25/12/2024
" කොහෙන්ද ය%කෝ බත් උයන්න හාල් උ%ඹට.. "
" ෆාදර් දුන්නා.."
" ෆාදර් දුන්න.. ආ... ඒ පාර උ%ඹ ෆාදර් එක්කත් නිදිවදින්න ගියාද.. ආ බැ%ල්ලියෙ.. කියපන් මට.." හිටි තැනින් නැගිටගන්නවත් හැකියාවක් නොතිබුණු අන්තෝනියෝ එතනම වැටී හිදිමින් බැණවැදුනා..
" අනේ මනුස්සයෝ අ%පරාධ කතා නොකියා ඉන්නවද.. මේ ළමයි බඩගින්නෙ අඩන හින්ද මම ගිහින් ෆාදර්ට කිව්වම ෆාදර් දුන්න.." මාරියා කියවන් ගියේ ක%ඳුළු වැටෙද්දීමයි..
" ඔව් ඔව්.. උඹ ඉන්නවනෙ සුරංගනාවි වගේ.. ඉතිං කාටද ආස හිතෙන්නෙ නැත්තෙ.. ෆාදර් උනත් තරුණ කෙනෙක්නෙ.. ඉතිං උඹ ගිහින් කොරපුවා මට හිතාගන්න පුළුවන්.. ප%ට්ට බැ%ල්ලි.. හිටපන් මම හෙට..ම යන යනවා ඌ හම්බවෙන්න.. මම උගන්නන්නම් ඌ%ට හොද පාඩමක්.. මම.. මම.. උගන්..." කියවමින් සිටි අන්තෝනියෝ එතනම නින්දට වැටුනා..
අද හවස 4ට
24/12/2024
එකවරම ගයනි දුටුවා රොෂෙල් මිදුල මැද ඇදගෙන වැටෙනවාත් වේදනාවෙන් ඇඹරෙමින් කෙදිරි ගානවාත්.. ගයනි තමන් දුටු දේ නිසා ඇයට කරමින් සිටි කාර්යය අමතකව ගියා.. ඉක්මනින්ම ඇය දිවගියේ රොෂෙල් වැටී සිටි තැනට.. එතනට පහත් වූ ගයනි තම උකුලට රොෂෙල්ගෙ හිස ඔසවා ගත්තා..
"රොෂී.. ඇයි රොෂී මේ.. ඔයාට අමාරුද.." ගයනි හරි ඉක්මනින් ඇසුවා..
"අනේ ගයා.. මට හරි අමාරුයි.. මා.. මාව හොස්පිට්ල් එකට ගෙනිහින් දාන්න.." රොෂෙල් හරි අමාරුවෙන් කියාගත්ත..
ආදරණීය අසිරිමත් නත්තල වෙනුවෙන්ම ලියැවුණු කෙටි කතාව බලමු අද හවස 4 ට
07/11/2024
“ අම්මෝ ඔය ගිනි බෝ-ම්බේ අතේ දුරින් ආශ්‍රය කරන්න . ඔය මනුස්සය හරිම භ-යානකයි “ විනෝදනී ගැන හුගක් අය කතා උනේ එහෙම..
දවසක් බණ ගෙදරකදි කට්ටිය කතාවට වැටුනා.. එදා විනෝදනී ඇවිත් හිටියෙ නෑ.. ඉතිං විනෝදනී ගැන මාතෘකාව ඇදිල ආවා.. හරින්දි හිනැහෙමින් අහන් හිටිය..
" අනේ මන්ද විනෝදනී අක්කා ඇයි එහෙම හැසිරෙන්නෙ කියල.. මිලින්ද අයියටත් එක්ක ලැජ්ජයිනෙ අනේ.." එක්කෙනෙක් කිව්වා..
" කියල වැඩක් නෑ.. හරින්දි අක්කා රස්සාව කරන එකට බ-නින්නෙ අයියට.. කොන්ද පන නෑලු ගෑ-නිට කන්න අදින්න දෙන්න.. ඒකලු අක්කට කියල හම්බකර ගන්නෙ.." තව කෙනෙක් කිව්වෙ ස-මච්චලේට හිනා වෙවී..
