08/12/2025
🟠2026 O/L ගණිතය - දෙසැම්බර් මාසයම නොමිලේ! (FREE) 🆓
🟠ගණිතය අමාරුයි කියන දරුවන්ට, මුල සිට සරලව සහ නිවැරදිව ගණිතය ඉගෙන ගන්න හොඳම අවස්ථාව. ✅
🟠පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරී, වෘත්තීය පළපුරුද්ද සහිත මධුසංක විජේවර්ධන සර් මෙහෙයවන 2026 නව පන්ති ආරම්භය. 👨🏫
🟠ඇයි අපේ පන්තිය විශේෂ? 🔹 English Medium & සිංහල මාධ්‍ය: මාධ්‍ය දෙකෙන්ම පන්ති පැවැත්වේ. 🔹 Individual Attention: සෑම දරුවෙක් ගැනම වෙන වෙනම සොයා බැලීම. 🔹 Islandwide Online via Zoom: ලංකාවේ ඕනෑම තැනක සිට සම්බන්ධ විය හැක. 🇱🇰 🔹 Free Admission: දෙසැම්බර් මාසය සම්පූර්ණයෙන්ම නොමිලේ!
🗓️ පන්ති කාලසටහන (Class Schedule):
🟡 10 ශ්‍රේණිය (Grade 10):
Group i: සඳුදා (Mon) - 6.00 pm - 10.00 pm
Group ii: සෙනසුරාදා (Sat) - 8.00 am - 12.00 pm
🟠 9 ශ්‍රේණිය (Grade 9):
බදාදා (Wed) - 6.00 pm - 8.30 pm
🟤 8 ශ්‍රේණිය (Grade 8):
අඟහරුවාදා (Tue) - 6.00 pm - 8.30 pm
ලියාපදිංචි වීම සඳහා: ඔබේ නම සහ ශ්‍රේණිය පහත අංකයට WhatsApp කරන්න. 👇
📲 WhatsApp: 074 019 8495
16/11/2025
✨ දෙසැම්බර් මාසෙම FREE! | English Medium Maths (Gr 8-10)
Maths අමාරුයි වගේද? 😕 O/L වලට හොඳම result එකකට යන්න පාර හොයනවද?
එන්න, දෙසැම්බර් මාසය පුරාම අපේ Online (Zoom) පන්තියට නොමිලේ සම්බන්ධ වෙලා බලන්න. මුදල් ගෙවන්න කලින්, උගන්වන විදිහ ඔයාට ගැලපෙනවද කියලා ඔයාම තීරණය කරන්න!
🗓️ අපේ Time Table එක:
Grade 10: සඳුදා (6.00pm - 10.00pm) | සෙනසුරාදා (8.00am - 12.00pm)
Grade 9: බදාදා (6.00pm - 8.30pm)
Grade 8: අඟහරුවාදා (6.00pm - 8.30pm)
Seat එකක් reserve කරගන්න, දරුවගෙ නමයි ශ්‍රේණියයි 071 050 1870 ට දැන්ම WhatsApp පාරක් දාන්න! 😉
(ඉක්මන් කරන්න, සීමිත පිරිසයි බඳවා ගන්නේ!)
. .
05/11/2025
✨ ඔබේ දරුවාගේ Maths අනාගතය ගැන තවදුරටත් වද වෙන්න එපා...
ගණිතය කියන්නේ බය වෙන්න විෂයක් නෙවෙයි, හරියටම තේරුම් ගත්තම හරිම ලස්සන විෂයක්. 📐
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගෞරව උපාධිධාරී (BSc Hons) සහ UCSC හි පශ්චාත් උපාධිධාරී (PGD) මධුසංක විජේවර්ධන සර් සමග, ඒ වෙනස අත්විඳින්න ඔබේ දරුවාටත් මෙන්න අනගි අවස්ථාවක්.
🔔 විශේෂ ආරාධනාවක්! සම්පූර්ණ දෙසැම්බර් මාසයම (100% FREE), අපගේ English Medium (Grades 8, 9, 10) Online Zoom පන්තියට සහභාගී වන්න.
