🌸 සුභ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා! 🌸
ඔබ සැමට සතුට, සාර්ථකත්වය සහ නව ආරම්භයන් පිරිපුන් සුභ අලුත් අවුරුද්දක් වේවා!
DreamJ Campus අපගේ නිවැරදි මගපෙන්වීම වෙතින් ඔබගේ කැපවීම සහ අධිෂ්ඨානය මත
මෙම නව අවුරුද්ද ඔබගේ ජපන් රැකියා සිහිනය සාර්ථක වන සුභ අලුත් අවුරුද්දක් වේවා 🇯🇵✨
මෙය ඔබගේ ජයග්‍රහණයේ අවුරුද්ද වේවා! 💪
DreamJ Campus
DreamJ Campus specializes in Japanese language education, facilitating & providing job opportunities.
*100-DAY Course ===================*
සතියට දින හතරක් කැප කරල, දින 100කින්,
ජපන් රැකියා සිහිනය සැබෑ කරගන්න ඔබත් කැමතිද?
ඒකට හරියටම හරියන තැනක් තවම හම්බ උනේ නැත්ද?
එහෙනම් දින 100කින් ජපානයේ SSW Visa සඳහා අවශ්‍ය සියලු සුදුසුකම් සම්පූර්ණ කරගෙන, හරි පාරෙන් ජපන් යන්න, DreamJ Campus දින 100 - සතියේ දින පාඨමාලාව.
මෙමඟින් ජපන් භාෂාවත්, නිපුනතා පුහුණුවත්, රැකියා උපදේශනයත් යන සියල්ලම ලබාගන්න පුලුවන්.
ඔයාගෙ ජපන් සිහිනය යතාර්ථයක් වෙලා ජපානයේ හොඳම job එකක ඔයා settle වෙනකන්ම අපි ඔයත් එක්කම ඉන්නවා.
ඒ විතරක් නෙවෙයි, Course fee එකෙන් 75% ක බැන්කු loan එකත් එක්ක ජපානයට යන්න වැය වෙන සියලු වියදම් පියවගන්න සම්පූර්ණ loan එකකුත් අපි arrange කරනව!
ඔයා ඒක ගෙවන්නෙත් ජපානයට ගිහිල්ලා, අපි හොයල දෙන හොඳම ජොබ් එකෙන් සල්ලි හම්බකලාට පස්සෙ.
ඒ නිසා වැඩි විස්තර දැනගන්න, දකුනු ආසියාවේ වේගයෙන්ම නැගී එන භාෂා අධ්‍යාපන ආයතනය ලෙස Iconic 2025 සම්මානයෙන් පිදුම් ලැබූ DreamJ Campus >> 071 22 31 186 අංකයට අදම අමතන්න.
DreamJ Campus, ඔබේ ජපන් රැකියා සිහිනයේ පෙර ගමන්කරු!
🚨 சிறந்த வாய்ப்பு – வரையறுக்கப்பட்ட இடங்கள்!
மலேசியாவில் Caregiver பயிற்சி + வேலை வாய்ப்பு 🇲🇾
✔ 1 வருட சர்வதேச அனுபவம்
✔ பயிற்சி பெறும் காலத்திலேயே சம்பளம் 💰
✔ ஜப்பான் & உலக நாடுகளுக்கு வேலை வாய்ப்பு 🌍
⚠ இனி வீட்டு வேலைக்காக வெளிநாடு செல்ல வேண்டாம்
👉 தொழில்முறை வாழ்க்கையை தேர்வு செய்யுங்கள்!
👨 ஆண்கள் – 20
👩 பெண்கள் – 20
கண்ணியமான சூழலில் ஹலால் வழிமுறை மூலமாக மலேசிய நாட்டில் சம்பாதிக்கும் உங்களுக்கான ஒரு சிறந்த வாய்ப்பு!