" අනේ මාත් එක්කත් ඕක කිව්ව දවසක්.. මමනම් කිව්ව මූණටම.. පි-රිමි හම්බකරන එකෙන්ම කන්න බලන් ඉන්නෙ උගත්කමක් නැති, මෙලෝ දෙයක් කරගන්න බැරි මැටි ගෑනු කියල.." තවත් කෙනෙක් එහෙම කිව්වෙ හැමෝම හිනා ගස්සමින්.
සම්පූර්ණ කතාවම අහන්න පහල link එකෙන්
https://youtu.be/XmIxYkoPSKg?si=X5AcXBaS2XqQYBCF
01/11/2024
" මම කව්ද කියල නම් එරන්දි නෝනා දන්නෙ නෑ.. ඒත් මේ වීඩියෝ එක කොහෙන්ද කියල මම කියන්නම්..දමිත් මහත්තයා මේ වීඩියෝ මෙහෙ කොල්ලන්ට විකුනනවා.. අපි මේක ගත්තෙත් දමිත් මහත්තයගෙන්..ලොකු ගානකට තමයි මේ එකක් විකුනන්නෙ දමිත් මහත්තයා.. මේ වගේ තව ගොඩක් වීඩියෝ තියෙනව මෙහෙ කොල්ලො ලග..අම්මෝ ඉතිං එරන්දි නෝනා වගේ ලස්සන කඳක් තියෙනව කියන්නෙ දමිත් මහත්තයට සැප තමයි නේද.." ඒ මනුස්සය කියවන් ගියා
සම්පූර්ණ කතාව අහන්න අද හවස හතරට Non Limited Life Channel එකට එන්න..
30/10/2024
පාසලට අළුතින් ආ සුන්දර යුවතියකට එකම පවුලේ අයියයි මල්ලියි දෙන්නම ආදරේ කරොත් කොහොමද කතාව...
එන්න එහෙනම් අහලම බලන්න..👇👇
https://youtu.be/D_pab1S73RI?si=ytEa38SUnILFq4Iz
29/10/2024
කාමරේ තිබුනෙ අඩ එලියක්. මට හරි පැහැදිලිව හැමදේම පෙනුන. මම නැවත හෙමින් කාමරයට ගිහින් මගෙ දුරකථනය අරන් ආව. ඒ කරල කැමරාව ඔන් කරල වීඩියෝ වෙන්න දැම්ම මේක..
මගෙ ජීවිතයට කල හානිය වෙනුවෙන් සාක්ෂි මට අවශ්‍ය කරා. තවත් ටික වෙලාවක් සි-ප වැ-ලද ගනිමින් හිටිය මේ දෙන්න. ඊට පස්සෙ දැක්ක දේවල් සැමියෙක් තම ඇස් වලින් තම බිරිද ගැන නොදැකිය යුතු දේවල්..
නමුත් මම බලන් හිටිය. දෙන්නෙක් අතර වෙන ඒ දේවල් හොරෙන් බලා සිටීම නො-හොඹිනා ක්‍රියාවක් විය හැකියි. නමුත් ඒ මගෙ නීත්‍යානුකූල බිරිද..
සෑහෙන වෙලාවක් වීඩියෝ එක පටිගත කරගත්ත මම කාමරේට ඇවිත් ඇදේ දිගා උනා.. තවත් පැය බාගෙකට විතර පස්සෙ දිනිති කාමරේට ආව
" බබා.. " මම කතා කරා. දිනිති ගැස්සිලා නැවතුනා..
" කොහෙද ගියෙ." මම නැවත ඇහුව
" ම. මම.. මම මේ වතුර ටිකක් බොන්න ගියා.." දිනිති හෙමින් කිව්ව.
" පැයකටත් වැඩිනෙ ගිහින්. වතුර බොන්න එච්චර වෙලා යනවද.." මම හයියෙන් ඇහුව
" කෑ ගහන්න එපා. අම්මල ඇහැරෙයි." දිනිති කලබල උනා.
