Dushani Nanayakkara

Dushani Nanayakkara

Share

State Awards Winning News Journalist possesses over 15 years of experience.. TV News Anchor.. Lecturer..

Dushani Nanayakkara possesses 10 years of sound experience, specializing in news reading, investigative journalism, talk-show hosting and news production. Having tenured at leading media channels in Sri Lanka, namely, Sirasa TV, Swarnawahini and HiruTV, Dushani Nanayakkara stands by professionalism and imparting her technical knowledge.

16/04/2026

සුබ අලුත් අවුරුද්දක් වේවා..! 🌸🙏

HMUA | Himath Hansindu

13/04/2026
04/04/2026

✅ ජීවිතේට මීඩියා - නව පන්ති ආරම්භය

2027 A/L - කැලණිය උදාසිප් උසස් අධ්‍යාපන ආයතනය
අප්‍රේල් 06 සිට සෑම සඳුදා දිනකම | ප.ව. 3.00 - ප.ව. 5.00

2028 A/L - මහනුවර විස්ඩම් උසස් අධ්‍යාපන ආයතනය
මැයි 10 සිට සෑම ඉරිදා දිනකම | ප.ව. 1.00 - ප.ව. 3.00

2028 A/L - කුරුණෑගල යුනීක් උසස් අධ්‍යාපන ආයතනය
මැයි 10 සිට සෑම ඉරිදා දිනකම | පෙ.ව. 9.00 - පෙ.ව. 11.00

ලංකාවටම - ONLINE

පන්තියට සම්බන්ධ වීම සඳහා අමතන්න / WhatsApp පණිවිඩයක් යොමු කරන්න | 071 772 8472

🏆 නිසැක A සාමාර්ථයකට වගකීමෙන් මග කියාදෙන හොඳම මීඩියා ටීචර්!

ශාස්ත්‍රපති දුෂාණි නානායක්කාර
(රාජ්‍ය සම්මානලාභී මාධ්‍යවේදී, රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකා)

#ජීවිතේටමීඩියා Academy of Higher Education Educational Institute Higher Education Institute

02/04/2026

✅ ජීවිතේට මීඩියා - නව පන්ති ආරම්භය

2027 A/L - කැලණිය උදාසිප් උසස් අධ්‍යාපන ආයතනය
අප්‍රේල් 06 සිට සෑම සඳුදා දිනකම | ප.ව. 3.00 - ප.ව. 5.00

2028 A/L - මහනුවර විස්ඩම් උසස් අධ්‍යාපන ආයතනය
මැයි 10 සිට සෑම ඉරිදා දිනකම | ප.ව. 1.00 - ප.ව. 3.00

2028 A/L - කුරුණෑගල යුනීක් උසස් අධ්‍යාපන ආයතනය
මැයි 10 සිට සෑම ඉරිදා දිනකම | පෙ.ව. 9.00 - පෙ.ව. 11.00

ලංකාවටම - ONLINE

පන්තියට සම්බන්ධ වීම සඳහා අමතන්න / WhatsApp පණිවිඩයක් යොමු කරන්න | 0717728472

🏆 නිසැක A සාමාර්ථයකට වගකීමෙන් මග කියාදෙන හොඳම මීඩියා ටීචර්!

ශාස්ත්‍රපති දුෂාණි නානායක්කාර
(රාජ්‍ය සම්මානලාභී මාධ්‍යවේදී, රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකා)

#ජීවිතේටමීඩියා Udasip Academy of Higher Education Unique Educational Institute

25/03/2026

ජීවිතේට මීඩියා! දැන් කැලණියට!! අප්‍රේල් 06 වැනිදා - සඳුදා සිට!!
2027 A/L විභාගයට පෙනී සිටින සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයය හදාරන කැලණිය අවට ප්‍රදේශවල සිසුන්ට දැන් ලියාපදිංචි විය හැකියි!!
විභාගයට අවුරුද්දයි! මුල ඉඳන්ම මීඩියා විෂයය ඉගෙනීමට කැමති සියලු සිසුන්ට සම්බන්ධ විය හැකියි.
076 91 49 535 / 071 77 28 472 අමතා ලියාපදිංචි වන්න!
උදාසිප් උසස් අධ්‍යාපන ආයතනය, බියගම පාර, තල්වත්ත.

24/03/2026

ජීවිතේට මීඩියා! දැන් මහනුවරට!!

2028 A/L විභාගයට පෙනී සිටින සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයය හදාරන මධ්‍යම පළාතේ සිසුන්ට දැන් ලියාපදිංචි විය හැකියි!!

077 96 11 645 / 071 77 28 472 අමතා ලියාපදිංචි වන්න!

19/03/2026

මධ්‍යම පළාතේ දූ දරුවන් වෙනුවෙන් මහනුවරට ගෙන එන එක්දින සහතිකපත් වැඩමුළුව - අප්‍රේල් 26 ඉරිදා!

6 ශ්‍රේණියෙන් ඉහළ සියලු දෙනාට සහභාගී විය හැකියි!!

අදම ලියාපදිංචි වන්න : 0779611645 / 0717728472

09/03/2026

Media workshop at Dream of Arts campus 🌸

Dream of Arts Campus

27/02/2026

A/L මීඩියා විෂයය හදාරන දූලා, පුතාලටත්, නිවේදන, කථික ඇතුළු සන්නිවේදන කුසලතා වැඩිදියුණුකර ගැනීමට කැමති සැමටත්!

සිසුන් ලියාපදිංචිය ඇරඹුණා..

💯2027/2028 AL කරන ඔයා Quality මීඩියා පන්තියක් හොයනවද
එහෙනම් ඇවිල්ලම බලන්න ඕනෙ පන්තියක් දැන් උදාසිප් ආයතනයේදී

සන්නිවේදන කුසලතා වැඩි කර ගැනීමට කැමති ඔබටත් අවස්ථාවක් 🎤🎤
සම්බන්ධ වීම සඳහා විමසන්න
0769149535/0717728472

26/02/2026

මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්නට බලාපොරොත්තු තබා සිටින ඔබ වෙනුවෙන්මයි! 🤗

Register now!

24/02/2026

Next workshop date : 08th March, 2026
Reserve your spot today!

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Colombo