Gayan Wijerathna

Gayan Wijerathna

Share

The Path to success

01/07/2024

29/06/2024

04/12/2023

ජීවිතය දිනන මාවතේ මා හා එක් වී commerce A සිහිනය ජයගත් ඔබට මාගේ උණුසුම් සුබ පැතුම් දරුවනි 💐❤️

පළමු කණ්ඩායමේ සියල්ලටම A සමාර්ථ පමණක් ලබා ගැනීමට මග පෙන්වීමට හැකි වීම පිළිබඳ ඉතාමත් සතුටට පත් වෙමී. මා කෙරෙහි තැබූ විශ්වාසයට ස්තුතියි .. .. .. .. ...🏆

30/11/2023

Your Future Is Created By What You Do Today Not Tomorrow

28/10/2023

එක් වතාවක් සාර්ථක වන්නට සියවතාවක් අසාර්ථක වන්නට බිය නොවන්න.
මක්නිසාද, සාර්ථකත්වයේ පළමු පියවර අසාර්ථකත්වය විය හැකි.😊

07/09/2023

😞පාඩම් මග හැරුණු නිසා ,කොමස් එපා වෙලා ද..🤷

⚠️️🟥පුතේ ඔයා 10/11 වසර කොමස් පන්ති ගියේ නැද්ද? ඔයා ගිය පන්තිය අතරමග නැවතුනා ද?
ඔයා පන්ති ගියත් ලකුණු අඩු ද?

✅තවත් ප්‍රමාද නොවී එන්න අපේ Class එකට…..

⚠️️2023 O/L Commerce 11 වසර මූල්‍ය ප්‍රකාශන පාඩම ආරම්භය.......අගෝස්තු 17 ඉරිදා......
10 වසර revision සමගින් ආරම්භ වේ.⛔

2023 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් පිදෙන තවත් අත්වැලක්.

🟥THEORY+REVISION +PAPER CLASS

🟪A එකකට යන හොදම සහ හරිම පාර...

🔄මෙම පන්තියේ ඇති සුවිශේෂී බව

10/ 11 විෂය කරුණු නැවත සාකච්ඡා කිරීම
🔹 සියළුම පාඩම් සදහා අදාළවන කෙටිසටහන් ලබා දීම.

🔸පසුගිය විභාග ප්‍රශ්න සහ ආදර්ශ ප්‍රශ්න සාකච්ඡා කිරීම.

🔹සරල ඉගැන්වීමේ රටාව...

🔸අවම දැනුම් මට්ටමක සිසුන්ගේ සිට දිවයිනේ ඉහළම ප්‍රතිඵල දක්වා…

🔴මීළඟ කඩඉම විශිෂ්ට ලෙස ජයගන්න අදම ලියාපදිංචි වීමට අමතන්න.

📞0705875858
Gayan wijerathana

Location: සැසිප්නා අතුරුගිරිය (ජයන්ති පාර)

විශිෂ්ඨයෙකු විමේ හීනයට අපි මග පෙන්නන්නම්..........

06/08/2023

20/07/2023

😞කොමස් එපා වෙලා ද..🤷

⚠️️🟥පුතේ ඔයා 10/11 වසර කොමස් පන්ති ගියේ නැද්ද? ඔයා ගිය පන්තිය අතරමග නැවතුනා ද?
ඔයා පන්ති ගියත් ලකුණු අඩු ද?

✅තවත් ප්‍රමාද නොවී එන්න අපේ Class එකට…..

⚠️️2023 O/L Commerce නව පන්ති ආරම්භය.......ජුලි 23 ඉරිදා......
10 වසර අවසාන පාඩම් කිහිපය ද සමගින් 11 වසර විෂය නිර්දේශය මුල සිට ආරම්භ වේ.⛔

2023 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් පිදෙන තවත් අත්වැලක්.

🟥THEORY+REVISION +PAPER CLASS

🟪A එකකට යන හොදම සහ හරිම පාර...

🔄මෙම පන්තියේ ඇති සුවිශේෂී බව

10/ 11 සියළුම විෂය කරුණු නැවත සාකච්ඡා කිරීම
🔹 සියළුම පාඩම් සදහා අදාළවන කෙටිසටහන් ලබා දීම.

🔸පසුගිය විභාග ප්‍රශ්න සහ ආදර්ශ ප්‍රශ්න සාකච්ඡා කිරීම.

🔹සරල ඉගැන්වීමේ රටාව...

🔸අවම දැනුම් මට්ටමක සිසුන්ගේ සිට දිවයිනේ ඉහළම ප්‍රතිඵල දක්වා…

🔴මීළඟ කඩඉම විශිෂ්ට ලෙස ජයගන්න අදම ලියාපදිංචි වීමට අමතන්න.

📞0705875858
Gayan wijerathana

Location: සැසිප්නා අතුරුගිරිය (ජයන්ති පාර)

විශිෂ්ඨයෙකු විමේ හීනයට අපි මග පෙන්නන්නම්..........
2023 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් පිදෙන තවත් අත්වැලක්

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Athurugiriya
Colombo
10150

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 22:00