29/09/2026
🧊🌍 Greenland කියන්නේ අපි දකින අයිස් තට්ටුව විතරක් නෙවෙයි!
Greenland Ice Sheet එක යටින් තියෙන්නේ මිනිස් ඇස්වලට සෘජුව දැකගන්න බැරි විශාල භූමි ආකෘතියක්.
NASA Earth Observatory විසින් වාර්තා කළ නව mapping research එකකදී, Greenland හි අයිස් යට ඇති subglacial valleys 1,943ක් map කර තිබෙනවා. ඒවායින් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් කලින් හඳුනාගෙන නොතිබුණු ඒවායි. සමහර පැරණිව map කර තිබූ valleys තවත් කිලෝමීටර් සිය ගණනක් ඇතුළට දිගු වන බවත් හඳුනාගෙන තිබෙනවා.
මේ valleys බොහොමයක් Greenland හි අයිස් තට්ටුව ඇතිවීමටත් පෙර පැවති භූගෝලීය ඉතිහාසයක සලකුණු බව විද්‍යාඥයන් පෙන්වා දෙනවා. 🧊🌍
අයිස් යටින් මෙවැනි සම්පූර්ණ භූමි ලෝකයක් තියෙනවා කියලා ඔයා දැනගෙන හිටියද? 👇
🔗 Source
NASA Earth Observatory — “Uncovering the Valleys Hidden Below Greenland’s Ice” — September 28, 2026.
NASA Earth Observatory — Uncovering the Valleys Hidden Below Greenland’s Ice
📍 Location
Greenland
😮 Feeling
Amazed 🤯
Copyright Notice
World Map – ලෝක සිතියම | සියලු හිමිකම් ඇවිරිණි. 🌍
මෙම නිර්මාණය Copy / Paste කිරීම හෝ අවසරයකින් තොරව නැවත පළ කිරීම තහනම්ය.
නමුත් මේ තොරතුරු අනිත් අයටත් දැනගන්න අවශ්‍ය නම්, කරුණාකර අපගේ මුල් Post එක Share කරන්න. 🔄❤️
දැනුම බෙදාගමු — Copy නොකර Share කරමු! 🌍📚