ජපානෙට යන්න කලින් N5 මට්ටමෙන් නොනැවතී N4 මට්ටම දක්වාම ජපන් දැනුමෙන් සන්නද්ධ වන EMI අපේ සිසුන් 👏🏻💜
日本へ留学に行く前に日本語のN5レベルだけではなくN4 レベルも勉強してるEMI学院の生徒たち。
EMI Japanese Academy හි නව පන්ති සඳහා එක්වීමට සහ වැඩි විස්තර සඳහා පහත link එකෙන් අපගේ WhatsApp channel එකට සම්බන්ධ වෙන්න 👇🏻
https://whatsapp.com/channel/0029Vb2K9WgLY6d01Ca7n31I
📞 වැඩි විස්තර සඳහා:
076 633 2384
076 149 8356
072 661 9245
Emi Japanese Academy
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Emi Japanese Academy, Language school, 503/1/1, PATTIYA, KELANIYA, Colombo.
විශ්වාසයෙන් වැඩිම සිසුන් පිරිසක් එක්වන, ලංකාවේ ජනප්‍රියම ජපන් පංතිය 🛫 🎌
📞 076 149 8356 | 076 633 2384
私たちEMI 日本語学院は、学生が将来、日本の文化や環境に適応し、円滑なコミュニケーションを図るための日本語力を養うことを教育目標としています.🎌
23/04/2026
ජීවිතේ මල් පිපෙන කාර්තුවක් වෙනුවෙන් මහන්සි වෙන්න 2026 අප්‍රේල් Intake එකේදී ජපානෙට ආ දරුවනේ ....
ඔයාලා ජපානෙට ආවේ නිකන්ම නෙමෙයි.
ඔයාලා හැමෝම N5 විභාගය සමත් වෙලා සමහර දරුවන් N4 විභාගයත් සමත් වෙලා ඒ වගේම හැම කෙනෙක්ම N4 මට්ටම දක්‌වා ජපන් දැනුමින් සන්නද්ධ වෙලා ඇවිත් ඉන්නේ ...
අපි මහන්සි වුණේ ජපානෙට එන බොහෝ දෙනා ආව ගමන් භාෂා දැනුම නැතිව අතරමං වෙන මේ ජපානයේ ඔයාලා අතරමං නොකරන්න ...
අපි මහන්සි වුණේ ඔයාලා හැමෝටම හරිම මග පෙන්වන්න ...
ඉතිං යන්න ... ජීවිතේ දින්නන ...
මහන්සි දැනෙන හැම තැනකම ඔයා මේ ගමන පටන් ගත්ත අරමුණ මතක් කරගන්න 💜
ඔයාලා හීන දිනන දවසක් වෙනකම් EMI අපි ඉන්නවා අමාරු හැම තැනකදීම 💜🎌🌸
GOOD LUCK ✨
ජපානයේ හීන දිනන්න 2026 April Intake වීසා වැදුණු අපේ දරුවන් සියළුම දෙනා ජපානයට පැමිණි දවස 💜🌸
හීන කියන දේවල් නිකන්ම සැබෑවක් වෙන්නෙ නෑ
හීන වෙනුවෙන් මහන්සි වෙන්නම ඕනි
මහන්සි වෙලා දිනන හීන හරි ලස්සනයි ....
ඉතිං දරුවනේ යන්න ... ඔයාගෙ හීන දිනන්න ...
අපි ඉන්නවා මේ ජපානයේ ඕනම දේකට හයියට 🌸💜🎌
ජපානෙට ආව එයාලාව බලන්න යන දවස් 💜🎌
October Intake එකට EMI අපේ ළමයි බධවා ගන්න සහ අපේ සිසුන් දැනුවත් කිරීමට ජපානයේ පාසලකින් ගුරුවරුන් EMI Japanese Academy වෙත පැමිණීම,අපට අතිශයින්ම වටිනා හා අමතක නොවන අත්දැකීමක් විය 🇯🇵🇱🇰✨
මෙය සරල හමුවක් පමණක් නොවේ සංස්කෘතික දැනුම හුවමාරුවක්, දැනුම බෙදාගැනීමක් සහ අනාගතයට නව අවස්ථා විවර කරන විශේෂ අවස්ථාවක් ලෙස අපට අත්විඳින්න ලැබුණා 💜
ඉගෙනීම කියන්නේ පොත් වලට පමණක් සීමා නොවූ ලෝකය සමඟ සම්බන්ධ වන, ජීවිතය වෙනස් කරන ගමනක් බව මෙම හමුව නැවත නැවතත් අපේ සිසුන්ට මතක් කර දුන්නා ✨💜
EMI Japanese Academy නව පංති සදහා එක්වීමට සහ වැඩි විස්තර ලබාගැනීමට පහත link එක හරහා අපගේ WhatsApp channel එකට join වෙන්න 👇🏻
https://whatsapp.com/channel/0029Vb2K9WgLY6d01Ca7n31I
📞 වැඩි විස්තර සදහා:
076 633 2384
076 149 8356
072 661 9245
STUDENT VISA එකක් යටතේ ජපානෙට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න දරුවනේ අනිවාර්යෙන්ම Nat / JLPT N5 විභාගය සමත් වෙලා Visa apply කරන්න.
