02/08/2024
Technia Academy call us 076 788 1912
Unlock your tech potential at Technia Academy!
02/08/2024
Technia Academy call us 076 788 1912
26/07/2024
මාස 3 යි තියෙන්නෙ
ICT Past paper එකක් වත් කරලා නැ නේද?
කරලා බලන්න ආස හිතෙයි 😂
අවුරුදු 10 ක Past papers විවරණ සමග 😏 මාස 3 න්
හොක් ගාලා යන්න කලින් අපේ Paper class එකට එකතු වෙලා වැඩ කරන්න.
අදම Call එකක් දෙන්න 076 788 1912
17/07/2024
ICT SEMINAR 2024 ❤️
Kirindiwela Central College
Call us for ICT classes 076 788 1912
16/07/2024
අනිවාර්ය විෂයක් වි තිබෙන තොරතුරු තාක්ෂණ විෂය නිසි අයුරෙන් ඉගෙන ගැනීමට මෙන්ම, 😌
කාලීන වශයෙන් තරගකාරී අධ්‍යාපනය තුළ ලමුන් ගෙ දැනුම වර්ධනය සදහා ආරම්භ කර ඇති උපකාරක වැඩසටහන දිවයිනේ ප්‍රසිද්ධ අන්තර්ජාතික පාසලක ගුරුවරියක් විසින් මෙහෙයවනු ලබන අතර 😍
එක් එක් දරුවා පිළිබඳ නිරන්තරයෙන් අවධානය ලබා දීම සිදු කරයි. ⭐
මෙම පන්තිය ඔස්සේ ඔබේ දරුවාට -✨
🎓 විෂය කරුණු පැහැදිළි කිරීම
🎓 ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
🎓 ප්‍රායෝගික පරීක්ෂණ
🎓 පුනරීක්ෂණ ඇතුළු තවත් බොහෝ දේ ලබා දෙයි.
එමෙන්ම මෙම පන්තිය සදහා සහභාගි වි වාර විභාග ලකුණු සංඛ්‍යාව වැඩි නොවුණේ නම් ගත් මුදල් ආපසු ලබා දිමේ වගකීම ද අප ආයතනය විසින් දරනු ලබයි.
සිමිත සිසුන් ප්‍රමාණයක් බඳවා ගන්නා බැවින් ඔබත් ඔබේ දරුවා අදම යොමු කරන්න.
අමතන්න 076 788 1912
16/07/2024
Grade 11 HTML lesson feedbacks 🏆❤️💪
Call us 076 788 1912
16/07/2024
Grade 11 HTML lesson feedbacks ❤️🏆
Call us 076 788 1912
24/06/2024
A/L networking අමාරුද? Class එකට එක දවසක් awilla බලන්න. Networking විතරක් නෙවෙයි ICT වල අනිත් පාඩම් ටිකත් අපි cover කරලා දෙනවා. පාසල් වැඩ අතපසු කරගන් නැතුව ICT subject එක cover කරගන්න හොඳම පංතිය. 😎
කයි වාරු නැති, දේශපාලන සාකච්ඡා නැති, පැය 2 ක් පුරාවට විෂය කරුණු පමනක් ඔළුවට දාගන්න එන්න අපේ ICT class එකට. ඉගෙනුමට පින් ඇත්තෝ පැමිණෙත් වා. 🙏
කාලීන වශයෙන් තරගකාරී අධ්‍යාපනය තුළ ලමුන් ගෙ දැනුම වර්ධනය සදහා ආරම්භ කර ඇති උපකාරක වැඩසටහන දිවයිනේ ප්‍රසිද්ධ අන්තර්ජාතික පාසලක ගුරුවරියක් විසින් මෙහෙයවනු ලබන අතර 😍
එක් එක් දරුවා පිළිබඳ නිරන්තරයෙන් අවධානය ලබා දීම සිදු කරයි. ⭐
මෙම පන්තිය ඔස්සේ ඔබේ දරුවාට -✨
🎓 විෂය කරුණු පැහැදිළි කිරීම
🎓 ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
🎓 ප්‍රායෝගික පරීක්ෂණ
🎓 පුනරීක්ෂණ ඇතුළු තවත් බොහෝ දේ ලබා දෙයි.
අමතන්න 076 788 1912