📞 இன்றே அழைக்கவும்: 71 223 1190
🌐 www.dreamj.lk
DreamJ Campus අපේ අවුරුදු උත්සවය 2026
DreamJ Campus இன் இன் மூலமாக உலகத்தரம் வாய்ந்த
💄 Beauty Management & Personal Grooming வகுப்புக்கள் 💄
✨ தமிழ் இளைஞர்கள் & ஆண்களுக்கான சிறப்பு வாய்ப்பு ✨
📅 பாடநெறி ஆரம்பம்: 30 மார்ச் 2026
🎓 வரையறுக்கப்பட்ட மாணவர்கள் மட்டுமே சேர்த்துக் கொல்லப்படுவார்கள் – இன்றே பதிவு செய்யுங்கள்!
---
🧑🦱 மரியாதைக்குரிய தொழிலும் நிலையான வருமானமும் உருவாக்குங்கள்
இன்றைய காலத்தில் Men’s Grooming & Beauty துறை மிக வேகமாக வளர்ந்து வரும் தொழிலாகும்.
👉 நீங்களும் இந்த துறையில் திறமையை வளர்த்து உங்கள் வாழ்க்கையை முன்னேற்ற தயாரா?
---
🌍 DreamJ Campus ஐ ஏன் தேர்வு செய்ய வேண்டும்?
✔ சர்வதேச தரத்திலான பாடத்திட்டம்
✔ உள்ளூர் மற்றும் சர்வதேச விரிவுரையாளர்கள்
✔ நடைமுறை அடிப்படையிலான பயிற்சி
✔ ஏற்கனவே பதிவு செய்யப்பட்ட வீடியோ தொகுப்புகள் & பதிவு செய்யப்பட்ட வகுப்புகள் உங்களுக்காக வழங்கப்படும்.
✔ மலிவான கட்டணத்தில் உயர்தர கல்வி
---
💼 பாடநெறிக்குப் பிறகு கிடைக்கும் வாய்ப்புகள்
✂ தொழில்முறை Grooming Specialist ஆகலாம்
✂ Men’s Salon / Grooming Center இல் வேலை செய்யலாம்
✂ உங்கள் சொந்த Salon Business ஆரம்பிக்கலாம்
✂ Hair Styling & Beard Grooming Services வழங்கலாம்
---
🌺 உங்கள் திறமையை தொழிலாக மாற்றிக் கொள்ளும் சிறந்த வாய்ப்பு
🚀 சுயதொழில் தொடங்கி உங்கள் வாழ்க்கையை முன்னேற்றுங்கள்!
---
📞 இப்போதே தொடர்பு கொள்ளுங்கள்:
071 223 1190
🌐 www.dreamj.lk
---
🚨 30 மார்ச் 2026 – வகுப்புகள் ஆரம்பம்!
⏳ மிக குறைந்த நேரம் மட்டுமே உள்ளது – உடனே பதிவு செய்யுங்கள்!
🔥 இது உங்கள் வாழ்க்கையை மாற்றும் வாய்ப்பு – தவறவிடாதீர்கள்!
🔥 *ඔයත් ජපානයට රැකියාවකට යන්න හිතනවද?* 🇯🇵
ඉක්මනින්, විශ්වාසවන්තව ජපානයට යන්න හොයනවාද?
එහෙනම් මෙන්න ඔයාට හොඳම අවස්ථාව 👇
✨ *DreamJ Campus – දැන් කොළඹ නගරයටත්!*
📚 ජපන් භාෂාව
🛠 නිපුණතා පුහුණුව
💼 රැකියා උපදේශනය
👉 මේ හැමදේම එකම තැනකින්!
🌏 Iconic Award 2025 ජයගත්
දකුණු ආසියාවේ වේගයෙන්ම නැගි එන
ජපන් භාෂා සහ රැකියා පුහුණු ආයතනයක් 💪
🎯 ඔයා ජපානයේ හොඳම රැකියාවක් ලබාගෙන
සෙට්ල් වෙනකම්ම අපි ඔයත් එක්ක ඉන්නවා!
