29/10/2024
🔻මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් පවත්වනු ලබන Special O/L Maths Paper Based - online පන්තිය (සිංහල මාධ්‍යය) ඔක්තෝබර් 05 දින ආරම්භ කල අතර තව දුරටත් සහභාගි වීමට අවශ්‍ය ඔබට පන්තියට සම්බන්ධ වීමට අවස්ථාව ඇත.
🔸සතියකට දින 02 ක්.. සෙනසුරාදා සහ බ්‍රහස්පතින්දා , සවස. 7.00 සිට රාත්‍රි 10.00 දක්වා පන්ති පැවැත්වේ..
🔸 විෂය කරුණු මුල සිට ආවරණය කිරීම.
🔸 ප්‍රශ්න පත්‍ර වලට ලිවීමට සරල සහ පහසු ක්‍රම මගින් කාල කළමනාකරණයට හුරු කිරීම.
🔸පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර 10කට වැඩි ප්‍රමාණයක් සහ සියලු පලාත් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරිම.
🔸සීමිත සිසුන් ගණනක් සහභාගි වන බැවින් සිසුන් කෙරෙහි වැඩි අවධානය.
🔸මෙම පන්තිය හා සම්බන්ධ වීමට මෙම අංකයට 0761664350 whatsapp පනිවිඩයක් යොමුකර වැඩි විස්තර ලබාගන්න. නැතිනම් පහත සමුහයට අදම එකතු වන්න
https://chat.whatsapp.com/HtJPDtJwBAt1NDOwXgI5ib
18/10/2024