Maths with Sanka Samarasekara

Maths with Sanka Samarasekara

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Maths with Sanka Samarasekara, Tutor/Teacher, Colombo.

I'm Sanka Smarasekara and I currently an undergraduate in the Faculty of Applied Sciences, following a Physical Science Degree at the University of Sri Jayewardenepura.

05/02/2026

Online maths වෙදා 🤩

31/01/2026

එන්න හෙට online class එකට 🤍
අපි අලුතින් පටන් ගමු 🤙😎

30/01/2026

2026 නව පංති කාල සටහන - නිස්කෝ පිළියන්දල

Photos from Maths with Sanka Samarasekara's post 30/01/2026

21 වන ගණිතය සම්මන්ත්‍රණය 🤍🤙

27/01/2026

ජ'පුර අපෙන් අලුත් වැඩක්✨
හැමෝටම අමාරු විද්‍යාව සහ ගණිතය ගෙදර
ඉඳන්ම ආසාවෙන් ඉගෙන ගමුද ? 🫵🏻

🎓 ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරීන් දෙදෙනෙක් විසින් මෙහයවන ලංකාවේ හොඳම විද්‍යා-ගණිත ONLINE පාසල ✨

විද්‍යාව - KAVIDU ADEESHA
ගණිතය - SANKA SAMARASEKARA

🏆 ඔබටත් නිසැක A සාමාර්ථයක් ලබාගැනීමට අවශ්‍ය නම්,
අප සමඟ සම්බන්ධ වීමට පහත Whatsapp අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න ⬇️
0706991188

25/01/2026

තවත් seminar එකක් 🤟♥️

20/01/2026

මරු ලමයී 😒♥️🤩

14/01/2026

6 ශ්‍රේණිය නව පංති අද දින ආරම්භ වේ.
බදාදා ප.ව. 3.30 සිට 5.30 දක්වා
නිස්කෝ - පිළියන්දල
077▫️706▫️3611

13/01/2026

පොඩ්ඩො ♥️
නව පංති ආරම්භ වුණා පමණි දැන්ම සම්බන්ධ වෙන්න ගණිතය ගොඩ දාන්න 😎
අපේ ප්‍රථිඵල ඉහල නැංවීමේ රහස මේ Rapid paper class 👌

14/10/2025

5 න් 6 ට එන ගණන්කාර පොඩ්ඩන්ට පිළියන්දල හොදම සහ ප්‍රතිඵල වැඩිම ගණිත පංතිය 🤩

🔶පිළියන්දල කලාපයේ සහ කොළඹ කලාපයේ පාසල් රැසක සෑම ශ්‍රේණියකම ගණිතය විෂය සදහා වැඩිම ලකුණු වාර්තා කරන දරුවන්ගේ එකම තේරිම වන මෑත කාලයේ පිළියන්දල පුරවරයේ ජනප්‍රියතම සහ ආකර්ෂණීයම ගණිත පංතියට ඔබේ දරුවාත් අදම යොමු කරන්න.
🔶ඔබේ දරුවා ගණිත විෂයේ අති දක්ශයෙකු කිරීමට අපි සූදානම්.
🔶අදම පිළියන්දල නිස්කෝ ආයතනයට පැමිණ ලියාපදිංචි වන්න.

පංතිය තුලදී,
🔷 සෑම පාඩමක් සදහාම ආකර්ෂණීය නිබන්ධන මෙන්ම සෑම පාඩමක් අවසානයේ unit test එකක් පැවැත්වේ.
🔷දරුවන් සීමිත ප්‍රමාණයක් සම්බන්ධ කර ගන්න බැවින් සෑම දරුවෙකු සදහාම විශේෂ අවදානයක් යොමු කරනු ලැබේ.
🔷වාරයට අදාල පාඩම් සියල්ල ආවරණය කරමින් වාර විභාගයට පෙර ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කර විභාග සදහා මුහුණදීමට දරුවන් මනාව හුරු කරනු ලැබේ.

විමසීම් : 077 706 3611 - සංඛ සර්.

⭕️බදාදා
⭕️ප.ව 3.00 සිට 5.00 දක්වා
⭕️නිස්කෝ ආයතනය පිළියන්දල
( පිළියන්දල බස් නැවතුම ඉදිරිපිට )

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address

Colombo
13500