14/04/2026
ලැබුවාවූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත් සාමය සතුට සෞභාග්‍ය පිරි සුබම සුබ වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා......🙏🙏🙏
දක්ෂයන් තනන තැන
රිද්ම ඉමාල්
0713351883
Mathematics is the door and key to the Physics
14/04/2026
ලැබුවාවූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත් සාමය සතුට සෞභාග්‍ය පිරි සුබම සුබ වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා......🙏🙏🙏
දක්ෂයන් තනන තැන
රිද්ම ඉමාල්
0713351883
01/12/2025
මේක බොහෝම මානුශිය ඉල්ලීමක් ❤
උතුර, මුලතිව් හා පුතුකුඩීරිප්පු ප්‍රදේශය නන්දිකඩාල් කළපුව හා මුතියන්කට්ටු ජලාශය උතුරායාමත් දැඩි සුළං හා මුහුදු රළ හමුවේ ජනතාව බොහෝම අසරණ සහ fully isolate වෙලා ඉන්නේ... මේ වෙන තෙක් ඒ මිනිස්සුන්ට කිසිම ආධාරයක් හම්බෙලා නෑ කියලා තමා දැනගන්න ලැබුනේ ... අපේ හමුදාවේ කොල්ලො බලාගන්නේ
නමුත් දැන් වෙනකොට හමුදාවට බලගැනීමට තරම් අපහසු තත්වයකට පැමිණිලා තියෙන්නේ...
වැඩිදුර විස්තර සදහා:
Captain Hasmitha Karunathilake (076-728-1195)
593 Infantry Brigade, Kaiweli, Puthukudiyirippu
අවශ්‍ය දේවල්: 👉
හාල්
පරිප්පු
සීනි
පානිය ජලය
සෝයා
කිරිපිටි
ටින් මාලු
ශරීර ප්‍රතිශක්තිකරණ ඖෂධ
සනීපාරක්ෂක තුවා
තේ කොළ
ආපදා සහන ලබාගැනීමේ
ජාතික මට්ටමේ හදිසි ඇමතුම් අංක
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය)
පොලිස් හදිසි ඇමතුම්: 119 (ජීවිතාරක්ෂක හා හදිසි ආරක්ෂක අවශ්‍යතා)
සුව සැරිය ගිලන් රථ සේවාව: 1990 (රෝගීන් රෝහල් ගත කිරීම සඳහා)
ගිනි නිවන හමුදාව: 110 (ගිනි ගැනීම් සහ විපතට පත් වූවන් බේරා ගැනීම)
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO): 011 258 8946 (නායයෑම් අවදානම් දැනුම් දීමට)
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව: 011 268 6686 (කාලගුණ අනාවැකි දැනගැනීමට)
නාවික හමුදා මූලස්ථානය: 011 244 5368 (ගංවතුරකදී බෝට්ටු සේවා සහ බේරා ගැනීම්)
යුධ හමුදා මූලස්ථානය: 113 (හදිසි ආපදා සහන සහ බේරා ගැනීම්)
ගුවන් හමුදා මූලස්ථානය: 116 (හෙලිකොප්ටර් යානා මගින් සිදුකරන බේරා ගැනීම් සඳහා)
*
පළාත් සහ දිස්ත්‍රික් මට්ටමේ සම්බන්ධීකරණ අංක (Provincial & District Level)
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් ඒකක (District Disaster Management Coordinating Units - DDMCU) හරහා පළාත් මට්ටමින් සහාය ලබා ගන්න.
බස්නාහිර පළාත (Western Province)
ගංවතුර අවදානම වැඩිම ප්‍රදේශ සඳහා:
කොළඹ දිස්ත්‍රික්කය: 011 243 4028 / 077 395 7893
ගම්පහ දිස්ත්‍රික්කය: 033 223 4676 / 077 395 7888
කළුතර දිස්ත්‍රික්කය: 034 222 2344 / 077 395 7887
දකුණු පළාත (Southern Province)
ගාල්ල දිස්ත්‍රික්කය: 091 224 2355 / 077 395 7889
මාතර දිස්ත්‍රික්කය: 041 223 4030 / 077 395 7894
හම්බන්තොට දිස්ත්‍රික්කය: 047 225 8056 / 077 395 7895
සබරගමුව පළාත (Sabaragamuwa Province)
නායයෑම් සහ ගංවතුර බහුල ප්‍රදේශ:
රත්නපුර දිස්ත්‍රික්කය: 045 222 5522 / 077 395 7898
කෑගල්ල දිස්ත්‍රික්කය: 035 222 2843 / 077 395 7891
වයඹ පළාත (North Western Province)
කුරුණෑගල දිස්ත්‍රික්කය: 037 222 0455 / 077 395 7892
පුත්තලම දිස්ත්‍රික්කය: 032 226 5345 / 077 395 7896
මධ්‍යම පළාත (Central Province)
මහනුවර දිස්ත්‍රික්කය: 081 220 2875 / 077 395 7890
නුවරඑළිය දිස්ත්‍රික්කය: 052 222 3448 / 077 395 7897
මාතලේ දිස්ත්‍රික්කය: 066 223 0926 / 077 395 7886
උතුරු මැද පළාත (North Central Province)
අනුරාධපුරය: 025 222 5333 / 077 395 7883
පොළොන්නරුව: 027 222 6676 / 077 395 7884
ඌව පළාත (Uva Province)
බදුල්ල දිස්ත්‍රික්කය: 055 222 4434 / 077 395 7885
මොනරාගල දිස්ත්‍රික්කය: 055 227 6378 / 077 395 7893
මාධ්‍යවේදී Shalika Wimalasena සහෝදරයාගේ පිටුවෙන්.....