*නව කණ්ඩායම් ආරම්භය – අප්‍රේල් මාසයේදී*
📞 අදම අමතන්න: 071 223 1187
🚀 Limited Seats – දැන්ම Register වෙන්න!
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට! මැලේසියාවෙන් ඇරඹී ජපානයෙන් කෙළවර වන ඔබේ සිහිනය සැබෑ කරගන්න! 🇲🇾 ✈️ 🇯🇵
ජාත්‍යන්තර ප්‍රමිතියේ Caregiver වෘත්තිකයකු ලෙස ඔබේ අනාගතය ගොඩනඟා ගන්න ඔබට ලැබෙන වටිනාම අවස්ථාව මෙයයි. DreamJ කැම්පස් වෙතින් ගෙන එන මෙම සුවිශේෂී වැඩසටහනට අදම සම්බන්ධ වන්න!
🎓 ඔබට හිමිවන ප්රතිලාභ:
✅ මැලේසියාවේ වසරක ජාත්‍යන්තර ප්‍රමිති පුහුණුවක්
✅ පුහුණුව ලබන කාලය තුළදීම ආකර්ෂණීය වැටුපක්
✅ මැලේසියාවේ වසරක පළපුරුද්දෙන් පසු, ජපානයේ ඉහළ පෙළේ රැකියා අවස්ථාවකට සෘජු ප්‍රවේශය
🎯 සුදුසුකම්:
• වයස අවුරුදු 19 – 25 අතර උනන්දුවක් දක්වන තරුණ තරුණියන්
⚠️ සීමිත බඳවා ගැනීම්: මෙම විශේෂ අවස්ථාව හිමිවන්නේ පිරිමි 10 දෙනෙකුට සහ කාන්තාවන් 10 දෙනෙකුට පමණි! අදම ඔබේ අසුන වෙන් කරගන්න.
💰 මූලික පිරිවැය:
රු. 300,000/- ක් පමණි.
(ඔබගේ පහසුව සඳහා ණය පහසුකම් ද සලසා දෙනු ලැබේ 💳)
ඔබේ වෘත්තීය ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය සනිටුහන් කරන්න!
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න: 071 573 9435
🌐 වෙබ් අඩවිය: www.dreamj.lk
✨ **DreamJ Campus – Beauty Management Program** ✨
💄 **பாடநெறிகள் ஆரம்பம்: 30 மார்ச் 2026**
🎓 **இப்போது பதிவு செய்யுங்கள் – வரையறுக்கப்பட்ட மாணவர்கள் மட்டுமே சேர்த்துக் கொள்ளப்படுவார்கள்!**
⏳ *முதல் வருபவர்களுக்கு முதல் வாய்ப்பு*
---
🌺 **தமிழ் சமூகத்திற்கான சிறந்த தொழில் வாய்ப்பு**
*தமிழ் விழுமிய கலாச்சாரங்களை ஒட்டிய பாடநெறி*
இன்றைய காலத்தில் **பியூட்டி மற்றும் பிரைடல் மேக்கப் துறை** மிகவும் விரைவாக வளர்ந்து வரும் தொழில் துறையாகும்.
இந்தப் பயிற்சியின் மூலம் நீங்கள் உங்கள் திறமையை வளர்த்துக் கொண்டு **சுயதொழில் வாய்ப்பை உருவாக்கலாம்.**
✔ **வீட்டிலிருந்தே தொழில் செய்யும் வாய்ப்பு**
✔ **திருமண அலங்காரம் (Bridal Makeup) துறையில் அதிகமான தேவை**
✔ **பெண்களுக்கு மரியாதையான மற்றும் நிலையான வருமான வாய்ப்பு**
---
🌍 **DreamJ Campus ஐ ஏன் தேர்வு செய்ய வேண்டும்?**
✔ சர்வதேச தரத்திலான பாடத்திட்டம்
✔ சர்வதேச Guest விரிவுரையாளர்கள்
✔ தகுதியான வெளிநாட்டு மற்றும் உள்ளூர் விரிவுரையாளர்கள்.
