Hasaranga ICT

Hasaranga ICT

Share

Engineer | Actor | Teacher

01/01/2025

2025, 2026 Ordinary level ICT පන්ති ආරම්භය !!

ONLINE & PHYSICAL

නව පන්ති ආරම්භය

සෙනසුරාදා 2.00-4.00 ඉසිත අධ්‍යාපන ආයතනය.

⭕ පසුගිය විභාග රටා ආශ්‍රයෙන් සකස් කරන ලද පෙරහුරු ප්‍රශ්න පත්‍ර මාලාව.

⭕ පරිගණක මෘදුකාංග හා දෘඩාංග ආශ්‍රිත ප්‍රායෝගික ක්‍රියාකාරම් පන්තිය තුලදීම සිදු කරවීම.

⭕ නියමිත කාල සීමාව ඇතුලත සම්පූර්ණ විශය නිර්දේශය ආවරණය.

පන්ති සඳහා සම්බන්ධ වීමට පහත Link ඔස්සේ අපගේ ප්‍රධාන WhatsApp සමූහයට සම්භන්ධ වන්න. https://chat.whatsapp.com/CHcT91X3Pxs3ahu6MmMYph

01/01/2025

දිවයිනටම Online සහ Physical Kandy Nitroma ආයතනයේ පැවැත්වේ. ICT විෂයට විශිෂ්ට සාමාර්ථයක් ගැනීමට බලාපොරොත්තු වෙන ඔබ සියලු දෙනාටම මෙම පංතියට සහභාගි විය හැක.

🗓දවස : ඉරිදා
⏰වේලාව : 1.00-3.00 Pm

ICT ක්ෂේත්‍රයේ වසර 10 ක පළපුරුද්දක් ඇති ඉංජිනේරු දේශක හසරංග රසාංජන විසින් මෙහෙයවන Advanced level ICT 2026

⭕ පසුගිය විභාග රටා ආශ්‍රයෙන් සකස් කරන ලද පෙරහුරු ප්‍රශ්න පත්‍ර මාලාව.

⭕ පරිගණක මෘදුකාංග හා දෘඩාංග ආශ්‍රිත ප්‍රායෝගික ක්‍රියාකාරම් පන්තිය තුලදීම සිදු කරවීම.

⭕ නියමිත කාල සීමාව ඇතුලත සම්පූර්ණ විශය නිර්දේශය ආවරණය.

පන්ති සඳහා සම්බන්ධ වීමට පහත Link ඔස්සේ අපගේ ප්‍රධාන WhatsApp සමූහයට සම්භන්ධ වන්න.

https://chat.whatsapp.com/G9a1dvtWwio4iX1q5x4mJi

01/01/2025

2025 AL ICT REVISION Online & live class ලංකාවටම..
පංතියේ ලියාපදිංචි කිරිම් දැන් ඇරඹුනා..
Paper class + Revision
සම්බන්ද වීම සදහා.

https://chat.whatsapp.com/FOpVis55N3l1FB8F7xarFU

Revision class Online / Physical - නිට්‍රොමා Nitroma - Kandy ( දොන්බොස්කො ගොඩනැගිල්ල )

සෙනසුරාදා - 8.00- 10.00 am

📞 075 534 6211 අංකයට

25 ONLINE REVESION
ලෙස සටහන් කර WHATSAPP පනිවිඩයක් යොමු කරන්න.

31/12/2024

ICT ක්ෂේත්‍රයේ වසර 10 ක පළපුරුද්දක් ඇති ඉංජිනේරු දේශක හසරංග රසාංජන විසින් මෙහෙයවන 𝗔/𝗟 𝗜𝗖𝗧 Speed 𝗥𝗘𝗩𝗜𝗦𝗜𝗢𝗡 + 𝗣𝗔𝗣𝗘𝗥 +THEORY නව පන්ති ආරම්භය ජනවාරි 4 දිවයිනටම online සහ Physical Kandy Nitroma ආයතනයේ පැවැත්වේ. ICT විෂයට විශිෂ්ට සාමාර්ථයක් ගැනීමට බලාපොරොත්තු වෙන ඔබ සියලු දෙනාටම මෙම පංතියට සහභාගි විය හැක.

⭕පන්තියට එක්වීම සඳහා පහත WhatsApp කණ්ඩායමට සම්බන්ධ වන්න👇🏻
https://chat.whatsapp.com/FOpVis55N3l1FB8F7xarFU

🔖සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීම.
🔖සැම පාඩමකටම අදාලව ප්‍රශ්න සාකච්ඡා කිරීම.
🔖 සෑම සිසුවෙකුටම විශේෂ අවධානය යොමු කරමින් කරුණු පැහැදිලි කිරීම.

🗓ආරම්භය : ජනවාරි 4
⏰වේලාව : 8.00-10.00

(Online Physical )

💡ICT විෂයයට ලේසියෙන්ම 🅰 ලබාගන්න අපත් සමග එක්වන්න!