" එන්න ඇදට. දැන් ඔයාට පී.. රියඩ්ස්ද ඉවරයි නේද. අද මට ඔයා එක්ක ඉන්න ඕන." මම හිටියෙ ත-රහින් නිසා මට හිතෙන්න ඇති ප-ලිගන්න ඕන වගේ හැගීමක්
" අන්නේ.. මේ දැන් රෑ වෙලානෙ. දැන් නිදාගමු අපි." දිනිති එහෙම කියල නිදාගන්න වගේ ඇදට නැග්ග.
" නෑ නෑ බබා. අපි බැදල දැන් සතියකටත් වැඩී. අපි තවම එකට ඉදලම නෑ. මට අද ඕන. නැත්නම් මම අම්මලට කියනව ඔයා ඒකට මට ඉඩක් දෙන් නෑ කියල" මම කිව්ව
" ලැ-ජ්ජ නැද්ද ඕව අම්මලට කියන්න." දිනිති ත-රහෙන් ඇහුව. මට හිනාවක් ගියා.
" මට මොකටද ලැජ්ජ. ඔයා මගෙ ගෑ- නිනෙ. සමහරු ඔයිට වඩා ලැ-ජ්ජ නැති වැඩ කරන්නෙ."
එහෙම කියපු මම දිනිති පැත්තට හැරිල එයාව මගෙ පැත්තට ඇදල ගත්ත.. එතකොට එයා අකමැත්තෙන් මාව තල්ලුකරා..
" මගෙ ය-කා අවුස්සන්න එපා. එහෙම උනොත් දැන් උ-ඹ අර කාමරේට වෙලා අ-රකි එක්ක කරපු සේරම තියන වීඩියෝ එක උ-ඹේ අම්මලට පෙන්නව මම.. මට හනමිටි අදහස් නෑ. උ - ඹගෙ ආසාව ගෑ..නුන්ටනම් උ-ඹ උන් එක්කම නොයිද මේ අහිංසක මාව අ-මාරුවෙ දාපු එකටයි මට තරහ. ඒ වරදට උ-ඹ ජීවිත කාලෙම දඩුවම් විදින්න ඕන.. උඹ කැමති උනත්, අකමැති උනත් , පී.. රියඩ්ස්ද හැදිල තිබුනත් , වෙන මොනවම හරි ලෙඩක් දුකක් තිබුනත් මට අදාල නෑ. මට ඕන උන දාට උ- ඹ මගෙ එක්ක ඉන්න ඕන.. මගෙ ලමයි ව- දන්න ඕන. මට ආදරෙන් සලකන්න ඕන.. මැරෙනකන්ම මගෙ ගෑ-නි විදියට යුතුකම් කරන්නත් ඕන. ඒව එකක් හරි වෙනස් උනොත් මම ඒ වීඩියෝ එක උ-ඹේ සනුහරේටම පෙන්නනව.. දැන් ග- ලවපන් ඔය ඇදුම්. අර කාමරේ අ-රකිව බදාගෙන කි.. ස් කරා වගේ මාවත් කි.. ස් ක-රපන්.."
සම්පූර්ණ කතාව බලන්න link එක පලවෙනි comment එකේ
27/10/2024
Youtube වලින් මුදල් උපයන්න කැමතිද? ඒත් ක්‍රමය දන්නෙ නැතිව තවමත් ලත වෙවී ඉන්නවද..
එන්න අපි කතා කරමු.. අපේ චැනල් එකේ අවසාන payment එක ගැන දාල තියෙනව පහලින්.. බලන්න ඔයාලත් කැමතිද කියල මේ වගේ youtube එකෙන් උපයන්න..
අපි කියල දෙන්නම් කරන විදිය.. කැමති අය comment එකක් දාන්න..
27/10/2024
"පාළුයි බබ්බු තනියම ඉන්න ගියාම.. මම අද යන්නද නයනා අක්කගෙ බෝඩිමට." සෙව්වන්දි එහෙම ඇහුවෙ නාලක නැතුව මේ විශාල ගෙදර තනියම ඉද්දි දැනෙන පාළුව ඉවසගන්න බැරි හින්ද..
සුව පහසු ගෘහ භාණ්ඩ , අඩුවක් නැති
කෑම බීම පිරුණු වායු සමීකරණය කරපු
ගෙදරක් උනත් මේක ඇතුලෙ තනියම
ඉන්න ගියාම සෙව්වන්දිට හරි පාළුවක් දැනුන..
