17/02/2026
අදින් ඇරඹෙන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුනුණ දෙන ඔබ සැමට ඉහලින්ම සමත් වීමට ඩීපී එඩියුකේෂන් අපෙන් උණුසුම් සුබ පැතුම්
Learn to solve problems easily by using DP Education Coding School! Have fun with coding activities!! Dhammika Perera.
About Us
Dhammika & Priscilla Foundation is a private charitable organization focused on providing free quality education and healthcare facilities for all. DP Education is the digital learning platform that delivers the Foundation's vision of equal access to world-class free digital learning and healthcare in accelerating human capability development that leads to poverty alleviation. DP Educatio
17/02/2026
අදින් ඇරඹෙන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුනුණ දෙන ඔබ සැමට ඉහලින්ම සමත් වීමට ඩීපී එඩියුකේෂන් අපෙන් උණුසුම් සුබ පැතුම්
04/02/2026
අභිමානවත් 78 වෙනි නිදහස් දිනයක් වේවා!
30/01/2026
ඩීපී එඩියුකේෂන් සුහුරු පන්ති කාමර අතරින් හොදින්ම නඩත්තු කරන ලද පන්තිය තේරීමේ තරගයේ ජයග්‍රහණ සතුටින් දැනුම් දෙමු.
1 වන ස්ථානය - බප/ගම්/ කිරිඳිවැල ම. ම. වි. , ගම්පහ
පන්තිය භාර ගුරුවරයා - එස්.ඒ.පී. ප්‍රනාන්දු මිය.
2 වන ස්ථානය - මිහිඳු ම. ම. වි. , අගලවත්ත , කළුතර
පන්තිය භාර ගුරුවරයා - එන්. එස්. වීරවර්ධන මිය.
3 වන ස්ථානය - අම්/මහ/කෙහෙල් උල්ල විද්‍යාලය, අම්පාර
පන්තිය භාර ගුරුවරයා - එස්. ඒ. ලක්මිණී මිය.
ජයග්‍රහණය කල සැමට ඩීපී එඩියුකේෂන් අපගේ සුභපැතුම්!
හම්බන්තොට දිස්ත්‍රික් ඩී පී එඩියුකේෂන් අයි ටී කැම්පස් ක්‍රිකට් තරඟාවලියේ විශේෂ අවස්ථා!
ඩී පී එඩියුකේෂන් ක්‍රීඩා යූ ටියුබ් චැනලය හරහා ක්‍රිකට් ක්‍රීඩා උපදේශන පාඩම් නැරඹීමට පිවිසෙන්න - https://www.youtube.com//playlists
21/01/2026
ඩී පී එඩියුකේෂන් හම්බන්තොට දිස්ත්‍රික් අයි. ටී කැම්පස් අතර පසුගියදා පැවති ක්‍රිකට් තරඟාවලියේදී, ඔවුන් ලැබූ ජයග්‍රහණ සතුටින් දන්වමු.
🥇තරඟාවලියේ ශූරතාවය - කටුවන ඩී පී එඩියුකේෂන් අයි.ටී කැම්පස්
🥈අනුශූරතාවය - වළවේවත්ත ඩී පී එඩියුකේෂන් අයි.ටී කැම්පස්
🏆තරඟාවලියේ වීරයා - එච්.පමුණු දිවාශන - කටුවන අයි.ටී කැම්පස්
🏆හොඳම පිතිකරු - ඒ.පී.තමාශ ඉඳුනෙත් - කටුවන අයි.ටී කැම්පස්
🏆හොඳම පන්දු යවන්නා - ඒ. විමුක්ති දේශාන් - තිස්සමහාරාම අයි. ටී කැම්පස්
දක්ශතා දැක්වූ සියලුම ජයග්‍රාහකයින්ටත්, සහභාගී වූ සියලු ක්‍රීඩකයන්ටත්, ඩී පී එඩියුකේෂන් අපේ උණුසුම් සුභ පැතුම්!
21/01/2026
ඩී පී එඩියුකේෂන් අපගේ පරිපූර්ණමය අධ්‍යාපනික මෙහෙවර තවදුරටත් ශක්තිමත් කරමින්, හම්බන්තොට දිස්ත්‍රික් ඩී පී එඩියුකේෂන් අයි. ටී කැම්පස් හි ඉගෙනුම ලබන දරුවන් උදෙසා ක්‍රිකට් තරඟාවලියක්, 2026.01.18 වන දින, කටුවන ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මෙම සිසුන් ඩී පී එඩියුකේෂන් ක්‍රීඩා වැඩසටහන මඟින් නොමිලේම ලබා දී ඇති ක්‍රීඩා කුසලතා සංවර්ධන වීඩියෝ නැරඹීමෙන් මෙම තරඟාවලියට සාර්ථකව සූදානම් වූ අතර, මෙහිදී, කටුවන ඩී පී එඩියුකේෂන් අයි ටී කැම්පස්, තරඟාවලියේ ශූරතාවය දිනා ගන්නා ලදී.