කිසිදු ගෙවීමක් කිරීමට පෙර, ඉගැන්වීමේ ගුණාත්මකභාවය සහ දරුවාගේ ප්‍රගතිය ඔබම අත්විඳ බලන්න. මෙය දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන්ම අප ලබාදෙන 'Risk-Free' අවස්ථාවක්.
ලංකාවේ ඕනෑම තැනක සිට සම්බන්ධ විය හැක. 🇱🇰💻
ඔබේ දරුවාගේ අසුන අදම වෙන් කරවා ගන්න. දැන්ම "Send WhatsApp Message" බටන් එක ඔබා, නොමිලේ ලියාපදිංචි වන්න! 📲
12/10/2025
Grade 9 Maths Paper එක දැක්කම තාමත් හිතට බයක් එනවද? 😥 ලකුණු බලාපොරොත්තු වුණාට වඩා අඩු වෙනවද?
කරදර වෙන්න එපා! 💪
3rd Term Test එකට A සාමාර්ථයක්ම ඉලක්ක කරන, සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වන විශේෂ Paper Class එකට දැන් ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන්.
මේ Paper Class එකේදී:
✅ විභාගයට එන අමාරුම ගැටළු විසඳන සරල ක්‍රම.
✅ ලකුණු කපන පොඩි පොඩි වැරදි මගහරවා ගන්න විශේෂ උපදෙස්.
✅ අමතක වන Theory කොටස් මතක හිටින විදිහට ආවරණය.
මේක නිකන්ම class එකක් නෙවෙයි, ඔබේ Maths ලකුණු වැඩි කරගන්න ලැබෙන හොඳම අවස්ථාවක්! 🔥
සීමිත ළමුන් පිරිසක් පමණක් සම්බන්ධ කරගන්නා බැවින්, ඔබේ ආසනය වෙන් කරගැනීමට,
👇 පහළ තියෙන "Send WhatsApp Message" button එක Click කර,
ඔබේ නම සහ "Grade 9" ලෙස type කර අප වෙත එවන්න.
අපි ඔබව සම්බන්ධ කරගන්නම්!
30/05/2025
English Medium Mathematics Classes
👉First week is free
(පලමු සතිය නොමිලේ සහභාගි විය හැක)
👉 Do you have “Low Marks” , this is the right place to enhance the knowledge.
(ලකුණු අඩු සිසුන් සදහා විශේෂය)
👉 Third Term Lessons
(තෙවන වාරයේ පාඩම් අගෝස්තු මස ආරම්භ කරනු ඇත)
👉 3 Hours per day
(සියලුම පන්ති අදාළ දිනයන්හි සවස 5.30 සිට 8.30 දක්වා පැවැත්වේ)
Whats App student’s
🔆 Name :
🔆 Grade :
🔆 School :
📱074-019 8495☎️
🔥Send details by clicking below link🔥
https://wa.me/message/YU36S7UU6ZWBG1
(සිසුවාගේ තොරතුරු යොමුකිරීමට පහත Post එකෙහි ඇති WhatsApp Button එක හෝ ඉහත Link එක Click කරන්න )
🌏Recordings නැරබීමට පහත link එක click කර youtube චැනලයට පිවිසෙන්න.
https://www.youtube.com/
24/03/2025
New Mathematics Classes will be started soon.
👉 Book a time slot for one-on-one call with your child.
👉 Do you have “Low Marks” , this is the right place to enhance the knowledge.
Whats App student’s
🔆 Name :
🔆 Grade :
🔆 School :
📱074-019 8495☎️
Join the whats app group for more details
Click link below :
https://chat.whatsapp.com/LO9BM1wi5bT47v4LOOxiwM
Or send message via
https://wa.me/message/YU36S7UU6ZWBG1
22/12/2021
Grade 08
English Medium Mathematics
2022
G08 Number Patterns Part 01 2021 12 21
This is Grade 08 English Medium MathematicsLesson : Number Patterns -part 01Date : 2021 - 12- 21Contact for more details077 6302085
01/11/2021
Register for English Medium Mathematics Classes for 2022
Send a whats app message to 077 - 6302085 with following details,
* Student Name :
* School
* Grade
New Classes will be commenced in mid of December 2021
Share the post among your friends.
Grade 7, 8, 9, 10
English Medium Mathematics