"අනේ එපා රෝස මල.. ඒ ගු-බ්බෑයම අස්සෙ
රිංගන්න එපා මගෙ මල ආයෙම.. මම ආස නෑ..
ඔයා ගිහින් නයනා අක්කව එක්කන් එන්න.." නාලක එහෙම කිව්වම සෙව්වන්දිට නාලක ගැන හරි ආදරයක් හිතුනා.. තමන්ට තියන ආදරේ නිසා නාලක කොච්චර නම් දේවල් කරාද තමන් වෙනුවෙන්..
නාලක යන්න පිටත් වෙලා ආයෙම සැරයක් හැරිල සෙව්වන්දිගෙ නලල ඉ-ම්බා..
" පරිස්සමෙන් ඉන්න රෝස මල.. මතක
ඇතුව බේත් පෙත්ත බොන්න.. " එහෙමම ආපහු සෙව්වන්දිව ඇ-දට පෙ-රලගත්ත
නාලක සෙව්වන්දිගෙ තො-ල්, බෙල්ල, පපුව
ඉ-ඹින්න ගත්තෙ පි-ස්සුවෙන් වගේ..
සෙව්වන්දි එක්ක එකට ජීවත් වෙන්න
අරන් මාස කිහිපයක් ගත වෙලා තිබුනත් තවමත් නාලකට දැනුනෙ හරිම නැවුම් හැඟීමක්..
කලින් සෙව්වන්දි එක්ක ගත කරපු සතුටු
හෝරාවකින් පස්සෙ තමයි නාලක නාගන්න ගියෙ..
ඒත් ආයෙම නාලකගෙ හැ-ඟීම් ටිකෙන්
ටික ඇවිස්සෙන හැටි නාලකට දැනුන..
නාලකගෙ ඇ-ගට යට වෙලා හිටිය සෙව්වන්දි
කෙ-දිරිගගා ඇ-ඹරෙන හැටි දැක්කම
නාලක දැනගත්ත සෙව්වන්දිත්
ඇ-විස්සිලා බව..
ජයටම මංගල උත්සවයක් ගන්න ඕන කියල
නාලක නිතරම කියන නිසා දැන්ම දරුවෙක් පිලිබඳව අ-වධානමක් ගන්න බැරි බව සෙව්වන්දි දැනගෙන හිටිය..
එ හින්දම නාලක එක්ක එකට ඉන්න හැම දවසකම ඒ බේත් පෙත්ත බොන්න සෙව්වන්දි අමතක කරේ නැ..
සම්පූර්ණ කතාව අහන්න එන්න Non Limited Life Channel එකට 👇👇
https://youtu.be/P_cMTLnYOyI?si=sk-QXlIY0aDhI5ui
27/10/2024
පාරක් ලග අමල් හිටිගෙන ඉන්නවා.. අමල් දැන් ඉස්සර වගේ නෙමෙයි.. හරි ලස්සන වෙලා.. මහත් වෙලා.. සුදු වෙලා.. දරුවන් දෙන්නෙක් ඉන්න පියෙක් බව කියන්නත් බෑ..
එතනට හිනැහෙමින් ඇවිදන් ආවෙ සුදු ලස්සන හීන්දෑරි කාන්තාවක්.. ඇයව දැකපු අමල් හිනා වෙලා ඉස්සරහට ගියා..
ඒ ගිහින් ඇය ලගටම ආවම ඇයගෙ තො*ල් වලට හා..දුවක් තියල බද වටේ අත දාල ඇයව තු*රුල් කර ගත්තා.. හිනැහෙමින් මොන මොනවදෝ කතා කරපු දෙන්න තු*රුල් වෙලාම පාර දිගේ ඇවිදන් ගියා..
ඒ වීඩියෝ එක දිහා බලන් හිටිය නයෝමිගෙ ඇස් වලින් ක*ඳුළු පේලියක් වැක්කෙරුනා.. ඇය ඡායාරූප එකින් එක බැලුවා.. ඒවා විවිධ සාද වලදි , පල්ලියෙදි , කඩ වීදියේ වගේ තැන්වල ගත්ත ඒවා..
