25/05/2026
Blooms බැති ගී ප්‍රසංගය
Blooms බැති ගී ප්‍රසංගයේ පුහුණුවට පැමිණෙන ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් හැකියි සියලුම දෙනා අද දින (25/05/2026) උපුල් සර් පැමිණීමට පෙර ධනජා ගුරුතුමිය සමග පුහුණුවීමක් සඳහා සවස 4.00 වන විට පැමිණෙන ලෙස ඉල්ලා සිටිමු.
ස්තූතියි.