11/03/2026
හැමෝම අමාරුයි කියන Econ සරලව හරියට ම ඉගෙන ගන්න
2028 AL නව පන්ති ආරම්භය
සරල ක්රම ඔස්සේ
ක්රමානුකූලව ඉගෙන ගන්න
පන්ති සදහා සම්බන්ධවීමට හා නිබන්දන නිවසටම ලබා ගැනීමට නම සහ ලිපිනය 0715373033 අංකයට Whatsapp කරන්න.
05/03/2026
සද්දෙ දාලා වැඩ පෙන්නන්න ඕන නෑ. සිම්පල් එකේ පාඩුවේ ගේම ගහන එකේ ගැම්ම වෙනස්. ලොකුකමයි, පෞරුෂයයි පටලවගන්න එපා. 🔥
03/03/2026
අනුන්ගේ ශාප වලට බය වෙන්න එපා. ඔයා හරි නම්, ඒ ශාප ඔයාගේ ගමනට ආශිර්වාදයක් කරගන්න සොබාදහම දන්නවා. 💪
01/03/2026
සමහර යාලුකම් තියෙනවා, ෆෝන් එකෙන් වචනයක්වත් කතා නොකර මාස ගණන් හිටියත්, හිතින් කවදාවත් ඈත් වෙන්නෙ නැති. 📱 දුරස් වෙන්න වෙන්න ඒ බැඳීම් තවත් ශක්තිමත් වෙනවා. මොකද අවංකකම තියෙන්නෙ හිතේ මිසක් වචන වල නෙවෙයි. 💯
#දුර
27/02/2026
හූල්ලන මිනිස්සු හැමදාම එතනමයි. වැඩ කරන මිනිස්සු තමයි ඉස්සරහට යන්නෙ. අනුන්ගෙ දේට ආස කරන වෙලාව, තමන්ගෙ හීනෙට වැඩ කරන්න යොදවන්න. 🚀
25/02/2026
වටේ ඉන්න අයට වරදිනකම් බලන් ඉන්න එපා. ඒ වලේම ඔයා වැටෙන්න පුළුවන්. හැමෝටම උදව් කරන කෙනෙක් වෙන්න. 🤝
23/02/2026
හිතාගෙන හිටපු විදියයි, ඇත්තටම එයාලා හැසිරෙන විදියයි අතර ලොකු වෙනසක් දැනුනම හිතට මාරම අමාරුයි. වචන කියන්නෙ ආයුධයක්, ඒක පාවිච්චි කරන්නෙ කවුද කියන එක මත හානිය තීරණය වෙනවා. ⚔️
21/02/2026
පසුතැවීමෙන් කාලය නාස්ති කරන්න එපා. අද දවස අතීතයට එකතු වෙන්න කලින්, ඒක ජයග්රහණයක් කරගන්න මහන්සි වෙන්න. 💯
19/02/2026
හතුරා ඉන්නේ අල්ලපු ගෙදර නෙවෙයි, සමහරවිට තමන්ගේම ගෙදර වෙන්න පුළුවන්. 🏠 අනුන්ට වඩා තමන්ගෙ අය ගැන ඇහැ ගහගෙන ඉන්න. 👀
17/02/2026
අද ඔයාට හිනා වෙන අය, හෙට ඔයා පියාඹනවා දැකලා පුදුම වෙයි. 🦋 ලස්සනම දවස් එන්නෙ ඉවසන අයට විතරයි. ❤️