Voice Of Dhamma

Voice Of Dhamma To spread the Shanna, the quotes and stories can make you a great human. Help you realize the value of the great tripitaka and Buddhist teaching.

may triple gem bless you!

During a session done on  , I guided a group of students about calming your mind, reprogramming your brain to navigate t...
05/08/2024

During a session done on , I guided a group of students about calming your mind, reprogramming your brain to navigate through challenges and succeed. One student asked me, "how could I reprogram my brain to be a positive one?"

Three things
Your belief system, Your

The last but not the least,


සේක බල වදන උතුම් තුනුරුවන් සරණ ගිය සුපින්බර අසල පොහෝ දිනයක්!
20/07/2024

සේක බල වදන උතුම් තුනුරුවන් සරණ ගිය සුපින්බර අසල පොහෝ දිනයක්!

උඩුගම් බලා  යන්නවුන්ට!Loved this quote from Dinesh Muthugala
19/07/2024

උඩුගම් බලා යන්නවුන්ට!

Loved this quote from Dinesh Muthugala

නමෝ  බුද්ධාය!සුපින්බර පොසොන් පොහොය දිනයක් වේවා!සකුණෝ යථා පංසුකුණ්ඩිතෝ  විධුනං පාතයති සිතං රජංඒවං භික්‌ඛු පධානවා සතිමා වි...
20/06/2024

නමෝ බුද්ධාය!

සුපින්බර පොසොන් පොහොය දිනයක් වේවා!

සකුණෝ යථා පංසුකුණ්ඩිතෝ
විධුනං පාතයති සිතං රජං
ඒවං භික්‌ඛු පධානවා සතිමා
විධුනං පාතයති සිතං රජන්‌ති

අත්තටුවල පස් තැවරුණ කුරුල්ලෙක් අත්තටු සොළවමින් ඇඟේ තැවරුණ ඒ දූවිලි ගසලා දානවා වගේ පින්වත් භික්ෂුව, ඔබත් වීරිය ගන්න. සිහිය ඇති කරගන්න. සිතේ ඇතිවෙච්ච කෙලෙස් දූවිලි ගසලා දමන්න.”

සංයුත්ත නිකාය | සගාථ වග්ගෝ | විවේක සුත්තං

අභියෝග නියතවම්  අප හමුවට් එනු ඇත - මොන අභියෝගය ආවද පසුබට නොවන්න!
17/05/2024

අභියෝග නියතවම් අප හමුවට් එනු ඇත - මොන අභියෝගය ආවද පසුබට නොවන්න!

ලොව වටා  යන්න ලක් මාතාවට ගෞරවයක් ගේන විදියට!යන්න ඉහලටම විදෙශිකයන්ටද ඉහලින්!ආඩම්බරයි Mahela Indeewara 🙏
25/04/2024

ලොව වටා යන්න ලක් මාතාවට ගෞරවයක් ගේන විදියට!

යන්න ඉහලටම විදෙශිකයන්ටද ඉහලින්!

ආඩම්බරයි Mahela Indeewara 🙏

30/03/2024

මේ හිත නිවන බුදු ගුණ ගීතය දහම්සා දෙසවන music එක්ක කරපු පලවෙනි official cover song එක!

800+ shares, 7500+ reactions සහ විශේෂයෙන්ම 199K මේ වන විටත් නරඹලා, 345+ දෙනෙක්ගේ ආශිර්වාදය comments වළින්!

මේ ඔක්කොම පැය 18ක් වගේ පොඩි කාලයකදී!

මේක තමයි ගායකයෙකුට ගායිකාවකට මේ සමාජයට කල හැකි සේවය!

දහම්ස දුවට ඔයාලගේ අස්ශිර්වාදය, උදව් දෙන්න!



https://fb.watch/r76u474ngE/

21/03/2024

හිත නිවන බුදු ගුණ ගීතයක්! මේ ගීතය ගයනා කරන්නේ කව්ද දන්නවද?

Voice Kids තරඟයේ Quarter Finals වළ මාර්තු 30 වෙනිදට කරන Dhahamsa Madampitige දුව!

💙 මාර්තු 30 වෙනිදා , දහම්සාව එදිනට ඔයාලගේ වටිනා SMS ලබාදී අවසන් පූර්ව වටය සඳහා රැගෙන යමු...❤️

උතුම් තෙරුවනේ සරණයි දුව!

Watch the full song here > https://www.youtube.com/watch?v=UKOErWxKzhs

Desawana Music

පින්බර පොහොය දිනයක්!මා මෙන්ම මේ ලෝකය සිටින සියලුම සත්වයෝ!නිදුක් වෙත්වා!නිරෝගී වෙත්වා!සුව සේ ජීවත් වෙත්වා!ශාන්ත සුවයට පත්...
23/02/2024

පින්බර පොහොය දිනයක්!

මා මෙන්ම මේ ලෝකය සිටින සියලුම සත්වයෝ!

නිදුක් වෙත්වා!

නිරෝගී වෙත්වා!

සුව සේ ජීවත් වෙත්වා!

ශාන්ත සුවයට පත් වෙත්වා!

https://www.youtube.com/watch?v=UKOErWxKzhs

Budu Bana Padayak - Dhahamsa Madampitige (Official Music Video)Connect with DesawanaMusic: 👉 http://bit.ly/YoTubeDesawanaMusic♪ Cover By Dhahamsa Madampitig...

15/02/2024

ලෝකප්‍රසිද්ධ Nas Daily සහ මාගේ කල්‍යාණමිත්‍ර පූජ්‍ය මහමෙව්නාවේ ස්වාමින්වහන්සේ නමක් සමග කල ඉතා සුන්දර හර බර short video එකක්!

ඇවිත් බලන්න! ඒහි පස්සිකෝ!



https://www.facebook.com/watch/?v=1031750971256678

ආදරෙයි මේ උතුම් බූමියට! අපේ ජීවිත වලට නිබඳව ආශිර්වාදය ලබා දෙන උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, උතුම් තුපාරාමය, ස්වර්ණ ම...
16/01/2024

ආදරෙයි මේ උතුම් බූමියට!

අපේ ජීවිත වලට නිබඳව ආශිර්වාදය ලබා දෙන උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, උතුම් තුපාරාමය, ස්වර්ණ මාලි මහා සැය ඇතුළු උතුම් පින් බිම් රැසක් තෙජමානවා සිටින, කොචචර ගියත් නවතා නැවත යන්නන ආස අනුරාධපුරය!

Address

Pathum Piyasa
Colombo
11390

Website

Alerts

Be the first to know and let us send you an email when Voice Of Dhamma posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Voice Of Dhamma:

Shortcuts

Share

Category