14/04/2024
2024 වසරේ නව පන්ති ආරම්භය....
මුල සිට 5 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණි දක්වා පන්ති පැවැත්වේ...
පන්ති පැවැත්වෙන ස්ථානය - (401/1 ,10 කණුව පාර , වෙරහැර ,බොරලැස්ගමුව)
ගණිතය
විද්‍යාව
සිංහල
දෙමළ
ඉතිහාසය
ඉංග්‍රීසි
තොරතුරු තාක්ෂණය
ව්‍යාපාර අධ්‍යයනය සහ ගිණුම්කරණය
පාසල් විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම.
අභ්‍යාස සමගින් නැවත පාඩම් මතක් කිරීම.
වාර පරීක්ෂණ
සියලුම දරුවන් කෙරෙහි අවධානය යොමු කිරීම...
දරුවාගේ නම, වසර සදහන් කර 0713351883 WHATSAPP පණිවිඩයක් යොමු කරන්න.
අමතන්න : 0760455586
27/12/2023
MATHS
GRADE 9
GRADE 10
GRADE 11 CLASSES
Individual or Group classes
☎️Call now
දැන්ම අමතන්න
*0713351883*
Ridma Imal
දක්ෂයන් තනන තැන.
25/12/2023
O/l ගණිතය අමාරුද ? 10,11 සිසුන් සඳහා,
විභාගයට අනිවාර්ය ගණිත සංකල්ප , සියලු ප්‍රමේයය හා හැමදාම අලුතින් එකතු කරන විභාග අනුමාන ගණිත ගැටලු හා පිලිතුරු නිසා ගණිතය ගොඩක් පහසු වේවි.
2024 සඳහා තනි හා කණ්ඩායම්
පන්ති සඳහා අමතන්න : රිද්ම 0713351883
25/12/2023
ලැබුවා වූ නත්තල, ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සාමය-සතුට-ආදරය-ආශිර්වාදය පිරී ඉතිරුණු සුභම සුභ නත්තලක් වේවා!!! 🎄🎅
*GOD bless you all!!!*
Merry Christmas to you and your family, full of Peace-Happiness-Love-Blessings!!! 🎄🎅
- රිද්ම ඉමාල් -
0713351883
02/10/2023
6 ශ්‍රණිය මගේ තනි කුඩා පන්තියකට සහභාගි වන පුතෙක් මාගේ පන්ති කෙරෙහි දැක්වූ අදහස්.
බොහොම ස්තූතියි එම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට 🙏
පංති සදහා විමසන්න 🟢0713351883 🟢(WhatsApp)
14/04/2023
ලැබුවාවූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත් සාමය සතුට සෞභාග්‍ය පිරි සුබම සුබ වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා......🙏🙏🙏
14/01/2023
ගණිතය පහසු විශයක් කරගන්න එන්න අපේ online පන්තියට.
👉 9 වසර සිට 11 වසර දක්වා සිසුන් සඳහා පවත්වන E- learning උපකාරක පන්තිය.
👉 සියළුම පන්ති Zoom software එක හරහා සජීවීව පැවැත්වේ.
👉විශේෂිත කෙටි ක්‍රම, ගණන් සැදීමේදී යොදන උපක්‍රම, සහ විෂය කොටස් පුනරීක්ෂණය ද සිදු කෙරේ.
👉එක් සිසුවකුගෙන් දිනකට රු.300ක් පමණක් අය කෙරේ. බැංකු තැන්පතු ඔස්සේ ගෙවීම් කටයුතු කළ හැක. තවද ඔබේ කැමැත්ත පරිදි සම්පුර්ණ මාසික ගාස්තුව ද එකවර ගෙවා නිම කල හැකිය.