Nadika Pasqual

Nadika Pasqual

Share

A dedicated and successful dance instructor is eager to work with students of all skill levels.

A dedicated and successful and experienced dance instructor is eager to work with students of all skill levels. Exhibited excellence in college-level teaching; able to relate well to others in the academic environment while charting student progress through midterm and final course grades.

11/12/2025

⭕️2025 /2026 අ.පො.ස සා. පෙළ විභාගය සඳහා උඩරට නර්තන ප්‍රායෝගික පරීක්ෂණයට අති සාර්ථක ලෙස මුහුණ දීමට

⭕️ 2026 නව වර්ෂය සඳහා 6 වසරේ සිට උඩරට නර්තනය හැදැරීමට අපේක්ෂාවෙන් සිටින දරුවන්ට

⭕️ 1 වසරේ සිට 11 වසර දක්වා නර්තන විෂය පහසුවෙන් හැදැරීමට අපෙක්ෂා කරන දූ දරුවනට

⭕ ඒ සඳහා අවශ්‍ය ලිඛිත දැනුම, ප්‍රායෝගික පුහුණුව, ප්‍රශ්න පත්‍ර පුහුණුව, අපොස සා.පෙළ විභාගය ට අවශ්‍ය බෙර වාදන පුහුණුව, ශාරීරික යෝග්‍යතා අභ්‍යාස යනාදියෙන් පරිපූර්ණ වූ පුහුණුවක් අප පන්තියට සහභාගි වන්නන් හට ලබා ගත හැක.

⭕️උඩරට නර්තන විෂය මුල සිට සරලව අපහසුවකින් තොරව ඉගෙන ගැනීමට අවස්ථාවක්.

⭕මෙම පන්ති මාලාව මූලික වශයෙන් අපොස සා.පෙළ විභාග යෙහි උඩරට නර්තන විෂයට විශිෂ්ට සාමාර්ථයක් ලබා දීම මූලික අරමුණ වේ.

⭕දරුවන් කෙරෙහි තනි තනිව අවධානය යොමු කෙරේ.

⭕️Individual class (තනි තනිව පන්ති)
⭕️Group class ( කණ්ඩායම් පන්ති )
⭕️Visits class (අවශ්‍ය අය සදහා)
පැවැත්වේ.

⭕️ දෙසැම්බර් මාසයේ ඇතුළත් වන්නන් හට ඇතුළත් වීමේ ගාස්තු නොමිලේ.

අපගේ නර්තන පන්තියට සහභාගි වීමට අවශ්‍ය අය
අමතන්න 📞0711879922
නදිකා පැස්කුවල්

10/08/2025

උඩරට නර්තන විෂයෙහි විශිෂ්ටයකු වීමට අදම අමතන්න. 0711879922

අප හා එක්ව වෙනස වටහා ගන්න.

⭕️විෂය නිර්දේශය ආවරණය
⭕️ප්‍රායෝගික පුහුණුව
⭕️අ.පො.ස සා. පෙළ අවශ්‍ය බෙර වාදන පුහුණුව
⭕️නිර්මාණාත්මක නැටුම් පුහුණුව
⭕️යෝග අභ්‍යාස සහිත ‍ ව්‍යායාම මාලාව
⭕️1 වසරේ සිට 11 වසර දක්වා

අදම අප අමතා දිනය හා වේලාව වෙන් කර ගන්න.


මෙහෙයවීම: නදිකා පැස්කුවල්
අවුරුදු 16 කට වැඩි පලපුරුදු ඇති ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක ගුරුවරියකි.

19/12/2024

⭕️උඩරට නර්තනය 2025 නව අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් ඇතුළත් කරගැනීම දැන් සිදුකෙරේ.
⭕️මේ දෙසැම්බර් මාසයේ අවසන් සති දෙක ඇතුළත අප හා සම්බන්ධ වන්නන්ට ඇතුළත් වීමේ ගාස්තු හා මේ මාසයේ පංති ගාස්තු අය නොකෙරේ..
⭕️අප හා සම්බන්ධ වී වෙනස වටහා ගන්න.
⭕️1 වසරේ සිට සාමාන්‍ය පෙළ දක්වා. (පාසල් විෂය නිර්දේශය)

10/08/2024

Ready to Dance? Join Our Exciting Dance Classes ! ❤ Are you passionate about dancing? Whether you're a beginner or a pro, our classes are tailored just for you ! 🕺💃🎶

Flexible class timings📌️
Call us for more details:0711879922

Photos from Nadika Pasqual's post 01/12/2023

කැපවීමෙන් අවසානය තෙක් අප හා රැඳුණු දරුවන්ට නිසැක A සාමාර්ථ
Theory✅ Practical✅ Drum✅ Papers✅

20/05/2023

All in ONE DAY # Kandyan Dancing 2022 O/L Batch Practical

02/03/2023

🔴 SPEED RECOVER
⭐Theory
⭐ Papers
⭐ Drum
⭐Practical 🟥 2022 O/L සිසුන් සඳහාම වෙන්වූ මෙම අනගි අවස්ථාව මඟ නොහරින්න. ◼මාස 3 න් උඩරට නර්තන විෂයට උසස් ප්‍රතිඵල ලබා ගැනීමට දැන්ම සම්බන්ධ වන්න.🎗

⭕2023 O/L සිසුන් ද දැන්ම අප හා එක්ව ජයග්‍රාහී ප්‍රතිඵල කරා යන්නට අත්වැල් බැඳගන්න.

08/02/2023

2022 / 2023 (සා. පෙළ ) උඩරට නර්තනය ප්‍රායෝගික පුහුණුව, ලිඛිත දැනුම,අනුමාන ප්‍රශ්න,
ප්‍රායෝගික පරීක්ෂණයට අදාලව බෙර වාදන පුහුණුව අවැසි සිසු සිසුවියන් දැන්ම අමතන්න.
Dancing Academy-Nadika Pasqual
0711879922

01/02/2023

උඩරට නර්තන විෂයේ විශිෂ්ට සමතෙක් වීමට අප හා එක් වන්න❤💃
Dancing Academy - Nadika Pasqual
Contact:0711879922
Online & Physical Classes For Grade 1-11

20/01/2023

2023 නව අධ්‍යයන වසර සඳහා සියලු තනි හා කණ්ඩායම් පංති ආරම්භ කොට ඇත❤
දැන්ම සම්බන්ධ වන්න 1 -11 #
Dancing Academy-Nadika Pasqual

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Colombo