16/06/2026
ගම්පහ දිස්ත්‍රික් කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සංගමය මඟින් සංවිධානය කරණු ලබන 2026 ගම්පහ දිස්ත්‍රික් කායවර්ධන හා ෆිසික් තරඟාවලිය
(Mr.Gampaha 2026)
(Mr.Novice Gampaha 2026)
(Mr.Wattala 2026) යන තරඟමාලව පිළිබඳව දැනුවත් කිරිම වෙනුවෙන්
2026 ජුනි මස 10 වන දින
සහභාගි වූ සිරස TV "ජිවිතයට ඉඩ දෙන්න" සජිවි වැඩ සටහන🎥🎬📽️
SM Fitness
Sanje L Ranaweera ප්‍රධාන ලේකම්
Gampaha District Bodybuilding & Fitness Association
වසන්ත ප්‍රනාන්දු මහතා සභාපති,
විශේෂ ස්තුතිය 🙏
Sri Lanka Bodybuilding & Fitness Federation
සිරස TV වැඩසටහන් Presenter
Ishi Lanarole
15/06/2026
🔴 2026 ජුනි මස 20 වන සෙනසුරාදා දින,
🔴 උදෑසන 8.30 ට
🔴 ජා ඇල, ගුරුගේ නේචර් පාක්.
✳️ මිස්ටර් ගම්පහ 2026
✳️ මිස්ටර් නොවිස් ගම්පහ 2026
✳️ මිස්ටර් වත්තල 2026
🇱🇰
💪🏋️♀️ 💪 #ɢʏᴍɢɪʀʟ
14/06/2026
2026 ජුනි මස 20 වන සෙනසුරාදා දින,
ජා ඇල, වැලිගම්පිටිය ගුරුගේ නේචර් පාක්.
✳️ මිස්ටර් ගම්පහ 2026
✳️ මිස්ටර් නොවිස් ගම්පහ 2026
✳️ මිස්ටර් වත්තල 2026
☎️ වැඩි විස්තර 0728 60 60 61 සංජේ එල් රණවීර
............................
🔴 Mr. NOVICE - 2026
🔴 ජුනි මස 28 වැනි දින
🔴 Tower Hall - Colombo
☎️ වැඩි විස්තර - Mr. Wasantha 077 790 8994
🇱🇰
💪🏋️♀️ 💪 #ɢʏᴍɢɪʀʟ
11/06/2026
ගම්පහ දිස්ත්‍රික් කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සංගමය විසින් සංවිධානය කරනු ලබන,
ගම්පහ දිස්ත්‍රික් කායවර්ධන හා ෆිසික් තරඟාවලිය 2026
2026 ජුනි මස 20 වන සෙනසුරාදා දින,
ජා ඇල, වැලිගම්පිටිය ගුරුගේ නේචර් පාක්.
✳️ මිස්ටර් ගම්පහ 2026
✳️ මිස්ටර් නොවිස් ගම්පහ 2026
✳️ මිස්ටර් වත්තල 2026
🇱🇰
💪🏋️♀️ 💪 #ɢʏᴍɢɪʀʟ
09/06/2026
2026 ඡුනි මස 13 වන දින මාසික සභා රැස්විම් ලිපිය..
08/06/2026
ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ ගාල්ල දිස්ත්‍රික් කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සංගමය විසින් සංවිධානය කරන ලද
Mr.Ambalangoda හා Mr.Galle - 2026
තරගාවලිය අති උත්කර්ෂවත් අන්දමින් අම්බලන්ගොඩ Sea Breeze Hotel පරිශ්‍රයේදී පැවැත්විණ..!!
07/06/2026
මාසික සභා රැස්විම..
2026.06.13