Common teachers පොදු ගුරුවරයා

Common teachers පොදු ගුරුවරයා සුරක්ෂිත ගුරු පරපුරක් වෙනුවෙන්...

08/07/2026

ඔයාලගෙ ප්‍රින්සිපල් අනධ්‍යයන කාර්‍ය මණ්ඩලයට රතු ඉර ගහනව ද?
පොඩ්ඩක් හොයල බලන්න.

06/06/2026
06/06/2026

ගුරුවරුනි,රැවටෙන්න එපා.
ඔබගේ උසස්වීම්වලට අදාළව මොඩියුලර් ඉගැන්වීම සදහා ගුරු සංගම් රැසක් විසින් අදාළ දේශන නොමිලයේ ම ආරම්භ කිරීමට සූදානම්ව පවතී.
බාහිර පාර්ශ්වයන් විසින් මුදල් අයකොට සංවිධානය කරනු ලබන වැඩ සටහන් සදහා ඔබගේ වැටුප් බිලි දෙන්න එපා.
වැඩිදුර තොරතුරු මෙම සමූහය තුළින් බලාපොරොත්තු වන්න.ගුරුවරුනි,රැවටෙන්න එපා.
ඔබාගේ උසස්වීම්වලට අදාළව මොඩියුලර් ඉගැන්වීම සදහා ගුරු සංගම් රැසක් විසින් අදාළ දේශන නොමිලයේ ම ආරම්භ කිරීමට සූදානම්ව පවතී.
බාහිර පාර්ශ්වයන් විසින් මුදල් අයකොට සංවිධානය කරනු ලබන වැඩ සටහන් සදහා ඔබගේ වැටුප් බිලි දෙන්න එපා.
වැඩිදුර තොරතුරු මෙම සමූහය තුළින් බලාපොරොත්තු වන්න.

ආදරණීය ගුරුවරුණි...මේ ජාවාරමට හසු නොවන්න.ඔබ වෙනුවෙන් ගුරු සංගම් ඉදිරියේදී නොමිලේ දේශන මාලාවන් පවත්වනු ලබයි.තියන සොච්චම් ...
05/06/2026

ආදරණීය ගුරුවරුණි...
මේ ජාවාරමට හසු නොවන්න.
ඔබ වෙනුවෙන් ගුරු සංගම් ඉදිරියේදී නොමිලේ දේශන මාලාවන් පවත්වනු ලබයි.

තියන සොච්චම් වැටුප විභාග සඳහා යොදවන්න එපා...
එපා..
එපා...

මුදලාලිලාගෙන් බේරෙන්න.

05/06/2026

උඹලට තේරෙන්නෙ නැද්ද පෙත්සම ආණ්ඩුව ගොඩ දාන්න ගහපු ගේමක් කියලා.
පෙත්සමක් ගෙනල්ලා ගුරුවරු ඇවිස්සුවා. EB එක කරලියට ගෙනාවා. පස්සෙ විසඳුම දුන්නා.

05/06/2026

දැන් ඉතිං පෙත්සමට මොකද කරන්නෙ.
සුදුසු දෙයක් කමෙන්ට් කරන්නකො.

03/06/2026

පීඨ ගුරුවරුන්ට තියන පෞරුෂ පරීක්ෂණය වගේ එකක් විදුහල්පති - III ශ්‍රේණියට බඳවාගන්නා විටත් තියනු.

විභාග පාඅස් වූ පලියට නම් ඔය තනතුර දෙන්න එපා.

03/06/2026

ආඬම්බරයි නේ...

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Common teachers පොදු ගුරුවරයා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category