Visa apply කරලා ජපානෙට එනකම් නිකන් ඉන්න එපා N4 මට්ටමත් ඉගෙන ගන්න. පුළුවන් නම් උත්සහ කරලා N4 ත් pass වෙන්න.
ඔයාට ජපන් භාෂාව පුළුවන් වන තරමට ජපානය ආවට පස්සේ මුහුණ දෙන්න වන අපහසුතා මග හැර ගන්න පුළුවන්.
කෙටි මාර්ග හොයන්න එපා.
ඔයාගේ හීන වෙනුවෙන් හරියට මහන්සි වෙන්න 💜
EMI JAPANESE ACADEMY (Pvt) Ltd අලුත් පංති වලට join වෙන්න අවශ්‍ය තොරතුරු සහ අයදුම් පත් ලබා ගන්න පහත link එක හරහා අපගේ WhatsApp channel එකට join වෙන්න 👇🏻
https://whatsapp.com/channel/0029Vb2K9WgLY6d01Ca7n31I
වැඩි විස්තර සදහා 👇🏻
076 633 2384
076 149 8356
072 661 9245
16/04/2026
දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග කියලා අපේ ලංකාවේ පැරණි කියමනක් තියෙනවනේ ...
මේ අප්‍රේල් මාසයේ ජපානෙට ශිෂ්‍යයෙකු ලෙස යන්නට වීසා ලැබුණු අපේ සිසුන් 72 වෙනුවෙන් අපි පැවැත්වූ වැඩමුළුව 💜
වර්තමානය වන විට ජපානයට පිටරට වලින් පැමිණෙන වෙනත් ජාතිකයන් වැඩි වශයෙන් නීති රීති අනුගමනය නොකරන බවට ජපන් ජාතිකයන් චෝදනා කරනවා. ජපානයේ ජීවත් වෙන්න ඕනි විදිය නොදැන ජපානයට යන බොහෝ දෙනාට නොයෙක් ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න සිදු වෙනවා.
ඉතිං මෙම වැඩමුළුවේදී අප සිදු කලේ ජපානයට යන්න ඉන්න අපේ මෙම සිසුන් හට ජපානයේ නීති රීති, ජපානයේ ප්‍රශ්න ඇති කර නොගෙන හරියට ජීවත් වන විදිය, ජපානයේ ශිෂ්‍ය ජීවිතය සමයේදී මුහුණ දෙන්න වෙන ගැටළු වැනි කරුණු ගැන මැනවින් පැහැදිලි කරදීමයි.
ලංකාවෙ ජීවත් වුණාට වඩා හාත්පසින්ම වෙනස් ජීවිතයක් ආරම්භ කරන්නට යන අපේ මේ සිසුන්ට මෙම වැඩමුළුවේදී අපි පැහැදිලි කල කරුණු අනිවාර්යෙන්ම පිටුවහලක් වේවි දිනෙක 🎌💜
EMI JAPANESE ACADEMY (Pvt) Ltd අලුත් පංති වලට join වෙන්න අවශ්‍ය තොරතුරු සහ අයදුම් පත් ලබා ගන්න පහත link එක හරහා අපගේ WhatsApp channel එකට join වෙන්න 👇🏻
https://whatsapp.com/channel/0029Vb2K9WgLY6d01Ca7n31I
වැඩි විස්තර සදහා 👇🏻
076 633 2384
076 149 8356
072 661 9245
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Website
Address
503/1/1, PATTIYA, KELANIYA
Colombo
11600
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |