10/03/2023
මාසිකව පවත්වන පෝෂන වැඩසටහන, ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි ආචාර්ය මණ්ඩලයේ සහ
දෙමාපියන්ගේ දායකත්වයෙන් සිදු කරන ලද අතරම, උදව් උපකාර කල සියලූ දෙනාටම පුණ්‍යානුමෝදනා පූර්වක ස්තූතිය පලකරන්නෙමු.
09/01/2023