✔ தமிழ் மொழி மூலமாக கற்றல்
✔ பாடங்களை தவற விடுபவர்களுக்கு வீடியோ பதிவுகள் அனுப்பி வைக்கப்படும்.
✔ பதிவுசெய்யப்பட்ட நேரடி வகுப்புகள்
✔ மலிவான கட்டணத்தில் தரமான கல்வி
---
💼 **அழகு துறையில் உங்கள் எதிர்காலத்தை உருவாக்குங்கள்**
இந்தப் பாடநெறியை முடித்த பிறகு நீங்கள்:
💄 தொழில்முறை **Beautician** ஆக முடியும்
💄 உங்கள் சொந்த **Beauty Salon** ஆரம்பிக்கலாம்
💄 **Bridal Makeup Artist** ஆக திருமண திருமண நிகழ்வுகளுக்கு சேவை செய்யலாம்.
💄 **Beauty & Fashion Industry** யில் வேலை பெறலாம்
---
🌺 **உங்கள் திறமையை தொழிலாக மாற்றிக் கொள்ளும் சிறந்த வாய்ப்பு**
📍 **DreamJ Campus**
🌐 www.dreamj.lk
📧 [email protected]
🚀 **DreamJ Campus உடன் உங்கள் தொழில் பயணத்தை இன்று தொடங்குங்கள்!**
26/02/2026
ජපානයේ රැකියාවකට ඔබත් සූදානම්ද?
DreamJ සමඟ Engineering Visa යටතේ ජපානයේ වෘත්තීය ජීවිතය ආරම්භ කරන්න!
🎓 Degree හෝ Diploma (ඕනෑම ක්ෂේත්රයක)
📘 JLPT N4 හෝ ඊට ඉහළ
🎯 වයස 28ට වැඩි නම් — Degree අවශ්‍ය නොවේ! ඔබගේ අත්දැකීම් පමණක් ප්‍රමාණවත්.
🔥 රැකියා අවස්ථා 20ක්
ඔබගේ ජපාන සිහිනය අදම සැබෑ කරගන්න.
📞 දැන්ම අමතන්න: 071 573 9435
DreamJ – Pathway to Study, Work & Live Worldwide
🌏 ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට!
මැලේසියාවේ තරු පන්තියේ හෝටලයක අවුරුද්දක් පුරා වැටුප් සහිත ප්‍රායෝගික පුහුණුවක් ලබාගෙන,
ඒකෙන් පස්සේ 🇯🇵 ජපානයේ තරු හෝටලයක ස්ථිර රැකියාවක් ලබාගන්න කැමතිද?
මාර්තු මාසය අවසන් වෙන්නත් කලින් — ඒ කියන්නේ සති 5ක් ඇතුළත — ඔයාට මැලේසියාවට පිටත්ව යන්න පුළුවන්!
👩🦰👨🦱 මෙම වැඩසටහන සඳහා
➡️ කාන්තා ඇබෑර්තු – 10ක්
➡️ පිරිමි ඇබෑර්තු – 10ක් පමණයි (සීමිත ආසන)
🎯 වයස අවුරුදු 19 – 25 අතර ඔබට ජීවිතය ජාත්‍යන්තර මට්ටමකට ගෙන යන්න මේක අද්විතීය අවස්ථාවක්.
✈️ පුහුණුව මැලේසියාවේදී ලබාදේ
⏳ පුහුණු කාලය තුළ
💰 මාසික වැටුපක්ද ලැබේ
📄 විදෙස් ගත වීමට අවශ්‍ය
✔️ වීසා
✔️ පුහුණු වියදම්
👉 සම්පූර්ණ මුදල – රු. 200,000/- පමණයි
💼 ඔබගේ අනිකුත් වියදම් සඳහා
🤝 **විශේෂ ණය පහසුකම්
ලබාගන්න පුළුවන්
📢 මේ ස්වර්ණමය අවස්ථාව මිස් කරගන්න එපා!
