04/12/2025
🚨 රටින් පිට ගහපු පලවෙනි ලීග් එකේ පලවෙනි මැච් එක Pathum Nissanka 🫡❤️
81 (42) 4×6 | 6×4
This page is educational and entertainment page.
04/12/2025
🚨 රටින් පිට ගහපු පලවෙනි ලීග් එකේ පලවෙනි මැච් එක Pathum Nissanka 🫡❤️
81 (42) 4×6 | 6×4
18/11/2025
Who will be the Next.....🏆️
18/11/2025
🚨 Breaking News 🚨
විජයකාන්ත වියස්කාන්ත් ශ්‍රී ලංකා A කණ්ඩායමෙන් ජාතික කණ්ඩායමට.
වනිඳු හසරංහගගේ ආබාධය සුව වී නොමැති බැවින් Asia Cup Rising Stars තරඟාවලියේ සිටින වියස්කාන්ත් ජාතික කණ්ඩායමට එක් කෙරේ.
25/10/2025
සරලයි වඩාගත්තා...🔥
25/10/2025
Happy Birthday to our very own commentator and former Sri Lankan cricketer, Russel Arnold! 🎂🎉
24/10/2025
Happy Birthday Bhanuka Rajapaksa..! 🎉
20/10/2025
ඒක කරන්න පුළුවන් Champion කෙනෙක්ට විතරයි!
ලකුණු 202ක් ගහලා, බැටින් විකට් එකක. මේ මැච් එක දිනයි කියලා බොහෝ දෙනෙක් හිතුවෙ නෑ. ලංකාවට ලේසියෙන් 280කට යන්න තිබ්බ ඉනිමක් අනාගත්තෙ.
මේක ඉතිහාසගත තරඟයක්! හසිනි පෙරේරා පළවෙනි අර්ධ ශතකය ගැහුවා. ආයෙත් කරුමේ අපේ පස්සෙන් ආවෙ හිතාගන්න බැරි විදියට කවීෂා ස්ටම්ප් වෙලා. මේ තරඟාවලියේ මේ වගේ දැවීයාමක් වෙච්ච දෙවෙනි පාර.මුනීබා අලිටත් ඕකම උනා. වෙනස් විය යුතු නීතියක් කියලයි විදූ හිතන්නෙ.
ඕවර් 35දි විකට් 8ක් ගියාම මල්කි, උදේශිකායි පන්දු 73කින් ගත්ත ලකුණු 18 අන්තිමේදි අපිට කළුනිකක් උනා. ඕවර් 45ක් වෙනකල් බංගලි අතේ තිබ්බ මැච් එක.
චමරි අතපත්තු ශෝනා අක්තාර්ගෙ විකට් එක අරන් ලකුණු 2කට ඕවර් එක තියලා මැච් එක අපේ පැත්තට ගන්නවා.අන්තිම ඕවර් එකට ලකුනු 9ක්.
මෙන්න මේ ඇටිටියුඩ් එකටයි මම කැමතිම. නායිකාව පන්දුව අතට ගන්නවා.එක දෙයයි ඇය කියන්නෙ "ඔයාලා ඔයාලගෙ තැන්වලට යන්න මේක මම කරන්නම්!". පන්දු 4ට විකට් 4ක් ටීම් ඩබල් හැට්‍රික් එකක්.
අවසානයේදි ලංකාව ලකුනු 7කින් දිනුම්. මේක විශ්වාස කරන්න පුළුවන්ද?
අන්තිම පන්දුව වෙනකල් චමරිගෙ ඇස්වල තිබ්බ අධිෂ්ඨානය, මොහොතකටවත් ගේම් එකෙන් ඉවතට ගියෙ නැති සංයමය. ඔව් ඒ තමයි චැම්පියන් කෙනෙක්ගෙ ලක්ෂණ.
ශ්‍රී ලංකා පාකිස්තාන් මැච් එකට වහිනවනම් මම කැමතියි. මේක තමයි චමරිට හොඳම සමුගැනීමේ තරඟය.
මේ තරඟයේදි ඇය,
එක්දින ලකුණු 4000 සම්පූර්ණ කරපු ලෝකෙ 20 වෙනි ක්‍රීඩිකාව වගේම 4වෙනි ආසියාතික ක්‍රීඩිකාව.
තමන්ගේ හොඳම එක්දින පන්දු යැවීම(42/4) එක්ක කඩුළු 50 සම්පූර්ණ කලා.
ලකුනු 4000ක් සහ කඩුලු 50ක් ගත්ත ලෝකෙ 10වෙනි ක්‍රීඩිකාව ඇය. දිනුමක් පේන්නවත් නැති තරඟයක් පිත්තෙන් පන්දුවෙන් නායකත්වයෙන් තුනෙන්ම දස්කම් දක්වමින් දිනුමක් මවපු මැච් එකක්.
මේ මැච් එකට ලංකාවෙන් යන්න කලින් මම ඇයත් එක්ක කතා කලා.
"සෝෂල් මීඩියාවල ගොඩක් දෙනා අපිට ගහනවා. ඇයි විදූ මිනිස්සු එහෙම කරන්නෙ?"
