18/04/2026
SL Exam Pro
provide general knowledge for the SLAS , SLEAS and other government exams in Sri Lanka. This page link with SL exam pro youtube channel
18/04/2026
11/04/2026
ඔන්න ළමයි විභාගේ 24. වැඩ කරන්න පටන් ගෙන නැත්නම් අදම වැඩ පටන්ගන්න. මේ අවුරුදු කාලේ කැප කලොත් ජීවිතේම අවුරුදු තමයි 👇💪
06/04/2026
ගුරු විභාගයට GK.
බලාගන්න.
තවදුරටත් යාවත්කාලීන වෙන තොරතුරු දැනගන්න අපි එක්කම ඉන්න.
Teaching Exam Educational General Knowledge I ගුරු විභාග සඳහා අධ්‍යාපනික සාමාන්‍ය දැනීම 2026 Teaching Exam Educational General Knowledge I ගුරු විභාග සඳහා අධ්‍යාපනික සාමාන්‍ය දැනීමශ්‍රී ලංකා ගුරු සේවයට ඇතුළත් වීමේ තරඟ විභාගය සඳහා සූද...
02/04/2026
වසර 50කට පසු, මිනිසා නැවතත් සඳ වෙත ගමන් කරන ඉතිහාසගත පියවරක්! 🌕🚀
NASA Artemis II mission කාර්ය මණ්ඩලය, මානවය සහිත සඳ වටා යාත්‍රා ගමනකට සූදානම් වෙමින් සිටින මොහොතක් මෙය. NASA විසින් මෙහෙයවන මෙම මෙහෙයුම, Apollo program Moon missions පසු මිනිසා සඳට නැවත පැමිණෙන නව යුගයක් ආරම්භ කරනවා.
🌍➡️🌕
01/04/2026
Shout out to my newest followers! Excited to have you onboard! Wdccb Dissanayake, ChamiLa Weerakoon, Sagarika Gunasekara, Piyumi Rathnayake, Uchitha Jayamali Gunasena, Shanimi Kodikara, Kavindi Prabhashini, Sanduni Goonapinuwala, Piumi Nawanjana Jayaweera, Mahinsa Samali, Shayamalee Aberathna, Udari Dissanayaka, Thilini Wasana, Anurada Vinodani, Nilakshika Nilakshi, Sahan Thushi, Madara Mendis, Dinusha Premarathna, Nadeesha Madhumali, Udeshi Munasinghe, Nikeshala Anuradhi
29/03/2026
රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ ලංකාවට පැමිණෙයි..
26/03/2026
ගුරු විභාගය ලියන ඔයා
පන්ති යන්න බැහැ කියලා දුකින්ද ඉන්නේ. එහෙනම් මේක බලන්න 👇
තොරතුරු ගන්න මූලාශ්‍ර දන්නේ නැත්ද
එහෙනම් මේක බලන්න 👇
හැමෝම යන ක්ලාස්වල ඉන්න අනිත් අයට වඩා විශේෂ වෙන්න කැමතිද
එහෙනම් මේක බලන්න 👇
ඔය මොකක්වත් ඔයාට අදාළ නැත්ද
එහෙනම් මේක බලන්න 😆
https://bit.ly/47oLhqW
ගුරු විභාග teaching exam Self Study tips. guru vibhaga and sources ගුරු විභාග teaching exam Self Study tips. guru vibhaga and sources ගුරු විභාග teaching exam පන්ති නොයා Self Study කරමු tips.IQ & GK how to studyAre you prepa...
26/03/2026
පොලොන්නරුව ලක්ෂ උයන කර්මාන්තපුරය පුළුල් කිරීමට සහ මැණික් පර්යේෂණාගාරයක් පිහිටුවීමට තීරණයක්
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කාර්මික ක්ෂේත්‍රය නංවාලීම සඳහා ලක්ෂ උයන කර්මාන්තපුරය පුළුල් කිරීමටත්, එහි දෙවන අදියර ගල්ලෑල්ල ප්‍රදේශයේ ආරම්භ කිරීමටත් පොළොන්නරුව 'දිස්ත්‍රික් කර්මාන්ත අනුකමිටු' රැස්වීම තීරණය කෙරේ.
මැණික් කර්මාන්තකරුවන්ගේ පහසුව උදෙසා දිස්ත්‍රික්කය තුළ මැණික් පර්යේෂණ රසායනාගාරයක් ස්ථාපනය කිරීමටත්, ආහාර සැකසුම් කර්මාන්තකරුවන්ට තාක්ෂණික සහය ලබා දීම සඳහා තාක්ෂණ සේවා හා ආධාරක මධ්‍යස්ථානයක් (Technology Incubation Center) ඉදිකිරීමටත් මෙහිදී යෝජනා විය.
04/03/2026
Click here to claim your Sponsored Listing.