ක්‍රීඩා හරහා, කණ්ඩායම් හැඟීම, නායකත්වය, විනය සහ ඔරොත්තු දීමේ හැකියාව වැනි අත්‍යවශ්‍ය මෘදු කුසලතා ගොඩනඟමින්, ඩී පී එඩියුකේෂන් අපි නිරන්තරයෙන් සිසුන්ගේ මානසික හා ශාරීරික යහපැවැත්මට සහාය වෙන මෙවැනි අවස්ථා ලබා දීමට කැප වී සිටින්නෙමු.
01/01/2026
ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනම යටතේ ක්‍රියාත්මක වන ඩී.පී එඩියුකේෂන්, බ්‍රිතාන්‍යයේ, 2025 QS Reimagine අධ්‍යාපන සම්මාන උළෙලේදී ආසියානු කලාපීය රිදී ජයග්‍රාහකයා ලෙස පිළිගැනීමට ලක්ව ඇති බව අපි ඉතා සතුටින් දන්වමු!
අපගේ E-Learning හරහා සිසුන් බලගැන්වීමේ මුලපිරීම, එහි සුවිශේෂී නවෝත්පාදනය, බලපෑම සහ පරිමාණය සඳහා ලෝක මට්ටමේ පිළිගැනීමක් ලබා ගනිමින්, ලොව පුරා ගෝලීය තරඟකරුවන් 1500 කට වැඩි ප්‍රමාණයක් අතරින් කැපී පෙනෙන ලදී.
මෙම කීර්තිමත් ගෞරවය සඳහා අපගේ නිර්මාතෘ සහ සභාපති වන ධම්මික පෙරේරා මහතාටත් , ඩී.පී එඩියුකේෂන් කණ්ඩායම, අපගේ හවුල්කරුවන් සහ ගෞරවනීය QS විනිශ්චය මණ්ඩලයට අපගේ ඉමහත් ස්තූතිය පිරිනමමු.
ඉදිරියටත්, අධ්‍යාපනය තුළින් ජීවිත පරිවර්තනය කිරීමේ අපගේ ගමනේ කොටස්කරුවන් වීමට ඔබ සියලුදෙනාට ආරාධනා කරමු.
Exciting News from DP Education!
We are thrilled to announce that DP Education, under the Dhammika and Priscilla Perera Foundation, has been recognized as the Asia Regional Silver Winner at the QS Reimagine Education Awards 2025!
Our Empowerment Through E-Learning initiative has stood out among more than 1500 global entries, receiving world-class recognition for its exceptional innovation, impact, and scalability. This recognition fuels our commitment to unlocking brighter and more equitable educational futures for all.
A massive thank you to our Founder and Chairman, the incredible team at DP Education, our partners, and the esteemed QS judging panel for this prestigious honor. Prinsen
We are excited to continue this journey of transforming lives through education, and we look forward to more milestones ahead.
QS Quacquarelli Symonds
01/01/2026
සුබ නව වසරක් වේවා!!!
25/12/2025
සුබ නත්තලක් වේවා!!!
26/11/2025
විශුවල් ස්ටූඩියෝ භාවිතයෙන් HTML මුල සිට සරලව ඉගෙන ගන්න, ඩී පී එඩියුකේෂන් අයි. ටී කැම්පස් වෙතින් නොමිලේ පිරිනමන නවතම පාඩම් මාලාවක් නැරඹීමට ඩී.පී එඩියුකේෂන් අයි.ටී කැම්පස් යූ ටියුබ් නාළිකාවට පිවිසෙන්න.
https://www.youtube.com/playlist?list=PLWOPiU7tDzaq1DbRKTwtIiOj1_8rqQK04
29/10/2025
Celebrating World Coding Day — Code the change you want to see
ඩී.පී එඩියුකේෂන් අපේ 6 වසරක පෙරළිකාර ගමන් මග!
ඉදිරි වසර පහ (2025 - 2030) සඳහා අපගේ උපායමාර්ගික වැඩපිලිවෙළ ගැන දැනගන්න පිවිසෙන්න - https://drive.google.com/.../1oaYQozq5HZWsMRkS0W0lFQ.../view