20/12/2025
🔥 2026ට Commerce හරියටම හදාගන්න හොඳම තැන!🔥
📚 එක් වාරයකි දී
📘 Theory
📘 Revision
📘 Short Notes
➡️ නිබන්ධන 03ක් ලබා දෙන.
🎯 දැක්ම, විනය සහ ප්‍රතිඵල එක්කරන Commerce පන්තිය
📅 10 & 11 ශ්‍රේණි 2026 නව පන්ති ආරම්භය
🟢 ජනවාරි මස පළමු සතියේ සිට
📍 පන්ති පැවැත්වෙන ස්ථාන
📕 ශිල්ප – හොරණ
📕 සැසිර – පිළියන්දල
📕 Global Edu – පානදුර
📕 තිරණන – අළුබෝමුල්ල
📲 විස්තර ලබා ගැනීමට
👉 070 310 5465 ට WhatsApp කරන්න
✨ දින්න හුරු කරන, ජයගන්න මග පෙන්වන පන්තිය
කැපවීමෙන් ගොඩනගන අනාගතයකට
ධනුෂ්ක ලියනගේ
10/12/2025
දරුවන් එක්ක ගෙවන ජීවිතය හරිම සොදුරුයි 🤍
01/12/2025
⚠️ ගංවතුරෙන් හානියට පත් වූ පාසල් දරුවන් වෙනුවෙන් – අපි එකතුවෙමු!
ගංවතුරෙන් අවතැන් වූ දුවා දරුවන්ට ඔවුන්ට අහිමි වූ පොත්පත් සහ පාසල් භාණ්ඩ යළි ලබා දීමේ වැඩසටහනක් මම ආරම්භ කිරිමට තීරණය කළා.
මේ සඳහා අපේ සියලුම දරුවන්ගේ හා දෙමව්පියන්ගේ සහයෝගය අවශ්‍යයි.
💛 මුදල් ආධාර කිසිවක් අවශ්‍ය නැත.
අවශ්‍ය වන්නේ දරුවන්ට පාසල් සඳහා වැදගත්:
📘 පොත්
✏️ පෑන් / පැන්සල්
🎒 බෑග්
🥤 වතුර බෝතල්
🗒️ Exercise books / Drawing books
අමතරව, සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දිමට බලාපොරොත්තු වන දරුවන්ට අහිමි වූ notes, papers, විෂය කරුණු print-outs සැපයීමට ද අපි සැලසුම් කරලා තියෙනවා.
🟩 ඔබට හැකි දේ පහත ස්ථානවලට දෙසැම්බර් 16 අගහරුවාදාට පෙර ලබා දෙන්න:
• හොරණ – ශිල්ප
• තිරණන – අළුබෝමුල්ල
• Global Edu – පානදුර
• සැසිර – පිලියන්දල
මෙම තත්වය ස්ථාවර වූ පසු ගංවතුරෙන් බලපෑමට ලක් වූ පාසල් වල විදුහල්පතිවරුන් සමඟ සම්බන්ද වී දරුවන්ට පාසල් උපකරණ බෙදා දීම සිදු කෙරේ.
අපි මේ අවස්ථාවේ කළ හැකි උපරිම සහයෝගය අවතැන්වූ දරුවන් වෙනුවෙන් ලබා දෙමු.
බොහොම ස්තුතියි🙏🙏
ධනුෂ්ක ලියනගේ සර්
📞 070 310 5465
28/11/2025
⭕️ මේ දුරකථන අංක ටික වැදගත් වෙනවා මේ වෙලාවේ ⭕️
පළාත් සහ දිස්ත්‍රික් මට්ටමේ සම්බන්ධීකරණ අංක (Provincial & District Level)
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් ඒකක (District Disaster Management Coordinating Units - DDMCU) හරහා ඔබට පළාත් මට්ටමින් සහාය ලබා ගන්න.
👉 බස්නාහිර පළාත (Western Province)
ගංවතුර අවදානම වැඩිම ප්‍රදේශ සඳහා:
කොළඹ දිස්ත්‍රික්කය: 011 243 4028 / 077 395 7893
ගම්පහ දිස්ත්‍රික්කය: 033 223 4676 / 077 395 7888
කළුතර දිස්ත්‍රික්කය: 034 222 2344 / 077 395 7887
👉 දකුණු පළාත (Southern Province)
ගාල්ල දිස්ත්‍රික්කය: 091 224 2355 / 077 395 7889
මාතර දිස්ත්‍රික්කය: 041 223 4030 / 077 395 7894
හම්බන්තොට දිස්ත්‍රික්කය: 047 225 8056 / 077 395 7895
👉 සබරගමුව පළාත (Sabaragamuwa Province)
නායයෑම් සහ ගංවතුර බහුල ප්‍රදේශ:
රත්නපුර දිස්ත්‍රික්කය: 045 222 5522 / 077 395 7898
කෑගල්ල දිස්ත්‍රික්කය: 035 222 2843 / 077 395 7891
👉 වයඹ පළාත (North Western Province)
කුරුණෑගල දිස්ත්‍රික්කය: 037 222 0455 / 077 395 7892
පුත්තලම දිස්ත්‍රික්කය: 032 226 5345 / 077 395 7896
👉 මධ්‍යම පළාත (Central Province)
මහනුවර දිස්ත්‍රික්කය: 081 220 2875 / 077 395 7890
නුවරඑළිය දිස්ත්‍රික්කය: 052 222 3448 / 077 395 7897
මාතලේ දිස්ත්‍රික්කය: 066 223 0926 / 077 395 7886
👉 උතුරු මැද පළාත (North Central Province)
අනුරාධපුරය: 025 222 5333 / 077 395 7883
පොළොන්නරුව: 027 222 6676 / 077 395 7884
👉 ඌව පළාත (Uva Province)
බදුල්ල දිස්ත්‍රික්කය: 055 222 4434 / 077 395 7885
මොනරාගල දිස්ත්‍රික්කය: 055 227 6378 / 077 395 7893
මේ පණීවිඩය Share කරන්න☝☝