Sri Wimalarama Dhamma School

Sri Wimalarama Dhamma School Distributing dhamma knowledge and make good society

2026 වර්ෂයට අදාලව දෙවන වාර විභාගය ගිය ඉරිදා දින පැවැත්විණි.
24/08/2026

2026 වර්ෂයට අදාලව දෙවන වාර විභාගය ගිය ඉරිදා දින පැවැත්විණි.

වැල්ලම්පිටිය ශ්‍රී විමලාරාම දහම්පාසලේ ශිෂ්‍යනායක මණ්ඩලය විසින් වසරක් පාසා පවත්වනු ලබන සිසිල් බීම දන්සල මෙවරත් ඉතා සාර්ථක...
08/08/2026

වැල්ලම්පිටිය ශ්‍රී විමලාරාම දහම්පාසලේ ශිෂ්‍යනායක මණ්ඩලය විසින් වසරක් පාසා පවත්වනු ලබන සිසිල් බීම දන්සල මෙවරත් ඉතා සාර්ථකව සිදු විණි.

ඒ සදහා ඇප කැප වී වැඩ කල සියලු දෙමව්පියන්ටත් , ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් ගෞරවනීය ස්තූතිය පුද කර සිටිමු.

හෙට දිනයේ ශිෂ්‍යත්ව විභාගයට පෙනි සිටින දුවලා පුතාලාට ශ්‍රී විමලාරාම දහම් පාසලෙන් උණුසුම් සුභ පැතුම් ........ විභාගය ජය ග...
08/08/2026

හෙට දිනයේ ශිෂ්‍යත්ව විභාගයට පෙනි සිටින දුවලා පුතාලාට ශ්‍රී විමලාරාම දහම් පාසලෙන් උණුසුම් සුභ පැතුම් ........ විභාගය ජය ගැනිමට ශක්තිය ධෛර්යය වාසනාව ලබේවා! ............


ඇසළ පොහොය ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ට ඉතා වැදගත් පොහොය දිනයකි. එහි වැදගත්කම් කිහිපයක් මෙසේය:1. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්...
28/07/2026

ඇසළ පොහොය ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ට ඉතා වැදගත් පොහොය දිනයකි. එහි වැදගත්කම් කිහිපයක් මෙසේය:

1. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව වන ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කිරීමෙන් බුදු සසුන ආරම්භ වූයේ ඇසළ පෝය සමයේය.

2. පළමු සංඝරත්නය බිහිවීම – කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ ධර්මය අවබෝධ කර ගැනීමත් සමඟ ලොව ප්‍රථම භික්ෂුව බවට පත්විය.

3. වස් සමය ආරම්භ කිරීම – භික්ෂූන් වහන්සේලා මාස තුනක වස් කාලය ඇසළ පොහොයෙන් ආරම්භ කරති.

4. පළමු යස මහරහතන් වහන්සේ සහ ඔහුගේ මිතුරන් බුදු සසුනට එක්වීම නිසා සංඝයාගේ සංඛ්‍යාව වැඩි විය.

5. ශ්‍රී ලංකාවේ ඇසළ පෙරහැර (විශේෂයෙන් ශ්‍රී දළදා මාළිගාව ආශ්‍රිතව පැවැත්වෙන ඇසළ මහ පෙරහැර) මෙම සමයේ පැවැත්වෙන ප්‍රධාන ආගමික හා සංස්කෘතික උත්සවයකි.

ඇසළ පොහොය අපට සිහිපත් කරන්නේ බුදු දහමේ ආරම්භය, සංඝරත්නයේ උපත සහ ධර්මය අනුව ජීවත් වීමේ වැදගත්කම ය.

තෙරුවන් සරණින් පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා!

--- ශ්‍රී විමලාරාම දහම් පාසල් මාධ්‍ය ඒකකය ---

සමස්ත ලංකා දහම් පාසල් තරගාවලියේදී ශ්‍රී විමලාරාම  දහම් මාතාවගේ කීර්තිය ඉහලින්ම ඔසවා තබමින් සමස්ත දිවයිනේම ප්‍රථම ස්ථානය ...
25/07/2026

සමස්ත ලංකා දහම් පාසල් තරගාවලියේදී ශ්‍රී විමලාරාම දහම් මාතාවගේ කීර්තිය ඉහලින්ම ඔසවා තබමින් සමස්ත දිවයිනේම ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වූ *"ඉසුරින්දි චාම්‍යා"* දියණියට උණුසුම් සුභ පැතුම්.!!

☸️පින්බර පොසොන් පොහෝ දිනක් වේවා!පොසොන් පොහොය ශ්‍රී ලාංකීය බෞද්ධ ඉතිහාසයේ අතිශයින් වැදගත් දිනයකි. අනුබුදු මිහිඳු මහ රහතන්...
28/06/2026

☸️පින්බර පොසොන් පොහෝ දිනක් වේවා!

පොසොන් පොහොය ශ්‍රී ලාංකීය බෞද්ධ ඉතිහාසයේ අතිශයින් වැදගත් දිනයකි. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ ශ්‍රී ලංකාගමනයත් සමඟ බුදු දහම මේ දිවයිනේ ස්ථාපිත වූයේ අද වැනි පින්බර පොසොන් පොහෝ දිනකය.

මෙම උතුම් දිනය අපට සිහිපත් කරන්නේ දාන, සීල, භාවනා වැනි පින්කම්වල නිරත වෙමින් මෛත්‍රිය, කරුණාව, ඉවසීම හා යහපත් ගුණධර්ම ජීවිතයට එක්කර ගැනීමේ වැදගත්කමයි.

මෙම පින්බර පොසොන් පොහෝ දිනය ඔබ සැමගේ ජීවිතවලට සාමය, සතුට, නිරෝගී බව සහ සෙත සලසන පින්බර දිනයක් වේවා!

⭕```වැල්ලම්පිටිය ශ්‍රී විමලාරාම දාහම් පාසල මාධ්‍ය ඒකකය``` ゚viralシ

2026/27  වර්ෂයට අදාලව අභිනවයෙන් තේරී පත්වූ සියලුම  ශිෂ්‍යනායක නායිකාවන් ට උණුසුම් සුභ පැතුම් පුද කර සිටිමු.- ශ්‍රී විමලා...
08/06/2026

2026/27 වර්ෂයට අදාලව අභිනවයෙන් තේරී පත්වූ සියලුම ශිෂ්‍යනායක නායිකාවන් ට උණුසුම් සුභ පැතුම් පුද කර සිටිමු.
- ශ්‍රී විමලාරාම දහම්පාසල -

゚viralシ

03/06/2026

❤️✨

03/06/2026

මැයි 31 වන ඉරිදා දින, කොලොන්නාව තරුණ බෞද්ධ සංගමය විසින් සංවිධානය කල සදහම් බැති ගී ගායනා වැඩසටහනේදී ඉතා අලංකාර ගායනා ඉදිරිපත් කල අප විමලාරාම දහම්පාසලේ සිසු සිසුවියන්. ❤️✨

වැඩසටහනේ නිවේදන කටයුතු සදහා සහය වූයේද අපේ විමල් අරණේම දක්ෂ නිවේදිකාවකි.

゚viralシ #භක්තිගීත

🤍✨    ゚viralシ
28/05/2026

🤍✨

゚viralシ

Address

Sri Wimalaramaya, Wimalarama Road, Wellampitiya
Colombo
10600

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Wimalarama Dhamma School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category