Sipsathara Learning Point Official

Sipsathara Learning Point Official ඩජිටල් ඉගෙනුම් වේදිකාව

07/10/2022
J Six Star Group හා Sipsathara Learning Point එක්ව ගෙන එන තාරකා විද්‍යා වැඩමුළුවඔක්තෝබර් 1 වෙනිදා රාත්‍රි 7.00 සිට ..,තා...
26/09/2022

J Six Star Group හා Sipsathara Learning Point එක්ව ගෙන එන තාරකා විද්‍යා වැඩමුළුව

ඔක්තෝබර් 1 වෙනිදා රාත්‍රි 7.00 සිට ..,

තාරකා විද්‍යාව, රොකට්ටු තාක්ෂණය ඇතුළු වටිනා දේශන ...,

Zoom ඔස්සේ නොමිලේම සම්බන්ධ වෙන්න පුලුවන් ..,

මේ Link එකෙන් group එකට Join වෙන්න. - https://chat.whatsapp.com/Cers9iZ4Ufz5fIuss9JfjF

ඔයාගේ යාලුවොන්ටත් Share කරන්න.

හැමෝමත් එක්ක එදාට Zoom එකෙන් එකතු වන්න.

©jsixstargroup
©sipsatharalearningpoint

06/09/2022

Sipsathara Learning Point - Blog

පළමු 1GB දෘඪ තැටිය 1980 දී එළිදැක්වූ අතර එහි බර කිලෝග්රෑම් 250 ක් වූ අතර  මිල ඩොලර් 40,000 ක් විය.Join us :- https://cha...
04/09/2022

පළමු 1GB දෘඪ තැටිය 1980 දී එළිදැක්වූ අතර එහි බර කිලෝග්රෑම් 250 ක් වූ අතර මිල ඩොලර් 40,000 ක් විය.

Join us :- https://chat.whatsapp.com/DTUdSMIK4NaIav9F6ObRWt

ඔබ දන්නවා ද?හඩ්සන් සැහැල්ලු බෝම්බ හෙලන යානාවක් දෙවන ලෝක යුද්දය සමයේ ඊජිප්තුවේ මහා පිරමිඩ අසලින් පියාසර කරමින්. දෙවන ලෝක ...
04/09/2022

ඔබ දන්නවා ද?

හඩ්සන් සැහැල්ලු බෝම්බ හෙලන යානාවක් දෙවන ලෝක යුද්දය සමයේ ඊජිප්තුවේ මහා පිරමිඩ අසලින් පියාසර කරමින්. දෙවන ලෝක යුද්දය ආරම්භයට ටික කලකට පෙර රාජකීය ගුවන් හමුදාව සඳහා ඇමරිකානු ලොක්හීඩ් ආයතනය මගින් නිපදවනු ලැබූ හඩ්සන් වර්ගයේ යානා පසුව දෙවන ලෝක යුද්දය සමයේ බෝම්බ හෙලීම මෙන්ම ඔත්තු සැපයිම සදහාද භාවිතා කරන ලදී. ඇමරිකානු ගුවන් හමුදාව මෙන්ම රාජකීය ගුවන් හමුදාව, රාජකීය කැනේඩියානු හා රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාවද මෙය වැඩි වශයෙන් භාවිතා කර ඇති බව.

Join us :- https://chat.whatsapp.com/DTUdSMIK4NaIav9F6ObRWt

Address

712/P/A1 Primecity
Colombo
10150

Alerts

Be the first to know and let us send you an email when Sipsathara Learning Point Official posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sipsathara Learning Point Official:

Shortcuts

Share