16/10/2024

Officially Graduated ❤️🌎
B.tech Manufacturing Technology

07/10/2024

ඔයා 2026 උසස් පෙළට ICT විෂය හදාරන්න ඉන්න කෙනෙක්නම් මෙන්න "ඇත්තම ICT" ඉගෙන ගන්න හොඳම තැන. ඇයි එහෙම කියන්නෙ ? ICT කියන්නෙ දවසින් දවස අලුත් දේවල් එකතුවෙන, ඒ වගේම අපේ ජීවිතත් එක්ක තදින්ම බද්ධ වෙලා තියෙන විෂයක්. ඉතින් මේ පංතියේදි උසස් පෙළ ICT පාඩම් වලට අදාළ හැම වැඩසටහනක්ම හදල තියෙන්නෙ සම්පූර්ණ විෂය නිර්දේශයට අදාළව, ඒ ඒ පාඩමට අදාළ ක්ෂේත්‍ර වල වෘත්තීය භාවිතයනුත් එකතු කරලා. ඒ කියන්නෙ ඉගෙන ගන්න හැම විෂය කරුණකටම අදාළව හැම වැදගත් කරුණක්ම, ඒ කියන්නෙ අපි එදිනෙදා ජීවිතයේදි ඒවා භාවිත වෙන්නෙ කොහොමද?, ඒ ඒ පාඩම් අනෙකුත් විෂය කරුණුත් එක්ක බද්ධ වෙන්නෙ කොහොමද වගේ හැම Point එකක්ම ඉතාමත් නිවැරදි ආකාරයෙන් සරලව කියා දෙනවා.

⭕ A/L ICT 2026 ⭕👉නව පන්ති ආරම්භවේ
👉Zoom Link එක ලබාගන්න
🔴 පළමු ඒකකයේ සිට ආරම්භවේ
🎦 Zoom මගින් ලංකාවටම Online
🔴 සිද්ධාන්ත හා ප්‍රායෝගික පරික්ෂණ අභ්‍යාස සමග.
(Theory/Practical/Revision/Papers/Video lessons)
📞 වැඩි විස්තර - 0755346211
☎ Whatsapp - 0755346211හෝ Mzg : https://wa.me/94755346211
✅ Hasaranga Rasanjana (B tech Manufacturing Technology Msc Software Engineering (UG)

04/09/2024

⭕ A/L ICT 2026 ⭕👉නව පන්ති ආරම්භවේ
👉Zoom Link එක ලබාගන්න
🔴 පළමු ඒකකයේ සිට ආරම්භවේ
🎦 Zoom මගින් ලංකාවටම Online
🔴 සිද්ධාන්ත හා ප්‍රායෝගික පරික්ෂණ අභ්‍යාස සමග.
(Theory/Practical/Revision/Papers/Video lessons)
📞 වැඩි විස්තර - 0755346211
☎️ Whatsapp - 0755346211හෝ Mzg : https://wa.me/94755346211
✅ Hasaranga Rasanjana (B tech Manufacturing Technology Msc Software Engineering (UG)

28/06/2024

මේ අවුරුද්දෙ A/L ලියන්නද ඉන්නෙ...තාමත් syllabus ඉවර කරලා නැතිද?

පේපර් කරලවත් නැතිද? මාස 5 න් සම්පූර්ණ syllabus එකම cover කරමුද?

එහෙනම් සෙට් වෙන්න Hasaranga සර් ගෙ ICT Rapid VVIP Group එකට.
සිංහල මාධ්‍යය සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන්.

Physical Class එකට එන්න ඕනෙ නම් නුවර නිට් රොමා ආයතනයට එන්න.
එහෙනම් දැන්ම Join වෙන්න ඔයාගෙ නම ,පාසල දිස්ත්‍රික්කය 0755346211 අංකයට Whatsapp කරන්න.

30/05/2024

මුල සිටම ආරම්භ වන 2026 A/L & 2015 O/L ICT Online Physical පන්ති.
මොකක්ද අපේ වැඩ පිළිවෙල ?
- සම්පූර්න විශය නිර්දේශයම මුල සිට ආරම්භ වන අතර. Ict පිලිබද කිසිදු මූලික දැනුමක් නොමැති ඕනෑම සිසුවෙකුට සහභාගී වෙන්න පුලුවන්. විශේෂයෙන්ම ඔයා O/L ICT කරල තියෙන්න ඕනෙ නෑ.
- Unit papers හරහා ඔයාලගෙ දැනුම් මට්ටම පරීක්ෂා කරගෙන තව දුරටත් අපි වර්ධනය කරනවා.
ඇයි මේක විශේෂ ?
-ඒක ගැන දැනගන්න නම් පලවෙනිම දවසට ඇවිල්ලම බලන්න..
-------------------------------------------
කොහොමද Join වෙන්නෙ?
075 534 6211 Call එකක්
ඒ වගේම සියලුම දරුවන්ට මාසයක්ම නොමිලේම❤

Hasaranga ICT Engineer | Actor | Teacher

30/05/2024

මුල සිටම ආරම්භ වන 2026 A/L ICT පන්තිය

English Medium Sinhala Medium දෙකෙන්ම උගන්වනවා..ඒ වගේම පන්තිය තුලදීම Practical කරන්නත් පුළුවන්

මොකක්ද අපේ වැඩ පිළිවෙල ?

⚡සම්පූර්න විශය නිර්දේශයම මුල සිට ආරම්භ වන අතර. ICT පිලිබද කිසිදු මූලික දැනුමක් නොමැති ඕනෑම සිසුවෙකුට සහභාගී වෙන්න පුලුවන්. විශේෂයෙන්ම ඔයා O/L ICT කරල තියෙන්න ඕනෙ නෑ.

⚡Unit papers හරහා ඔයාලගෙ දැනුම් මට්ටම පරීක්ෂා කරගෙන තව දුරටත් අපි වර්ධනය කරනවා.

ඇයි මේක විශේෂ ?
-ඒක ගැන දැනගන්න නම් පලවෙනිම දවසට ඇවිල්ලම බලන්න..
-------------------------------------------
කොහොමද Join වෙන්නෙ?

075 534 6211 Call එකක්
ඒ වගේම සියලුම දරුවන්ට මාසයක්ම නොමිලේම❤

Hasaranga ICT Engineer | Actor | Teacher

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address

Colombo
11700