NCC Worksheet Colombo

NCC Worksheet Colombo

Share

"Let's Be Different and creative"

O/L Art | Grade 11 Art Sinhala | O/L Art Sinhala | Anuradhapura | Anuradhapura history Sinhala | Art 10/04/2023

O/L චිත්‍ර විභාගයට ඉහළ ලකුණු ලබා ගැනීමට Grade 10 - 11 Art Notes හොඳින් අධ්‍යයනය කිරීම වැදගත් වේ. Notes කොටසින් සම්පුර්ණ ලකුණු 40 ගත යුතුය. ඉතා හොඳින් චිත්‍ර ඇඳීම සිදු කළද, විශිෂ්ට සම්මානයක් ලබා ගැනීම Notesවලින් ගන්නා ලකුණු මත තීරණය වේ.

මේ වීඩියෝව හරහා නව නිර්දේශයට අදාළ සටහන් හා රූප සරලව හා සම්පූර්ණව ඉදිරිපත් කර ඇත. රූප අධ්‍යාපනය හා පසුබිම තේරුම් ගැනීම තුළින් අදාළ ප්‍රශ්නවලට පහසුවෙන් පිළිතුරු සැපයිය හැක.

මේ වීඩියෝව ඔබේ අධ්‍යයනය කටයුතු සඳහා ප්‍රයෝජනවත් වනු ඇතැයි බලාපොරොත්තු වන අතර විභාගය සඳහා සුභ පතමු.

අනුරාධපුර යුගයේ චිත්‍ර
https://youtu.be/mLAB8wstkEI

ඉන්දියානු ඓතිහාසික යුගයට අයත් චිත්‍ර
https://youtu.be/e_L6q0vdpcg

මහනුවර පහතරට චිත්‍ර
https://youtu.be/imBBKbZ1OnU

පොළොන්නරු යුගයේ චිත්‍ර
https://youtu.be/sN05vW22Avk

නූතන දේශීය ශිල්පීන්ගේ නිර්මාණ
https://youtu.be/wFTbBZt67QI

පුවත්පත් කාටූන් චිත්‍ර ශිල්පීන්
https://youtu.be/50LYy5s2-FI

#10වසර #චිත්‍ර

O/L Art | Grade 11 Art Sinhala | O/L Art Sinhala | Anuradhapura | Anuradhapura history Sinhala | Art Hello everyone,this video is about O/L Art | Grade 11 Art Sinhala | O/L Art Sinhala | Anuradhapura | Anuradhapura history Sinhala | 2020More details about th...

5 wasara parisaraya mcq | parisaraya keti prashna | 5 wasara parisaraya | grade 5 parisaraya - 3 30/06/2022

ගිනි නිවීමට භාවිතා කරන වායුව❓
ඔක්සිජන්ද 🤔 හීලියම්ද 🤨 කාබන්ඩයොක්සයිඩ්ද❓
▪︎
▪︎
▪︎
▪︎
සාමාන්‍ය දැනීම් | 5 වසර ශිෂ්‍යත්ව | පරිසර කෙටි ප්‍රශ්න

5 wasara parisaraya mcq | parisaraya keti prashna | 5 wasara parisaraya | grade 5 parisaraya - 3 Hello Kids,This video is about Grade 5 parisaraya mcq | parisaraya keti prashna | 5 wasara parisaraya | grade 5 parisaraya - 3*MCQ Questions for grade 5 sch...

5 wasara parisaraya mcq | parisaraya keti prashna | 5 wasara parisaraya | grade 5 parisaraya - 2 30/06/2022

හායි! ළමයිනේ, 5 වසර පරිසර පාඩම්වල,
අමාරු මාතෘකා අපිට කියන්න...👉 Comment...
💥අභියෝග එක්ව ජයගමු | NCC WORKSHEET🖤



5 wasara parisaraya mcq | parisaraya keti prashna | 5 wasara parisaraya | grade 5 parisaraya - 2 Hello Kids,This video is about Grade 5 parisaraya mcq | parisaraya keti prashna | 5 wasara parisaraya | grade 5 parisaraya - 2*MCQ Questions for grade 5 sch...

5 wasara parisaraya mcq | parisaraya keti prashna | 5 wasara parisaraya | grade 5 parisaraya - 1 22/06/2022

🇱🇰සාමාන්‍ය දැනුම පරික්ෂක්ෂා කරලා බලමුද❓
▪︎
▪︎
▪︎
▪︎
5 වසර ශිෂ්‍යත්ව | පරිසර කෙටි ප්‍රශ්න
https://youtu.be/0DSv5XXPrpg

5 wasara parisaraya mcq | parisaraya keti prashna | 5 wasara parisaraya | grade 5 parisaraya - 1 Hello Kids,5 wasara parisaraya mcq | parisaraya keti prashna | 5 wasara parisaraya | grade 5 parisaraya - 1*MCQ Questions for grade 5 scholarship leaners si...

18/05/2022

නිදි නොගන්නා වීදී පවා නිදි යයි (2020)

උසාවි සංකීර්ණයට ආසන්නව පිහිටිම නිසා වසර 150ක් පැරණි ජනාකීර්ණ නිදි නොගන්නා අලුත්කඩේ මුඩුක්කු වීදී, කොවීඩ් 19 නිදි කරවන්නා දසුනක් මෙයින් දැක්වේ. මේ විදියට නුදුරින් වු බණ්ඩාරනායක මාවතෙන් හමු වු මහ භයානක කොරෝනා පොකුර මර්ධනය සදහා සෞඛ්‍ය-ආරක්ෂක අංශ හා එක්ව කටයුතු කළ සාමාන්‍ය ජනතාව සාර්ථකව කොවීඩ් පාලනයට උර දුන්හ.

📷 Photo Credit : NCC WORKSHEET


Grade 5 scholarship parisaraya 1 | 5 wasara parisaraya mcq | 5 wasara shishshathwaya | grade 5 2022 06/04/2022

Grade 5 Scholarship පරිසරය👍
"ජාතික කොඩිය" හා සම්බන්ධ කෙටි ප්‍රශ්න රූප ඇසුරෙන් ඉගෙන ගනිමු ❤️

https://youtu.be/cxxjNv8yyOk


Grade 5 scholarship parisaraya 1 | 5 wasara parisaraya mcq | 5 wasara shishshathwaya | grade 5 2022 Hello Kids,This video is about grade 5 scholarship parisaraya 1 | 5 wasara parisaraya mcq | 5 wasara shishshathwaya | grade 5 2022*MCQ Questions for grade 5...

Photos from NCC Worksheet Colombo's post 25/01/2022

Understand History By Pictures🚥
Grade 6 History For Beginners (Sinhala Medium)
Lesson Video Link:- https://youtu.be/6qMTist_C10
#ඉතිහාසය #6වසර #පන්තිය #පාඩම

31/12/2021

Wish You a Happy New Year ❤️

Photos from NCC Worksheet Colombo's post 09/12/2021

Learn Art Notes (චිත්‍ර කලාව) With NCC Worksheet 🤩 #දැනුම
#චිත්ර

20/11/2021

Worksheets In Progress🤩🤩
Do you like customize your Worksheet??
Feel Free to Contact Us ☺️✌️
Whatsapp :- 0777040328
#1වසර #2වසර

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Abdul Hameed Street
Colombo
01200

Opening Hours

Monday 08:00 - 06:00
Tuesday 08:00 - 06:00
Wednesday 08:00 - 06:00
Thursday 08:00 - 06:00
Saturday 08:00 - 06:00