Ruma Experiment

Ruma Experiment

Share

Ruma Experiment page. We make new food experiment ��.

20/11/2025

Rice Cooker Coconut Cake 🍰 | ලේසියෙන්ම රයිස් කුකර් එකේ පොල් කේක් හදමු 😋

හායි යාළුවනේ 🥰 හදමුද රයිස් කුකර් එකේ රසම රස පොල් කේක් එකක්.පහසුවෙන්ම,අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් හදාගන්නත් පුළුවන්.මම මගෙ ළඟ තිබුණ නිසා කජු,රට ඉදි ටිකකුත් දැම්මා.ඒවා අවශ්‍යම නෑ.ඔයාලත් හදලා බලන්න ගොඩාක් රසයි.ස්තූතියි 🥰🩷 

( මට ස්ටීම් කරගන්න වෙලාව වීඩියෝ එකට දාන්න බැරි වෙලා,ඔයාලා පැයක් ස්ටීම් කර ගන්න 🥰 )

අවශ්‍ය ද්‍රව්‍ය :

සීනි = 30g
වතුර = 100ml
සීනි = 125g
ගාගත් පොල් = 125g
වැනිලා = තේ හැදි 1 
පාන් පිටි = 125g
බේකින් පවුඩර් = තේ හැදි 1 
උකු පොල් කිරි = 125 ml
බිත්තර  = 2
කජු
රට ඉදි

#cookwithsupi #srilankanfood   #coconutcake  #coconutrecipe #cake #cakerecipe  #yummyfood  #nonfollowersviewerseveryone #reel2025 #viralreelsfacebook #viralreelsシ #easyrecipe #ricecooker #asianfood #foodie #sweetcake #cakelover #cookingathome 20/11/2025

Rice Cooker Coconut Cake 🍰 | ලේසියෙන්ම රයිස් කුකර් එකේ පොල් කේක් හදමු 😋 හායි යාළුවනේ 🥰 හදමුද රයිස් කුකර් එකේ රසම රස පොල් කේක් එකක්.පහසුවෙන්ම,අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් හදාගන්නත් පුළුවන්.මම මගෙ ළඟ තිබුණ නිසා කජු,රට ඉදි ටිකකුත් දැම්මා.ඒවා අවශ්‍යම නෑ.ඔයාලත් හදලා බලන්න ගොඩාක් රසයි.ස්තූතියි 🥰🩷 ( මට ස්ටීම් කරගන්න වෙලාව වීඩියෝ එකට දාන්න බැරි වෙලා,ඔයාලා පැයක් ස්ටීම් කර ගන්න 🥰 ) අවශ්‍ය ද්‍රව්‍ය : සීනි = 30g වතුර = 100ml සීනි = 125g ගාගත් පොල් = 125g වැනිලා = තේ හැදි 1 පාන් පිටි = 125g බේකින් පවුඩර් = තේ හැදි 1 උකු පොල් කිරි = 125 ml බිත්තර = 2 කජු රට ඉදි #cookwithsupi #srilankanfood #coconutcake #coconutrecipe #cake #cakerecipe #yummyfood #nonfollowersviewerseveryone #reel2025 #viralreelsfacebook #viralreelsシ #easyrecipe #ricecooker #asianfood #foodie #sweetcake #cakelover #cookingathome

11/10/2025

❤️එකක් නොදාම යන්න බැරි photo එකක්

Photos from Ruma Experiment's post 25/12/2024

Merry Christmas to All 🎄🎁

Photos from Ruma Experiment's post 05/12/2024

😋

23/01/2024

Cheesy and crispy!! These kicked-up Smashed Potatoes are going to be your new favorite!
Recipe ⬇️

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Colombo