A/Level ඉවරයි After A/L

A/Level ඉවරයි After A/L

Share

A/L ඉවරයි… දැන් මොනවාද කරන්නෙ?

27/04/2026

Do you know? 🤔

Bio stream students ලාට
👉 36+ university courses තියෙනවා 😳

❌ Medicine විතරක් නෙවෙයි

✔ Pharmacy
✔ Nursing
✔ Biomedical
✔ Agriculture

25/04/2026
24/04/2026

උසස් පෙළ ජෛවීය විද්‍යා විෂය ධාරාව යටතේ ඇති අධ්‍යයන පාඨමාලා (2)

23/04/2026

උසස් පෙළ ජෛවීය විද්‍යා විෂය ධාරාව යටතේ ඇති අධ්‍යයන පාඨමාලා

21/04/2026

උසස් පෙළ වාණිජ්‍යය විෂය ධාරාව යටතේ ඇති අධ්‍යයන පාඨමාලා

20/04/2026

උසස් පෙළ කලා විෂය ධාරාව යටතේ ඇති අධ්‍යයන පාඨමාලා

18/04/2026

Repeat A/L කරනවද… නැත්තම් move on කරනවද? 🤔

මේක තමයි A/L පස්සේ biggest decision එක.

👉 Repeat කරන එක හොඳද?
👉 නැත්තම් life එක move කරන එකද හොඳ?

Let’s break it down 👇

🔁 Repeat A/L (Pros)
✔ Higher Z-score chance
✔ Government university opportunity
✔ Dream course එක try කරන්න පුළුවන්

❌ Cons
✖ 1–2 years delay
✖ Same pressure again
✖ No guarantee of improvement

---

🚀 Move On (Pros)
✔ Time waste වෙන්නේ නෑ
✔ Skills + experience build කරන්න පුළුවන්
✔ Private / external pathways open

❌ Cons
✖ State uni chance miss වෙන්න පුළුවන්
✖ Self-discipline ඕනේ

---

💡 Truth:

👉 Right answer එකක් නෑ ❌
👉 Right decision එක තියෙන්නේ ඔයාට ගැලපෙන එක ✔️

---

🎯 Repeat කරන්න හොඳයි නම්:
👉 You’re close to your goal (small gap)
👉 You can improve marks clearly

🎯 Move on කරන්න හොඳයි නම්:
👉 You feel stuck / exhausted
👉 You want to build skills & career faster

💬 Comment කරන්න:
👉 “Repeat”
👉 “Move On”

ඔයා තෝරන්නේ මොන path එකද?

17/04/2026

A/L ඉවරයි… දැන් තියෙන options මොනවද🔥

University එක විතරක් නෙවෙයි ❗
ඔයාට යන්න පුළුවන් paths ගොඩාක් තියෙනවා

🎓 1. Government Universities
👉 Free education (UGC)
👉 Highly competitive
👉 Limited seats (~only small % gets selected)

🏫 2. Private Universities
👉 Degrees (IT, Business, Engineering)
👉 Foreign degrees (UK / Australia)
👉 Flexible entry

🛠️ 3. Technical / Vocational Training
👉 NVQ courses
👉 Electrician / IT / Graphic Design / Hospitality
👉 Fast path to jobs

📘 4. Diplomas & Foundation Programs
👉 Start without waiting results
👉 Upgrade to degree later

💼 5. Jobs + Skill Building
👉 Part-time jobs
👉 Freelancing
👉 Learn skills (IT, Design, Marketing)

🌍 6. Study Abroad
👉 UK / Australia / Japan pathways
👉 Degree + migration opportunities

🚀 7. Youth Programs / Academies
👉 IT academies
👉 Language institutes (Japanese / English)
👉 Career-focused training

only ~26% students විතරයි state university යන්නේ
👉 Not sure what YOU can do?

Check your Z-score & find your options 👇
https://shiki-jlc.com/alevel/

💬 Comment කරන්න:
👉 “Uni” / “Private” / “Skill”

ඔයා යන්න හිතන්නේ මොන path එකද? 🎯

16/04/2026

After A/L stress එක ඇත්තක්… ඔයා තනිවෙලා නෑ 💙

A/L ඉවර වුණාට පස්සේ…
life එක suddenly slow වෙලා වගේ දැනෙනවද?

හැමෝම අහනවා:
👉 “Result එක කොහොමද?”
👉 “Z-score එක කීයද?”
👉 “Repeat කරනවද?”

ඒත්…

👉 “ඔයා හොඳින්ද?” කියලා අහන්න කවුරුත් නෑ:

රෑට නිදාගන්න යන්නෙ නෑ
future එක ගැන හිතලා බය වෙන්න පුළුවන්
friendsලා එක්ක compare වෙලා down වෙන්න පුළුවන්

ඒ හැඟීම් normal 💙

🌱 Truth එක මෙන්න:
A/L results කියන්නේ
ඔයාගේ life එක define කරන එකක් නෙවෙයි.

ඒක just one chapter එකක් විතරයි.

💡 ඔයාට කරන්න පුළුවන් දේවල්:
✔ ටිකක් rest එකක් ගන්න
✔ Social media compare කරන එක නවත්තන්න
✔ ඔයාට ගැලපෙන path එක හොයන්න
✔ Mistake එකක් වුණත් ඒක lesson එකක් කරගන්න

🎯 Remember:
👉 හැමෝම එකම route එකෙන් success වෙන්නේ නෑ
👉 Slow ගියත්, forward යනව නම් ඇති
👉 ඔයාගේ journey එක unique

🤍 If you feel lost… it's okay.
Lost වෙලා ඉන්න එක sometimes
new direction එක හොයාගන්න chance එකක්.

💬 Comment කරන්න නැත්නම් අපිට MESSAGE කරන්න
“I'm okay” කියලා හරි
“Not okay” කියලා හරි

👉 Because you’re not alone ඔයා තනිවෙලා නෑ💙

15/04/2026

Results හොඳ නැත්නම් life එකම ඉවරද? 😔

answer එක නෑ. හැබැයි ඒ feel එක real.
Results ලැබෙන දවස් ගාණේ බොහෝ students ලාට, parents ලාට හිතෙනවා —

"Z-score අඩු නම් හොඳ university එකක් නෑ."
"හොඳ university නෑ නම් හොඳ job එකක් නෑ."
"ජීවිතය ඉවරයි..."

ඒ හිතන්නේ ඇයි? System එකෙ හිරවෙලා. 🙁

ඒත් ඇත්තටම වෙන්නේ මෙහෙමයි 👇

✅ ශ්‍රී ලංකාවේ state universities 17 ක් ඇත. ගොඩාක් students දන්නේ 4–5 ක් ගැන විතරයි.

✅ Degree programmes 200+ ක් ඇත — ඔබේ Z-score ට ගැලපෙන එකක් නෑ කියලා කවදාවත් assume කරන්න එපා.

✅ Z-score "low" නම්? District cutoff check කළාද? ඒ number full picture නෙවෙයි.

✅government miss වුනාත් — external degrees, private universities, professional qualifications — ගමන ඉවර නෑ.
ඔබේ Z-score ඔබේ worth නෙවෙයි. 💛

ඒක door open කරන key එකක් — ඒ key ටිකෙන් ඔබට ගෑලෙන doors ගොඩක් ඇත.

👉 ඔබේ Z-score enter කර ඔබට qualify වෙන සෑම degree එකක්ම දැනගන්න

👇 Link එක first Comment එකේ

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Colombo