මම කිව්වෙ මෙච්චරයි
"ඒක මිනිස්සුන්ගෙ හැටි චමරි ඒගැන හිතලා වැඩක් නෑ. ඒක ඔයාටවත් මටවත් වෙනස් කරන්න බෑ,මිනිස්සු ඉන්න කැමති දිනන තැන්වල. පරදින තැන ඉඳලා දිනනකල් උදව් කරන මිනිස්සු ලෝකෙ අඩුයි. ඒ නිසා දිනලා පෙන්නන්න!"
ඉතින් ඇය ඒක කළා.
ඒක කරන්න පුළුවන් Champion කෙනෙක්ට විතරයි!
දැන් ඇයට පුළුවන් Champion කෙනෙක් විදියටම මේකෙන් බැහැලා යන්න!
සුබ පැතුම් Chamari Athapaththu
fans
07/10/2025
මේං ගින්දර වගේ LPL ටීම් ටික 💀🔥
මෙහෙම උනොත් කොහොමද?
Galle
1. Niroshan Dickwella (c/wk)
2. Saif Hassan 🇧🇩
3. Kusal Perera
4. Bhanuka Rajapaksha
5. Hardik Pandya (vc) 🇮🇳
6. Kamindu Mendis
7. Dasun Shanaka
8. Traveen Mathew*
9. Kuldeep Yadev 🇮🇳
10. Dushmantha Chameera
11. Mustafizur Rahman 🇧🇩
Colombo
1. Kusal Mendis (c/wk)
2. Vishen Halabage*
3. Shubman Gill (vc) 🇮🇳
4. Sadeera Samarawickrama
5. Moeen Ali 🏴
6. Jaker Ali 🇧🇩
7. Shamim Hossain 🇧🇩
8. Maheesh Theekshana
9. Dunith Wellalage
10. Matheesha Pathirana
11. Pramod Madushan
Kandy
1. Brendon King 🇯🇲
2. Nuwanindu Fernando
3. Sanju Samson 🇮🇳 (vc/wk)
4. Tawhid Hridoy 🇧🇩
5. Janith Liyanage
6. Dananjaya de Silva
7. Wanindu Hasaranga (c)
8. Noor Ali 🇦🇫
9. Chathuranga de Silva
10. Nuwan Thushara
11. Eshan Malinga*
Jaffna
1. Rahmanullah Gurbaz 🇦🇫 (wk)
2. Dinesh Chandimal (vc)
3. Shevon Daniel*
4. Hashmathullah Omarzai 🇦🇫
5. Thisara Perera (c)
6. Sonal Dinusha*
7. Rinku Singh 🇮🇳
8. Axar Patel 🇮🇳
9. Chamika Karunarathna
10. Binura Fernando
11. Asitha Fernando
Dambulla
1. Pathum Nissanka (vc)
2. Abishek Sharma 🇮🇳
3. Kamil Mishara* (wk)
4. Thilak Varma 🇮🇳
5. Charith Asalanka (c)
6. Mehedi H. Miraz 🇧🇩
7. Malsha Tharupathi*
8. Ashradeep Singh 🇮🇳
9. Lahiru Kumara
10. Dilshan Madushanka
11. Mohomad Shiraz*
Dasun Shanaka Pathum Nissanka
05/10/2025
වීරයෙක් බ්හි කරපු නායකයෙක් කැප්ටන් දස්සා කියන්නේ, එදා දස්සා පැතුමගෙ අනාගතය දැක්කා
දැන් පැතුමා දවසක ලොක පුජිත ක්‍රිඩකයෙක්
ව්දියට මේ ක්‍රිකට් දිව්ය දවසක නිමා කරයි
එක ව්ශ්වාසයි 🥺❤️
දැන් ඉන්න ඇතැම් කුහක නායකයො වගෙ නෙමෙයි
දස්සා කියන්නෙ පොඩ් කොල්ලො ගොඩක්
මේ වගෙ උස්සලා තියපු නියම නායකයෙක්
එකයි දස්සට ආදරෙ හැමදාමත් හදවතෙ නායකයා කැප්ටන් දස්සා...!!!
Dasun Shanaka Pathum Nissanka ♥🇱🇰
05/10/2025
අම්මට සිරි වෙන news එකක් තියනවා.... එ තමයි අපිට අලුත් batting coach කෙනෙක් අරන්......
ඔකේ ඉතින් මාහා ලොකුවට පුදුම or අම්මට සිරි වෙන්න නම් දෙයක් නැහැ තමයි.... එත් බන් batting coach විදියට එන්නේ ටිකක් අමුතු විදියේ dial එකක්.... එ තමයි Wood
මතකද Asia cup එකට කලින් අපේ power hitting improve වෙන්න කියලා අපි දවස් 10ක workshop එකකට සදු මහත්තයෙක් ගෙනවා..... ඔව් world renowned power hitting coach.... Julian Wood…. අම්මේ ඉතින් ඔන්න දැන් පොරව අපේ batting coach විදියට අරන්....
අඩේ 2026 T20 World Cup එකට කලින් ගැම්මක් අල්ලන්න වගේ අපේ අයියලා ටික හදන්නේ.... මොකෝ සිරාවට Asia cup එකේ අපේ six hitting ability එක වැඩි වෙලා තිබ්බ..🥰
28/09/2025
ෆෝමැට් තුනේම වැඩදාපු ලංකාවටම දෙන්නයි....🥰
Pathum Nissanka
28/09/2025
ඔබේ මනාපය...❤️ or 🥰