25/03/2023
මාස තුනෙන් N5 ගොඩදාගන්න try කරනවද🌺
ඉක්මනින් ඉගන ගෙන ලගම එන ජුලි jlpt N5 ගොඩ දාගන්න කැමති ද...🌺
අපිත් එක්ක එකතු වෙලා japanese A ගන්න 🌺
පලමු දින නොමිලේ🌺🌺🌺
සෙට් වෙලා කට්ටියම ජපන් ඉගන ගමු💪🏻😎
එන්න එකතු වෙන්න අපිත් එක්ක 🌺🌺
ඉක්මන් කරලා අපගේ whtsapp අංකය වෙත දැන් ම ඔබේ නම , ලිපිනය , වයස සදහන් කර පණිවිඩයක් එවන්න🌺🌺
24/03/2023
“N5”🌸Vocabulary 🌸
🌸Kanji🌸
🌸Grammar 🌸
🌸Listening 🌸
24/03/2023
❤️ මුල සිට සරලවම ඉගන ගන්න
❤️ listening එක්කම
❤️Kanji practice
❤️ Dictation
❤️pass papers
මේ සේරම online හරහා ඉගන ගන්න... එන්න 🌺🌺🌺🌺
24/03/2023
O/L japanese A එකක් ගන්න හීන මවනවද🖤
මෙන්න ඒ සදහා හොදම තැන🖤 එන්න අප හා එක්වන්න ...
24/03/2023
අපොයි කන්ජි 🙁💔 මට නම් බැ කිව්වට 🫣 NIHON Sakura එකෙ ලමයි කන්ජි ඉගන ගනී හිරගනා වලට වඩා වේගෙන්✨😎
24/03/2023
Listening අමාරුයි ද 🤕 කොච්චර exam කලත් මතක හිටින්නෙම නැද්ද☹️
විසදුම : NIHON Sakura කියලා කිව්වොත් ... ආසද ඉගන ගන්න 😎😎
24/03/2023
❤️ සාමාන්යපෙල ජපන් ඉගන ගන්න ආස අයට
❤️ jlpt / Nat exam කරන්න බලන් ඉන්න අයට
❤️ ජපන් යන්න හිතන් ජපන් ඉගන ගන්න ආස අයට
❤️ මේක තමයි හොදම තැන✨
❤️ ඔයාලගෙ දැනුම මොන මට්ටමක තිබුනා උනත්
අපි ඉන්නවා ඔයාලට උදව් කරන්න✨
❤️ ජපන් කතා කරන්න ආස අයට..
අපේ පංතිය හොද තෝතැන්නක් වේවි✨✨✨
24/03/2023
පලමු දින කිසිදු ගාස්තුවක් අය නොකරන බව කාරුණිකව දන්වා සිටිමු..