📈 ඔබේ වෘත්තීය ජීවිතය ජාත්‍යන්තර මට්ටමට ගෙන යන්න අදම තීරණයක් ගන්න.
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න
🏫 DreamJ Campus
✨ Dreams to Japan – Futures Beyond Borders
31/01/2026
DreamJ Campus, Galle
https://share.google/AJ3xXt6ONrfMsLsUp
DreamJ Campus, Gampaha
https://share.google/RcqFaDP4S9JeIpiC2
DreamJ Campus, Kandy
https://share.google/7a0DyZh0AFnSQRdNV
DreamJ Campus, Kurunegala
https://share.google/FtQNYMAGLDSNm7lfY
DreamJ Campus, Anuradhapura
https://share.google/7uZ3weo6yz7nts4UC
🇯🇵 ඔබගේ ජපන් රැකියා සිහිනයේ පෙර පෙරගමන්කරු 🇯🇵
30/01/2026
🇯🇵✨ ඉන්න හිතෙන රටක් – ජපානය… ✨🇯🇵
🌸 ආරක්ෂාවෙන් ඉහළම රටවලින් එකක්
➡️ ලෝකයේ අඩුම අපරාධ අනුපාත ඇති රටවලින් එකක්. රාත්‍රියේත් නිදහසේ ගමන් කළ හැකි ආරක්ෂිත සමාජ පරිසරයක්.
🚄 වේගය + නිරවද්‍යතාවය = ජපාන ජීවිතය
➡️ දුම්රිය, බස්, සේවා – සෑම දෙයක්ම කාලය අනුව නිරවද්‍යයි. කාලය ගරු කරන සංස්කෘතියක්.
💼 ස්ථාවර රැකියා අවස්ථා සහ ඉහළ වැටුප්
➡️ Caregiver, Agriculture, Food Service වැනි ක්ෂේත්රවල විදේශිකයින්ට විශාල අවස්ථා. නියමිත වැටුප්, නීතිගත රැකියා ආරක්ෂාව.
🏥 ලෝක මට්ටමේ සෞඛ්‍ය සේවා පද්ධතිය
➡️ සෑම පුද්ගලයෙකුටම සෞඛ්‍ය රක්ෂණ සහ උසස් වෛද්‍ය සේවාවන් ලබාගත හැකි පද්ධතියක්.
🌏 ගෞරවය, විනය සහ මානුෂීයත්වය
➡️ ජපානය කියන්නේ ගරුකත්වය, විනය සහ එකිනෙකාට ගරු කරන සමාජ සංස්කෘතියක්.
🍱 සෞඛ්‍යයට හිතකර ආහාර සංස්කෘතිය
➡️ ලෝකයේ දිගු ජීවිත අපේක්ෂාව ඇති රටවලින් එකක්. Fresh, balanced, nutritious food culture.
🏙️ තාක්ෂණය සහ නවෝත්පාදනයෙන් පිරුණු ජීවිතය
➡️ Smart cities, automation, robotics — අනාගතයට පියවර ගන්න පුළුවන් රටක්.
🌸 පැරණි සංස්කෘතිය + නව ලෝකය එකටම
➡️ පුරාණ උරුමය රැකගන්නා අතර නව තාක්ෂණයත් සමඟ ඉදිරියට යන සුවිශේෂ රටක්.
✨ ඒ නිසාම…
👉 ඉගෙනගන්න හිතෙන රටක්
👉 වැඩ කරන්න හිතෙන රටක්
👉 ජීවිතය ගොඩනගන්න හිතෙන රටක්
👉 සිහින සැබෑ කරගන්න හිතෙන රටක් – ජපානය! 🇯🇵
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Colombo
00100