Anura Sri Jayasinghe

Anura Sri Jayasinghe

Share

Dip.in Eng. Former Advisor for United Nations Organization in South Sudan. Experienced English Tutor

17/02/2025
16/06/2023

Why can't you speak fluently in English?.
When you speak, words are not coming out easily and you are not sure whether you are correct or incorrect?
Well.... Don't be afraid of making mistakes. Don't think too much about English grammar because nobody can be a Grammar master. Although you speak in Sinhala fluently, you don't know every grammar parts in Sinhala language. So, why do we worry about ENGLISH GRAMMAR?.
The BEST THING you can do is LIVE WITH ENGLISH.
As a team, we wanna encourage you to use English in your daily life.
0711971838

16/06/2023

What is fluency?.
Fluency is the ability to speak in a language naturally and easily without any hesitation.
Many people in Sri Lanka think and miss understand that fluency is speaking fast. Really it has nothing to do with speed. We should speak in English in natural way with appropriate linking words.
Some people try to speak so loudly and do fast. It is no need to show up our speaking speed as a language is a tool for communication.

Photos from Anura Sri Jayasinghe's post 17/05/2023

IELTS හදිස්සිය...
මෑත කාලයේ ශ්‍රී ලාංකිකයින් විශාල ප්‍රමාණයක් විදේශීය රැකියා සඳහා සහ අධ්‍යාපනය සදහා අයදුම් කිරීමට වැඩි නැඹුරුවක් ඇත. එසේ අයදුම් කරනවා නම් අප ඉංග්‍රීසි භාෂාව පිළිබඳ පිළිගත් පරීක්ෂණයකින්, ගැලපෙන ලකුණු මට්ටමක් ලබා ගත යුතුව ඇත. බොහෝ අය මේ සඳහා IELTS තෝරාගෙන ඇත. විදේශ රැකියාවකට අයදුම් කරන්නේ නම් අප IELTS general තෝරා ගත යුතුය. ඉගෙන ගැනීමට යන්නේ නම් Academic තෝරා ගත යුතුය. සමහර අය කියනවා මම මාසෙකින් IELTS වලදි 7 ගත්තා කියලා. ඒක අහන ඉංග්‍රීසි දැනුම අඩු අයට පවා පුදුම හදිස්සියක් එනවා IELTS සදහා register වෙන්න. මට කතා කරන සමහර අය තුන්පාරක් විතර කරලා, අවශ්‍ය ලකුණු ප්‍රමාණය ගන්න බැරි වෙලා, දුක් වෙනවා. (65000x3=195000). අපරාදෙ සල්ලි. මෙහෙම උනේ හදිස්සිය නිසයි. මේකෙදි ඔබට හොද ඉංග්‍රීසි දැනුමක් ලබා ගන්නකල් ඉවසන්න වෙනවා. ඇත්තටම මාසෙන් හොඳ ලකුණු මට්ටමක් ගත්ත අයට හොද ඉංග්‍රීසි දැනුමක් තිබිලා තියