Media Academy sunil Bandara

Media Academy sunil Bandara

Share

the teaching for O/ L , A / L Media subject . 0710973792

01/01/2023

සුබ නව වසරක් වේවා ...!

28/12/2022
24/01/2022

A/ L Media 2023 නව පන්ති ඇරඹුණා... කඩුවෙල පුරවරයේ අoක 01 ...දැන් කඩවතටත් 0710973792 " සිනෙසි" කඩුවෙල ." නෙලුම් පියස " කඩවත .

18/05/2021

නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පදියපැලැල්ල , සිට මන්දාරම්නුවර දක්වා දිවෙන මාර්ගයේ මෙම මනරම් දියඇල්ල පිහිටියේ ය. ස්වභාව ධර්මයේ අපූර්ව නිර්මාණයක්...ඔබටත් විඳින්න ඉඩක්.

19/02/2021

කාටූන් කියැවීම ------------------------------------------------- හුස්ම ගන්න කැලෑ මොකටද ? කියල අහන දේශපාලන අම්බරුවෝ ඉන්න රටක, උන්දැලාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන සoවර්ධන ව්‍යාපෘති පිළිබඳව ද සිතා ගත හැකිය . ව්‍යාපෘතිය කෙසේ වෙතත් ඒ වටේ ඇති ගස් කොළන් ටිකයි ,ගල් වැලි ටිකයි ,ඉඩම් ටිකයි කුණු කොල්ලෙට මoකොල්ල කන්න කැස කැවීම නම් අනිවාර්යයෙන්ම සිදු වේ. නිවට ,නියාලු හිවල් සහචර රෑන දේශපාලන උන්මත්තක නායකයින්ට උත්තේජනය සපයයි. අද රටේ සoවර්ධනය දේශපාලුවන්ගේ මකර කටේය. ඔබටත් යමක් කියන්න ඇති....ලියන්න .

02/02/2021

කාටූන් කියැවීම ......... ............................................. ඇති හැකි එකාට එක නීතියක් . නැති බැරි එකාට වෙන නීතියක් ... .මගතොටේ ඉරක් කපන බයිසිකල්කරුවෙකුගේ ,ත්‍රීවිල්කරුවෙකුගේ බෙල්ලෙන්ම අල්ලා ගන්නා පොලිසියේ මහත්වරු ,ලයිට් ගහගෙන , වැරදි මo තීරුවේ එන දේශපාලුවන්‍ට සැලියුට් ගසති. වැරැදි නම් පොදුවේ කවුරුත් වැරදි ය. නැති බැරි එකාම තම පන්තියටම වින කෙටීම උත්ප්‍රාස ජනකය. ඔබටත් සිතන්න යමක්.....!

26/01/2021

ශ්‍රී ලාංකේය සුන්දරත්වය ............................. නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පදියපැලැල්ලට නොදුරේ ( මන්දාරම්නුවර පාරට හැරෙන ස්ථානයේ ) පිහිටි අතිශයින් චමත්කාරජනක දිය ඇල්ල...

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Pahala Bomiriya , Kaduwela
Colombo