16/05/2026
The journey continues.
Over the past year, the Old Anandians’ 2016 Group has taken meaningful steps towards strengthening member engagement, expanding our community, and carrying forward initiatives that create lasting value.
We thank everyone who has been part of this journey and look forward to an even stronger year ahead.
10/05/2026
We are pleased to inform you that the 6th Annual General Meeting (AGM) of the Old Anandians' 2016 Group is scheduled to be held on 17th May 2026, commencing at 3:00 p.m. at the Ananda College Centenary Hall.
We cordially invite you to grace this occasion with your presence.
29/01/2026
Adorn the Gold and Maroon with pride at your next professional engagement.
It’s time to place your pre-order for the customized, exclusive office wear.
Kindly read the instructions at the top of the form before proceeding. All necessary details, including payment information, are provided within the form.
Payment must be made in advance, and a clear image of the payment slip should be uploaded prior to submission.
❤️💛❤️
Place your Pre-Order in the link below 👇🏽
https://docs.google.com/forms/d/e/1FAIpQLSdjpmzmEcZRm2udeIfCVTs2n-CJVSF0TW76uAfwXdIgSX3Eug/viewform
06/12/2025
Day 05, දින පහක් මුළුල්ලේ අඛණ්ඩව සංවිධානය කරන ලද අපේම මිනිසුන් වෙනුවෙන්, ආදි ආනන්දීය 2016 කණ්ඩායමේ අපි, කොටිකාවත්ත-මුල්ලේරියාව ප්‍රදේශයේ කැලණි ගඟ ආශ්‍රිත ආපදාවට පත්වූ ජනතාවට උපකාර වීම උදෙසා ආහාර පිසීමට අවශ්‍යය වියලි ආහාර ද්‍රව්‍ය, කෙටි ආහාර, බෙහෙත් ද්‍රව්‍ය අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අප ශිෂ්‍ය සංගමයෙන්ද, සහෘද ආදි ආනන්දීයයන් සහ අනිකුත් සියලුම පරිත්‍යාගශීලීන් ගේ ආධාර සහ පරිත්‍යාග රැස් කර, එම ආධාර සූදානම් කර ඉක්මනින් එම ද්‍රව්‍යය අවශ්‍යය පිරිස් වෙත යැවීමට එම පරිත්‍යාග භාර ගන්න මධ්‍යස්ථාන කිහිපයක් වෙත ලබා දෙන ලදී.
පීඩාවට පත් අපගේ සහෘද මිනිසුන් වෙනුවෙන් සහනයක් වීමට සංවිධානය කරන ලද මෙම ව්‍යාපෘතියෙන් දැනට අපිට හැකි පමණින් සහයෝගය සහ ආධාර ලබා දුන් ඔබ සැමට අපගේ කෘතඥතාවය පල කරන අතර, ඔබ සෑම කෙනෙකුම ආරක්ෂිත වේ යැයි අපි බලාපොරොත්තු වෙමු.
06/12/2025
Day 04, සිව්වන දිනටත් අඛණ්ඩව සංවිධානය කරන ලද අපේම මිනිසුන් වෙනුවෙන්, ආදි ආනන්දීය 2016 කණ්ඩායමේ අපි, කොටිකාවත්ත-මුල්ලේරියාව ප්‍රදේශයේ කැලණි ගඟ ආශ්‍රිත ආපදාවට පත්වූ ජනතාවට උපකාර වීම උදෙසා ආහාර පිසීමට අවශ්‍යය වියලි ආහාර ද්‍රව්‍ය, කෙටි ආහාර, බෙහෙත් ද්‍රව්‍ය අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අප ශිෂ්‍ය සංගමයෙන්ද, සහෘද ආදි ආනන්දීයයන් සහ අනිකුත් සියලුම පරිත්‍යාගශීලීන් ගේ ආධාර සහ පරිත්‍යාග රැස් කර, එම ආධාර සූදානම් කර ඉක්මනින් එම ද්‍රව්‍යය අවශ්‍යය පිරිස් වෙත යැවීමට එම පරිත්‍යාග භාර ගන්න මධ්‍යස්ථාන කිහිපයක් වෙත ලබා දෙන ලදී.
පීඩාවට පත් අපගේ සහෘද මිනිසුන් වෙනුවෙන් සහනයක් වීමට සංවිධානය කරන ලද මෙම ව්‍යාපෘතියෙන් දැනට අපිට හැකි පමණින් සහයෝගය සහ ආධාර ලබා දුන් ඔබ සැමට අපගේ කෘතඥතාවය පල කරන අතර, ඔබ සෑම කෙනෙකුම ආරක්ෂිත වේ යැයි අපි බලාපොරොත්තු වෙමු.
02/12/2025
Day 03, තුන්වන දිනටත් අඛණ්ඩව සංවිධානය කරන ලද අපේම මිනිසුන් වෙනුවෙන්, ආදි ආනන්දීය 2016 කණ්ඩායමේ අපි, කොටිකාවත්ත-මුල්ලේරියාව ප්‍රදේශයේ කැලණි ගඟ ආශ්‍රිත ආපදාවට පත්වූ ජනතාවට උපකාර වීම උදෙසා ආහාර පිසීමට අවශ්‍යය වියලි ආහාර ද්‍රව්‍ය, කෙටි ආහාර, බෙහෙත් ද්‍රව්‍ය සහ බෝට්ටු ප්‍රවාහනය සඳහා ඉන්ධන ද තවත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අප ශිෂ්‍ය සංගමයෙන්ද, සහෘද ආදි ආනන්දීයයන් සහ අනිකුත් සියලුම පරිත්‍යාගශීලීන් ගේ ආධාර සහ පරිත්‍යාග රැස් කර, එම ආධාර සූදානම් කර ඉක්මනින් එම ද්‍රව්‍යය අවශ්‍යය පිරිස් වෙත යැවීමට එම පරිත්‍යාග භාර ගන්න මධ්‍යස්ථාන කිහිපයක් වෙත ලබා දෙන ලදී.
