Geethika Dissanayake

Geethika Dissanayake

Share

3,4,5 ශ්‍රේණි වල දූ දරුවන්ගේ ආදරණීයම ශිෂ්‍යත්ව ගුරුවරිය 🎓🇱🇰❤️ (ගීතිකා ටීචර්) With a solid academic foundation from Colombo University, including a B.A.

degree and a PGDE (Post graduate diploma in Education), I bring 14 years of rich experience to the field of primary teaching. Passionate about nurturing young minds, I am committed to creating engaging learning environments where students can thrive and reach their full potential. Let's work together to inspire and empower the next generation of learners!

14/04/2026

නැවුම් බලාපොරොත්තු රැගෙන එන මේ බක් මහේ, ඔබ සැමට සාමය සහ සතුට සපිරි සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරමි. 🌞🌿

21/03/2026

සැමට සාමය සහ සතුට පිරි ආශිර්වාදමත් ඊඩ් උත්සවයක් වේවා!

May everyone have a blessed Eid festival filled with peace and happiness!

#ගණිතය #පරිසරය ゚ 🇱🇰

31/12/2025

✨ 2026 සුබ අලුත් අවුරුදු සුබපැතුම ✨

ඔබටත්, ඔබේ පවුලේ සැමටත් නිදුක් නිරෝගී, සෞභාග්‍යමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌸🙏

Wishing you and your family a very happy New Year filled with health, strength, and prosperity!

#ගණිතය #පරිසරය ゚ 🇱🇰

25/12/2025

මගේ ආදරණීය දුවලා පුතාලා සැමට ආශිර්වාදමත් නත්තලක් වේවා! ජේසු බිළිඳුන් පෙන්වා දුන් ආදරය සහ කරුණාව ඔබේ ජීවිත ආලෝකවත් කරත්වා. ලබන්නා වූ නව වසරේ ඔබේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමට ශක්තිය හා ධෛර්යය ලැබේවායි මම ආශිර්වාද කරමි

#ගණිතය #පරිසරය ゚ 🇱🇰

24/11/2025

I got over 5,000 reactions on my posts last week! Thanks everyone for your support! 🎉

22/11/2025

ශ්‍රී ලංකාවේ ප්‍රථම 🇱🇰
නිශ්චිත වැඩපිළිවෙළක් සහිත ශිෂ්‍යත්ව වැඩසටහන

📒 ආරම්භක සම්මන්ත්‍රණය
(2026 කණ්ඩායම)

නොවැම්බර් 22 සෙනසුරාදා දින රාත්‍රී 7.00ට
ONLNE- ZOOM හරහා නොමිලේ.

පාඨමාලාව පිළිබද දැනුවත් වීමට
WhatsApp සමුහයට Join වන්න 👇🏽
https://chat.whatsapp.com/Hl3kM89id4d4U44ozGWXKc

"ශිෂ්‍යත්වයට නියත ජය" Call / Whatsapp - 0777 508 558

📎 නිශ්චිත පාඩම් මාලාව
📎 විශේෂ සම්මන්ත්‍රණ
📎 දරුවන් සදහා විශේෂිත Study Pack
📎 ප්‍රශ්න පත්‍ර පන්තිය
📎 සම්පුර්ණ ප්‍රශ්න පත්‍ර 60ක සාකච්ඡාව
📎 නියමිත කාලයට ප්‍රශ්න පත්‍ර ලිවිමට හුරුකරවීම
📎 ගණිත ගැටලු සහ විභව්‍යතාමාන (මාස 12ක් පුරාවටම ගැටළු 1000කට ආසන්න ප්‍රමාණයක් සාකච්චා කිරීම)
📎 ඉංග්‍රීසි සහ දෙමළ උපකාරක පද
📎 සෑම නිබන්ධනයක් අවසානයේම ඔන්ලයින් ඩිජිටල් විභාගයක් පැවැත්වීම
📎 විභාගය අවසානයේ දරුවාගේ ලකුණු දෙමව්පියන්ට එසැණින් බලා ගැනීමට හැකි වීම.

⭕ මේ පාඨමාවට සම්බන්ධ වෙන්න පුළුවන් කාටද ❓

👨‍👩‍👧 2026 වසරේ 3 ශ්‍රේණියේ දරුවන්
👨‍👩‍👧 2026 වසරේ 4 ශ්‍රේණියේ දරුවන්
👨‍👩‍👧 2026 වසරේ 5 ශ්‍රේණියේ දරුවන්

#ගීතිකාදිසානායක
#ගීතිකාටීචර්
#3ශ්‍රේණිය
#4ශ්‍රේණිය
#5ශ්‍රේණිය
#මුලිකශිෂ්‍යත්වවැඩසටහන
#2026න්පටන්ගමු
#ගණිතය #පරිසරය ゚ 🇱🇰

19/11/2025

#ගණිතය #පරිසරය ゚ 🇱🇰 #සිංහල

18/11/2025

6.5K ආදරයට ගොඩක් ස්තූතියි! 😍

මගේ Geethika Dissanayake පිටුවට මේ තරම් ආදරයක් ලැබීම ගැන හදවතින්ම සතුටුයි. ❤️ ඉදිරියටත් මාත් එක්ක රැඳී සිටින්න. ඔබ සැමට ජය! 🙏

#ගණිතය #පරිසරය #සිංහල ゚ 🇱🇰

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address

Colombo