෂ්‍ය ජීවිතය සම්බන්ධ කරුණු පිළිබඳව සජීවීව දැනුවත් කරවන නාට්‍ය ආකාරයකි.

මූලිකවම,

රංගකරුවන් ප්‍රධාන භූමිකාව ඉටු කරති.

වේදිකාව නාට්‍යය සිදුවන ප්‍රධාන තැන වේ.

ප්‍රේක්ෂකයාව සෘජුවම අලලා ඔවුන්ගේ හැඟීම්, සිතුවිලි හා අදහස් බලපාවයි.

අන්තර්ගතය විවෘතව හෝ සැඟවී ප්‍රකාශ විය හැකි අතර, නාට්‍යය සම්ප්‍රදායික හෝ නවීන ආකාරයෙන් ඉදිරිපත් කළ හැක.
ඔය මම ඉගන ගත්ත වේදීකා නාට්‍ය තුළ ගැබ් වෙන සාරංශය

😭😭😭😭😭

එතකොට මේ ජහුටාගේ මොකක්ද ගන්න තියෙන්නෙ....
මාත් ගියානේ ජහුටා බලන්න.....මොකද
වේදීකා නාට්‍යවල අමු අමුවෙ ගැබ් වෙන සුන්දරතවය ,එයින් ලැබෙන විනෝදය ,හරිම සුන්දරයි.වෙන කිසිම නාට්‍ය කලාවකින් ගන්න බැරි තරම් රමණීයයි..

නමුත් ජහුටා....
මේ නිර්මාණය තුළින් සමාජයට දෙන්න උත්සහ කරේ කුමක්ද....වෙහෙසකාරි මිනිස් ජීවිතවලට
විඩාවක් මනසට සහනයක් ,රසවින්දනයක් ලැබුනද...

අසාර්ථක වුණෙ කොතනද..
මට නොතෙරුණාවත්ද.....

එය අති සාර්ථක නිරමාණයක් ද

බස පිරිහීමේ ආරම්භයද....
ජහුටා.....බලන ගමන් හිනා වෙන්නද 🤣 අඩන්නද

පව්ලේ සැමට එක්ව නැරඹීමට හැකි නිරමාණයක්ද...

ජහුට හොදද....🤣🤣🤣

බස ගැන හැගීමක් දනීමක් ඇති අයට මෙය
☺️☺️☺️☺️☺️

07/09/2025
03/09/2025

♥️♥️♥️♥️♥️♥️

29/08/2025

කාන්තාව හෝ පිරිමියෙකු ළග තිබිය යුතු සහ නොතිබිය යුතු ගති ලක්ෂණ මොනවාද.

09/08/2025

♥️♥️♥️♥️🫠🥰😘😍🤜🤛💪☺️😄

02/01/2025

2024 වසරේ කියාදුන් පාඩම්......
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
01.මතුපිටින් හිනාවෙලා ඇතුළතින් සාප කරන,නිකරුණේ කතන්දර හදන මිනිස්සු භායානක බවත්

02....ඇතැම් දුප්පත් මිනිස්සු පෝසත් මිනිසුන්ට වඩා හදවතින් බලවත් බවත්

03...රූපය ,පෙනුමට වඩා හදවත ලස්සන මිනිස්සු එක්ක ජීවත් වීම පහසු බවත්..

04.සල්ලීවලට වඩා මනුස්සකම ඉතා ප්‍රබලබවත්

05.සියල්ලටම වඩා හිතේ සැනසීම බලවත් බවත්

06.දුර සිටින හතුරාට වඩා ළග මිතුරුවෙසින් ඉන්න පිරිස වැඩි බවත්

07.තව කෙනෙක්ගේ හිනාව දකින්න අකමැති බොහො පිරිස් ඉන්න බවත්

08.උගත්කම සියල්ලටම යටත් බවත්

09.බොරුව ,වංචාව,පිරුණු මිනිස්සු සමාජේ පිරිලා ඉන්න බවත්...

එතකොට ...🤔🤔🤔

❤️2025 ජීවිතේට ළං කර ගන්න ඕන කව්ද...?

❤ඈතින් තියාගන්න ඕන කව්ද

❤️ඈතින්වත් තියා නොගෙන සදහට ම ඈත් කරන්නේ කව්ද?

යන පාඩම් කීයා දුන්
2024 ට බොහොම ස්තුතියි

මම
රුවනි.මිස්....

31/12/2024

ලබන්නා වූ 2025 වසර සැමට සුබ ම සුබ නව වසරක් වේවා.......

21/12/2024

ඇත්ත..තිත්තයී ඒත් සුන්දරයි.......❤️❤️❤️❤️❤️
දිනක් මිතුරු ඉල්ලීමක්.....

හරි ලස්සන දරුවෙක්....දෙසරයක් නොහීතා....Accepted නමුත් කුතුහලෙන්
ඉතින් කොහොමද....
වරදක් නෑ ...හොදින්
වයස කීයද යන්තාම් 21 යි
ඔයාට...🤔🤔🤔
මට 65 යි ලබන මහට 66 යි
ඉතින්...වැඩිහිටි දේවල් කතා කරන්න කැමති ද..
ඔහු ඇහුවේ සතොසින්
ඔව් ඔව්...මම කිව්වේ ඊටත් සතෝසින්....
ස්තූතියි පැටීයෝ...ඔහු එව්වා.... විහහීන්

ඉතින් කියන්න්නකෝ....නැවතත් හරි හදිසියෙන්....
හ්ම්ම්ම්ම්....
නින්ද යන්නේ නෑ.හරිම අමාරුයි....
දණහිස් දෙකත් ඉදීමීලා...
දාපූ දත් දෙකත් දැන් මොට්ට වෙලා...
වේලාවට ගිලෙන්නෙ නෑ...

බඩ බුරුලෙන් ගියා දවස් කීපයක්....
ඔක්කොටම හපන්..මගේ කොන්ද.... නැගිටගන්න බෑ...වේදනායී....

මිරිස් හොද්දක් තලපයක් කාපු කාලයක් මතක නෑ....
ඇගේ තියෙන කුස්ටේට වැඩි වෙනවාලු නේ ...ඕවා.ලොකු පුතා ඔන්න කිව්වා....
ඔන්න ඕවා තමා ළමයෝ වැඩිහිටි කතා...
ඉතින් මේ තරම් අවංකව වැඩිහිටි කතා කිව්ව.
මම වැටුනේ
BLOCK ලිස්ට් එකට....🤔🤔🤔🤔🤔🤔



රුව....H.P.D

03/12/2024

ලාංකාවේ EDUCATION සිස්ටම් 1 ගැන ඔබ සතුටින් ද...😂😂😂
සිස්ටම් චේන්ජ් කරනවා කියන්නේ....ටියුසන් නතර කරන එකවත්.දොස්තර සල්ලීවලට බෙහෙත් දෙන එක නතර කරන එකවත් නෙවෙයි
ඊට හේතු සොයා බලා සුදුසු තීරණ ගෑනීමයි....

😇😇😇 5 විබහගේ තමයි රටේ දුර්වලම විභහගේ .අම්මෝ මොනවද ලැබෙන්නේ.ලොකු ඉස්කොලයක්.දැන් ඔය ලොකු ඉස්කොලවල ගිහින් මොනවයි ලැබෙන්නේ.අනේ මන්දා.මමත් හද්ද ඩොටේ ඉස්කොලේ ගියේ .මේ වෙනකොට කැම්පස් 3ක ගියා...
ඉතින් 1 වසර ඉදලා පුදුම තරගයක් නේ තියෙන්නේ..පොඩි එකාට කන්නත් නෑ.මහ බනිස් ගෙඩියක් ගිල්ලවලා තරගෙට ඇදන් යනෝ.ඌට ලැබෙන්නේ .ඉරිසියා කරන්න,කපටිකම,වගේ ගුණාංග ටිකක්.දහම්පාසල් යන්නවත් වෙලාවක් නෑ.කොහොම හරි ලිව්වයි කියන්නකො විභහගේ.ඔක්කොම ඉවරයි ඉස්කෝලේ හතරමායිමේ එන්නේ නෑ වාරයක් ම.ඇහුවම කියන්නේ.උගන්නලා ඉවරයි කියලා නේ.උපාධිය ය අරන් කියලානේ ඌගේ හිතේ.... අනේ අම්මේ විභහගේ ලියන්න කලින් ඉස්කොලේ ඉතින් .මුලු පව්ලම.අම්මා ඉතින් පන්තියෙමයි.සර්ලාට උදව් කරනවානේ..ආම්මලාගේ ව්බහගෙලු නේ..😉😉😉😉😉😉😉😉😉😉.
☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️
කොහොමහරි ගියයි කියන්නකො 5 න් 6 ට... අම්මෝ විෂයන් 11 ක්.ඔක්කොම බාගේට එක විෂයක්වත් ප්‍රායොගික නෑ.ඉතින් ඒ ගුරුවරු උගන්නන කාලේ නේ.
අම්මලා නම් එන්නේ නෑ ඊට පස්සේ.හතර මායිමේ ඌගේ ලෝකේ ඌ හවස පන්ති.රෑට ඔන් ලයින් නේ ඉතින් එහෙමයි නේ කියන්නේ.කොහොමහරි ලිව්වයි කියන්නකො 11 විබහගේ....තරූ පේන්නේ ඊට පස්සේ ලූ නේ .

