22/06/2025
ඉරාන - ඊශ්‍රායලය ගැටුමේ ප්‍රථම වතාවට ඉරානය විසින් "ක්හයිබර්" මිසයිලය ඊශ්‍රායලය දෙසට දියත් කල බව ඉරාන විප්ලවවාදී හමුදාව විසින් ප්‍රකාශ කලා. (මෙම මිසයිලය කොරොම්ෂාර් - 4 ලෙසත් හැදින්වෙන අතර 2000km පරාසයක් පවතින බවත්, පතිත වීමේදී උපරිම වේගය 16,000km/h ට වැඩි අගයක් ගත හැකි බවයි වාර්තා වන්නේ)
22/06/2025
ඊශ්‍රායල් ගුවන් හමුදාව විසින් බටහිර ඉරානය ඉලක්ක කර නව ගුවන් ප්‍රහාර මාලාවක් මීට සුළු මොහොතකට පෙර දියත් කර ඇත. ඒ අද උදෑසන ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කල ප්‍රහාරයට පිලිතුරු වශයෙන්.
22/06/2025
Tel-Aviv නුවරට අද උදෑසන එල්ල වූ ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරය
22/06/2025
ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික පහසුකම් තුනක් ඉලක්ක කර පහර දීමෙන් අනතුරුව ඉරානය විසින් නැවත ඊශ්‍රායලය වෙත බැලස්ටික් මිසයිල 27ක් පමණ යොදා ගනිමින් පහර දී තිබෙනවා.
18/10/2023
බැලූ බැල්මට දැක්කම හිතුවෙ ඊස්‍රායල් වල අයන්ඩෝම් එක ඇක්ටිව් වෙලා කියලද ? අපෝ නෑ මේ අයන්ඩෝම් තියා ඔටෝමැටික් Air defence සිස්ටම්වත් Air missiles නැති දුප්පත් තුන්වෙනි ලෝකෙ ලංකාවෙ අපි එදා කොටි ත්‍රස්තයො කොළඹට ගහන්න සැහැල්ලු ගුවන් යානා වලින් ආපු දවසක පැල් බැඳගෙන ගහපු ගැහිල්ලක් මේ ගැහුව හැම අවියකම හිටියෙ අපේ සිංහල කොල්ලෙක් රණවිරුවෙක් උගෙ ඇස් දෙකින් අහසෙ කලුවරේම හොය හොයා උගෙ අතින් අවිය කරකව කරකවා දාඩිය වක්කර වක්කර අහසෙ යන රූං සද්දෙ හොය හොයා ගහපු අමර ගැහිල්ලක් මේක ,ඊස්‍රායල් හමුදාවට මෙහෙම අමාරුවෙන් ගහන්න දෙයක් අද නෑ අදටත් හමාස්ල සැහැල්ලු ගුවන් යානාවලින් ඊස්‍රායලයට ගහන්නෙ නෑ ඒත් එදා ලංකාවෙ කොටි අප්ඩේට් උන් අපිට ගැහුවෙ එහෙමයි එදා කොළබ ප්රධන ගොඩනැගිලි හැම එකකම පාසා 30 MM ස්වයංක්‍රීය අවි හයි කරගෙන අපේ කොල්ලො අහස දිහා බලන් හිටියෙ කොහෙන් කොයි වෙලේ මරාලයක් උඩින් එයිද ආවොත් නම් අප්පට හමන්නෝල ගන්නම්කො කියාගෙන පත මොරාල් එකක ඒ ඇස් වලින් බලල ඒ කන් වලින් කන් දිහාගෙන ඉදල ගහපු ගැහිල්ල දන්නෙ අපිම නේද ? අපිට ඒ කාලෙ ඔටෝ මැටික් එලාම් සිස්ටම් දියුණු රේඩාර් තිබෙත් නෑ පිං දෙමු අදත් ඒ රැකපු රැකිල්ලට එක බෝම්බයක් අපේ ඔලුවට පත බෑවෙන්ඩ නොදී ආපු ඇට්ටි බැට්ටි කුරුම්බැට්ටි හට්ටි මුට්ටි ඔක්කොටම පෙනේර වෙන්ඩ තියල බිම දාපු ඒ හැම කොල්ලටම අපි අදත් පිං දෙමු රණවිරුවනි උඹලා හැමදාම අපේ හිත් වල අමරණීයයි
මේව අමතක උන් අද මේක බලල ආයෙ මතක් කරගනිල්ලා .
- Copied -
16/10/2023
ඇමරුකාවේ ඉලිනොයිස් ප්‍රාන්තයේදී 71හැවිරිදි පුද්ගලයෙකු විසින් 6 හැවිරිදි කුඩා දරුවෙකු පිහියකින් පහර දීමෙන් ඝාතනය කර තිබෙනවා.
WhatsApp channel link - https://whatsapp.com/channel/0029VaBeIHNBVJlBtqOigl1z
Follow us for instant news about the world 🌎 🎯☢️