ඒවා අමල් ඉතාලි ගිය මුල් කාලෙ ඉදලම ආව ගිය තැන් වල ඡායාරූප. ඒවගෙ වැඩි හරියක්ම අමල් හිටියෙ විවිධ කාන්තාවන්ට තු*රුල් වෙලා..
ඒ එක කාන්තාවක් නොවන බව නයෝමිට තේරුනා. එතන කාන්තාවන් හතරක් වගේ මාරුවෙන් මාරුවට හිටිය බව ඇයට හිතුන..
💕💕💕💕💕💕💕💕💕💕💕💕
අමල් වගේ පිරිමි මේ සමාජයේ ඕන තරම් ඉන්නව.. කසාද බැදල , බිරිදව ගෙදර තියල තනිකඩ පිරිමි වගේ සමාජයේ හැසිරෙනව ඒ අය. නමුත් ඒ වගේ අයගේ කතාවේ අවසානය කොහොම වෙයිද අහන්න එන්න non limited life channel එකට 👇👇
01 කොටස
https://youtu.be/HzzlP8msVbA?si=KAajRv2otrblL5AN
02 කොටස
https://youtu.be/50k5tTpSDY4?si=MzO1kzB-GMzXIlyP
අයාලේ ගිය සැමියා කෙටි කතාව.. Ayale Giya Semiya Short Story
කසාද බිරිදට බොරු කරමින් වෙනත් ගැහැණුන් සොයා ගිය සල්ලාල සැමියෙකුට අවසානයේ අත්වූ ශෝචනීය ඉරනම ගැන කියන අයාලේ ගිය සැ...
26/10/2024
අපි නවාතැනට ඇවිත් නාගත්ත.. අපේ ඇද හරි ලස්සනට රෝස මල් පෙත් වලින් රටා දාල සරසල තිබුන..
ඒත් මගෙ බෑග් එකට අම්ම දාල තිබුන සුදු රෙද්ද අරන් නදිර ඒ රෝස මල් වැහෙන්න දැම්ම.. ඒ කරල ඇදේ මට වාඩි වෙන්න කියල ඒක වීඩියෝ කරල එයාගෙ යාළුවොන්ට යැව්ව..
ඊට පස්සෙ තමයි ලයිට් එකත් ඕෆ් කරල එයා මගෙ ලගට ආවෙ..
" සිතු බබා.. ඉක්මනට මෙන්න මේක ඉවරයක් කරල අපි නිදාගමු.. ප*ට්ට මහන්සි බබා මටනම්.." නදීර හිටියෙ මහන්සියෙන් බව මම දන්නව..
ඒත් මේ කෙහෙල්මල් ප්‍රොජෙක්ට් එකක් නොතිබ්බ නම් අද රෑ කොළඹ ඉදල අපිට හෙමීට දවස් දෙක තුනක හොද හනිමූන් ට්‍රිප් එකක් ගිහින් හෝම් කමින් එක කරන්න තිබුන..
මට එහෙම හිතුන උනාට මොකුත් කිව්වෙ නෑ මම.. අළුත් ජීවිතේ පටන් ගද්දිම මට ඒකට ප්‍රශ්න ගේන්න ඕන කරේ නෑ..
නදීර ඉක්මනින් එයාගෙ ඇදුම් ටික අයින් කරල මාව ඇදට පෙරල ගත්ත.. මට ඇත්තටම හරි බයක් දැනුන.. මම කිසිම පිරිමියෙක් එක්ක මෙහෙම තනිවෙලා නෑ..
122k නැරඹුම් වාර ඇති ලස්සනම ලස්සන කෙටි කතාව බලන්න පහල link එකෙන් එන්න.. 👇👇
https://youtu.be/HzoAohS87F0?si=eFZwNkGPFJSJpx1S
25/10/2024
අයාලේ ගිය සැමියා කතාවට ලැබෙන ආදරණීය අදහස්.. ඔයාල බැලුවෙ නැද්ද තවම අමල්ට අත්වෙච්ච ශෝචනීය ඉරනම මොකද්ද කියල.. එහෙනම් පහල link එකෙන් ගිහින් අහන්න.. 👇👇👇
https://youtu.be/50k5tTpSDY4?si=rAdKlTMiRooYq96X