12 ව්භහගේ...ඌට බෑලූනේ විද්‍යාවත්,ගණිතයත්,කලාවත්,..තව ඔය තියෙන විකාර.ඒ උනාට ඉතින් පිලිගන්නවා කියන්නේ ගණන් ,ව්ද්‍යාව කරොත් නේ.ඉතින් ඔන්න ඌ කරාලු එහෙම එකක්.
ඉවරයි ඉතින් ඉගන ගෙන...වසර 17 ක් වෙලා අනේ මන්දා...

හොදම හරිය වෙන්නෙ ඊට පස්සේ කියලයි මට හිතෙන්නේ
මොකෝ මමත් MASTER කරලා උසස්පෙළ සිංහල උගන්නන හිටපු එකානේ.යන්තම් ..අ,ආ උගන්නවා....නේ.....ඉස්කොලේ 1 වසරට කමක් නෑ ඉතින් ..ඒ මම නේ...
ඒක නම් ඉතින් මොකො...අපේ සමහර නංගිලා පයිල් උස්සන් දුවනවා.පේනවා.සුදුසුකම් ඇහුවාම ඉකෝන් ඉස්පෙසල්ලුනේ....හයි මාක්ස් දාලාලු කැම්පස් ගියේ....පේරේලූ නේ ගියෙත්...හන්තානේත් ගියාලූ
ඉතින් ඒ නංගිලා...මිස්ලාට උදව් කරන උපාධි නංගිලානේ ...මේක ට්‍රැක් ලන්තේ නිසා කියලා මට හිතුනා.....ඒ නංගිලාලූනේ ....මිස්ලා නෙවෙයිලුනේ
ඒක නෙවෙයි හොදම හරිය...ජන සංනීවේදනය කරලා පරතෙරට ඉගන ගත්තු ජපුරේ ගියපු මිස් අන්න රචනා ලියවනවලු අම්මා ගැන...කෝ ඉතින් ජීවත් වෙන්නත් එපැයි.
උපදේශනය සර්ට දවසක් උපදේශනයට යොමු කරාලු නේ ළමෙක්.සෙල්ලමට වරදක් කරලා.අන්න ඒ ළමයා පරිවාසේට දාලාලූ.
ආ....ක්‍රීඩා මිස් පිට්ටනියක් දැකලාවත් නෑලූ.විදිහල්පති බලෙන්ම දාලාලු නේ....🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡

දොස්තර මහත්තයා ගාවටඉස්පිරිතාලේට ගියාම බලන්න එපැයි ගණන් .......අපි එක්ක පුදුම තරහක් නේ....ලෙඩ කියන්න කලින් පතුරුයන්න බැනලා ඉවරයී....
නර්ස් නෝනා ඊට හපන්....ඇඩෙන්ඩන් නෝනා දැකලා මට දවසක් අසනිප.සනීපත් උනා....

ඔහොම තමයි අනේ ඔක්කොම..ඒ මොකෝ අර ඇත්තටම....🤔🤔🤔🤔🤔
අනේ මන්දා ලොකුම අසාදාරණේ වෙලා තියෙන්නේ....ට්‍රැක්ලන්තේ නිර්ධන පන්තියට.
.ඊයෙත් කපලාලුනේ පොලිසියේ අයියෙක්....අක්කේක්ට කුනුහරුපෙන් බැනලා කියලාත් ආරන්චී...කව්ද ඉතින් ඇත්ත දන්නේ...
ඇට බෝල ගණන් කරලා.පාප්ප ගාලා පරිප්පු ඇට
අලවලා....ලොකු උනාම ...යන්නේ කොහෙද මල්ලේ පොල් නේ අනේ.
කැම්පස් නේ ලංකාවේ යන්න තියෙන අපි වගේ දුප්පත් මිනිසුන්ට උපරිම තැන ඔන්න ගියා ඉතින් ...මක්කටෙයි අනේ...
හපෝ.........කැම්පසුත් දැන් ඩොටේ.. ..😂😂😂😂😂😂😂😂😂😂😂
What needs to change is the rate of education.

.

සල්ලී තිබුණනම් ඔස්ට්‍රේලීයාවත් යන්න තිබුණා.කොහෙද අපේ තාත්තාත් හොදට ඉගෙන ගෙන රජයේ රස්සාවක්ලුනේ කරෙ..

බැරිද මන්දා..❤️..අපේ හරිනී සහෝදරියට❤️❤️ ඩිංගක් වෙනසක් කරලා දෙන්න
..ලකේ EDUCATION
📚📚📚📚📚📚📚📚
H.P.R....

28/11/2024

එන්න ....

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


Colombo