පීඩාවට පත් අපගේ සහෘද මිනිසුන් වෙනුවෙන් සහනයක් වීමට සංවිධානය කරන ලද මෙම ව්‍යාපෘතියෙන් දැනට අපිට හැකි පමණින් සහයෝගය සහ ආධාර ලබා දුන් ඔබ සැමට අපගේ කෘතඥතාවය පල කරන අතර, ඔබ සෑම කෙනෙකුම ආරක්ෂිත වේ යැයි අපි බලාපොරොත්තු වෙමු.
01/12/2025
Day 02, දෙවන දිනටත් අඛණ්ඩව කරගෙන යාමට අපේම මිනිසුන් වෙනුවෙන්, ආදි ආනන්දීය 2016 කණ්ඩායමේ අපි, කොටිකාවත්ත-මුල්ලේරියාව ප්‍රදේශයේ කැලණි ගඟ ආශ්‍රිත ආපදාවට පත්වූ ජනතාවට උපකාර වීම උදෙසා ආහාර පිසීමට අවශ්‍යය වියලි ආහාර ද්‍රව්‍ය, කෙටි ආහාර, සමඟ තවත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අප ශිෂ්‍ය සංගමයෙන්ද, සහෘද ආදි ආනන්දීයයන් සහ අනිකුත් සියලුම පරිත්‍යාගශීලීන් ගේ ආධාර සහ පරිත්‍යාග රැස් කර, එම ආධාර සූදානම් කර ඉක්මනින් එම ද්‍රව්‍යය අවශ්‍යය පිරිස වෙත යැවීමට එම පරිත්‍යාග භාර ගන්න මධ්‍යස්ථාන කිහිපයක් වෙත ලබා දෙන ලදී. තවදුරටත් ලැබෙන ආධාර මෙලෙසම යෙදවීමට කටයුතු කරන්නෙමු.
පීඩාවට පත් අපගේ සහෘද මිනිසුන් වෙනුවෙන් සහනයක් වීමට සංවිධානය කරන ලද මෙම ව්‍යාපෘතියෙන් දැනට අපිට හැකි පමණින් සහයෝගය සහ ආධාර ලබා දුන් ඔබ සැමට අපගේ කෘතඥතාවය පල කරන අතර, ඔබ සෑම කෙනෙකුම ආරක්ෂිත වේ යැයි අපි බලාපොරොත්තු වෙමු.
30/11/2025
Day 01, අපේම මිනිසුන් වෙනුවෙන්, ආදි ආනන්දීය 2016 කණ්ඩායමේ අපි කොටිකාවත්ත කැලණි ගඟ ආශ්‍රිත විපතට පත් ප්‍රජාව වෙනුවෙන් ආහාර පිසීමට අවශ්‍යය වියලි ආහාර ද්‍රව්‍ය සමඟ තවත් අත්‍යවශ්‍ය දෑ අප ශිෂ්‍ය සංගමයෙන්ද, සහෘද ආදි ආනන්දීයයන් ගේ පරිත්‍යාග වලින්ද කෙටි කාලයක් ඇතුලත අවශ්‍ය කටයුතු සූදානම් කර ඉක්මනින් ඒ අවශ්‍යය පිරිස වෙත යැවීමට එම පරිත්‍යාග භාර ගන්න මධ්‍යස්ථානයකට භාර දුන් අතර තවත් ලැබෙන ආධාර නැවත මෙලෙසම යෙදවීමට බලාපොරොත්තු වෙමු.
පීඩාවට පත් අපගේ සහෘද මිනිසුන් වෙනුවෙන් සහනයක් වීමට සංවිධානය කරන ලද මෙම ව්‍යාපෘතියෙන් දැනට අපිට හැකි පමණින් සහයෝගය ලබා දුන් ඔබ සැමට අපගේ කෘතඥතාවය පල කරන අතර, ඔබ සෑම කෙනෙකුම ආරක්ෂිත වේ යැයි අපි බලාපොරොත්තු වෙමු.
29/11/2025
ආදී ආනන්දීය 2016 කණ්ඩායම විසින්,
අයහපත් කාළගුණ තත්වය නිසා පීඩාවට පත් ජනතාව වෙනුවෙන් වියළි ආහාර, වතුර බෝතල් සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය බෙදා දීමට කටයුතු සුදානම් කරමින් ඇති අතර, මේ සඳහා හැකි පමණින් ඔබගේ ආධාර උපකාරද මහඟු අත්වැලක් වන අතර, ඔබට හැකි පමණින් ආධාර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මූල්‍යමය ආධාර ද ඔබට ලබා දිය හැක.
විමසීම් සඳහා අමතන්න.
චන්දුල - 077 826 27 48
ජිනාල් - 077 794 48 80
කවීන් - 077 489 10 39
31/10/2025
The bond we share as Anandians lives on long after our school days. This is your invitation to wear the Gold and Maroon with pride. So that wherever you go, a part of Ananda stays with you.
Stay connected with the Old Anandians’ 2016 Group social media channels for more updates on this.