30/08/2021
WORLD RECORD 🇱🇰
දිනේෂ් ප්‍රියන්තගෙන් නව ලෝක වාර්තාවක්
ටෝකියෝ පැරාලිම්පික් උලෙළේ F46 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත අද සමත්වුණා.
එම ඉසව්වේදී දිනේෂ් ප්‍රියන්ත දැක්වූ දක්ෂතාව මීටර 67.79ක්.
07/08/2021
ජෝර්ජ් මැක්ලෝරීන්
ඔහු 1948 දී ඔක්ලහෝමා විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ ප්‍රථම කළු ජාතිකයාය..
ඔහුට තම සම වයසේ මිතුරන්ගෙන් ඈත් වී කොනක හිඳ ගැනීමට සිදු විය.
ඒ කළු සුදු වර්ණ භේදය නිසාය..
නමුත් විශ්ව විද්‍යාලයේ හොඳම සිසුන් තිදෙනාගෙන් කෙනෙකු ලෙස ඔහුගේ නම ගෞරව නාම ලේඛනයේ පවතී...
මේ ඔහුගේ වචනයන්....
“සමහර සගයන් මා දෙස බැලුවේ මම සතෙකු මෙනි, කිසිවෙකු මට එක වචනයක්වත් කථා කළේ නැත, ගුරුවරුන්ද මා සඳහා ඉදිරිපත් නොවූ අතර, ඔවුන් මගේ ප්‍රශ්න වලට පිළිතුරු දුන්නේ කලාතුරකිනි.
නමුත් මම කොතරම් කැප වී සිටියාද යත් පසුව මගේ පංතියේ ළමයින් පැහැදිලි කිරීම් සඳහා මා සෙවීමට පටන් ගත් අතර, ගුරුවරුන්ද මාව ගණන් ගැනීමට පටන් ගත් අතර ඔවුන්ට මා නැතිවම බැරි විය"
"ආයුධ වලට වඩා අධ්‍යාපනයට බලයක් ඇත."
Follow us.
24/06/2021
O/L 10 & 11 grade Revision +Paper discussion Edu +
කිසිදු මුදල් වැයකිරීමක් නොමැත.අධ්‍යාපනය සත්කාරයක් මෙම වියාපෘතිය.
විද්‍යාව/ගණිතය/ඉතිහාසය/English/ICT/සිංහල යන සියලු විශය ඒකක සාකච්ඡාව ඉදිරියටත්.
එසැඩ මනාවත් වතුරෙන් වල නොහෙනා උගත්මනා ශිල්පයමයි මතු රැකෙනා.
O/L 10 & 11 grade Revision +Paper discussion Edu +
කිසිදු මුදල් වැයකිරීමක් නොමැත.අධ්‍යාපනය සත්කාරයක් මෙම වියාපෘතිය. විද්‍යාව/ගණිතය/ඉතිහාසය/English/ICT/සිංහල යන සියලු විශ...
24/06/2021
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ඉදිරියට බලාපොරොත්තු වන්න .
සාමාන්‍ය පෙල දරුවන් සදහා
English language exam papers discussions for O/L students
Upcoming !!!
10/03/2020
our vision is to provide the best english education platform in Srilanka.