Raising children

Raising children

Share

HappyChild is a page for child development.Giving you some creative activities for toddlers.

11/05/2026
25/04/2026

දන්නවද මේ අනුරාධපුර💕
පුන්චි පැටවුන්ට English කතා කරන්න පුරුදු කරන්න ..
ඉන්න තැන,පාසල ට වඩා බලපාන්නෙ ඔවුන් මොනතරම් සතුටින් ,ආසාවෙන් පුහුණු වෙනවද කියන එකයි 💕
Another fun speaking activity ❤️

22/04/2026

Best ACTOR ever❤️❤️

21/04/2026

Successfully completed the STEP 1 READING PROGRAM in only ONE MONTH ❤️

අලුත් අවුරුද්දේ ඔයාගෙ අවුරුදු 3 ට වැඩි පුන්චි පැටියත් එක්ක අලුත් වැඩක් පටන් ගමුද❤
මේ මාසෙන් reading පුරුදු කරන program එකට online join වෙන්නත් පුලුවන් 🥰

06/04/2026

අලුත් online පන්තියේ අවුරුදු 3 ක පුංචි සෝස මලක්🥰🥰

Class එකේ දෙවෙනි session එකෙන් පස්සෙ 💕

ඉතින් මේ තමයි පැටවුන්ට සහ අපිට ලේසිම වයස READING පුරුදු කරන්න 🥰.
ඔවුන්ට මේ වයසෙදී ඉතා පහසුවෙන් කරගන්න පුලුවන් දේ පහු වෙලා කලොත් ඔයාට වගේම පැටියටත් අපහසුයි 💕

05/04/2026

Hello TEACHERS 💕

This is how we practice them to be a good presenter ❤️

හැම පැටියෙක්ටම ලැබෙන මේ අවස්ථාවේ වටිනකම කියල නිම කරන්න බෑ.ඔවුන් ගේ භාශා කුසලතාවන් විතරක් නෙවෙයි මේ හරහා වර්ධනය වෙන්නේ ❤

04/04/2026

Fun activity to do with your kiddos 🧒

පැය තුනක් විතර තියෙන අපේ පන්තියෙ පැටවුන්ට BREAK එකක් ලැබුනම🥰

04/04/2026

Hello TEACHERS 👨‍🏫
Fun and engaging activities to do at the break time 🧒

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Meegoda, Padukka
Colombo