"ජීවත් වෙන්න කරන සටන, ජීවිතයෙන්ම වන්දි ඉල්ලනකොට... 💔"
ආර්ථික පීඩනයත් එක්ක එන Stress එක අපේ තරුණ ජීවිත බිලිගන්නේ අපිටත් නොදැනීමයි. මේක හැමෝම තේරුම් ගත යුතු ඇත්තක්!
www.sanjeewapushpakumara.lk
Sanjeewa Pushpakumara
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sanjeewa Pushpakumara, Tutor/Teacher, Colombo.
"සෙල්ලම් නෑ... මේක ඔබේ ජීවිතය! 🎯
ගොඩයන්න ඕනෙ නම් තමන් තමන්ට අවංක වෙන්න. ලකුණු 35 හිටියත් 75 ට ගේම ගහන්න පුළුවන් කැපවීම තියෙනවා නම් විතරයි. 🔥💯
අවංකවම මහන්සි වෙන අයට විතරයි මේ පණිවිඩය..."
"සාමාර්ථය විතරක් නෙවෙයි, හැම ලකුණක්ම වැදගත්!" 📚✍️
A/L විභාගයේදී එක ලකුණක වෙනසකින් වුණත් ඔබේ දිස්ත්‍රික් මට්ටම (District Rank) විශාල ලෙස වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා 75 පැනපු පලියට නවතින්න එපා, උපරිම ලකුණු කරා යන්න උත්සාහ කරන්න.
🔥 සංජීව පුෂ්පකුමාර - හොදම ECON පන්තිය
2027 SASIP - නුගේගොඩ 🥇❤️
www.sanjeewapushpakumara.lk
01/05/2026
📈 A/L Econ 2027 Theory - නව පාඩම ආරම්භ වේ!
විෂය නිර්දේශයේ තීරණාත්මක පාඩම් මාලාවක් වන "වෙළඳපොළ සමතුලිතය සහ වෙළඳපොළට රජයේ මැදිහත් වීම්" සාකච්ඡා කෙරේ.
📅 දිනය: සෙනසුරාදා
⏰ වේලාව: පෙ.ව. 10.30 - 12.30
🎯 නව සිසුන්ට පෙර පාඩම්වල නිබන්ධන සහ Recordings නොමිලේ ලබා ගත හැක.
ලියාපදිංචි වීමට පිවිසෙන්න: 🌐 www.Sanjeewapushpakumara.lk
📞 වැඩි විස්තර සඳහා: 0771 780 800
🎯 2027 A/L Theory | Economics
"ආර්ථික විද්‍යාවේ දැවැන්තම පෙරළිය - වෙළඳපොළ යාන්ත්‍රණය ජයගන්න!"
✅ නව ඒකකය ආරම්භය:
වෙළඳපොළ සමතුලිතය සහ රජයේ මැදිහත් වීම්
(Market Equilibrium & Government Intervention)
වෙළඳපොළ බලවේග ක්‍රියාත්මක වන ආකාරය සහ රජයේ ප්‍රතිපත්ති ආර්ථිකයට බලපාන අයුරු සරලව, තර්කානුකූලව සහ නවීන ක්‍රමවේද ඔස්සේ ඉගෙන ගැනීමට ඔබත් එක්වන්න.
📍 පන්ති පැවැත්වෙන මධ්‍යස්ථාන:
• සැසිප් - නුගේගොඩ
• ඕසිස් - මහරගම
• සැසිර - පිළියන්දල
• සාධන - හෝකන්දර
• තිනෙත් - කොස්වත්ත
✨ අපගේ විශේෂත්වයන්:
• Gen Z Logic: ඕනෑම සංකීර්ණ සිද්ධාන්තයක් තර්කානුකූලව සහ සරලව පැහැදිලි කිරීම.
• Minimalist Note: පාඩම් කිරීමට පහසු, ක්‍රමානුකූලව සැකසූ නවීන නිබන්ධන පෙළක්.
• LMS පහසුකම: මග හැරෙන පාඩම් නැරඹීමට සහ අමතර උපකාරක වීඩියෝ සඳහා www.sanjeewapushpakumara.lk වෙබ් අඩවිය හරහා පිවිසීමේ හැකියාව.
• Ranking Tests: දිස්ත්‍රික් මට්ටමින් ඔබේ දක්ෂතාවය මැන බැලීමට පවත්වන විශේෂ පරීක්ෂණ.
"මාස 3ක් හොඳටම ඇති 3A's දාන්න! 😍📚"
කාලය කියන්නේ රත්තරන්. ඔබේ වයස අපරාදේ යවන්නේ නැතුව, මේ පාර විභාගයෙන්ම උපරිම ප්‍රතිඵලයකට යන්න අදම වැඩ අරඹන්න. 🎖️✨
www.sanjeewapushpakumara.lk
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Address
Colombo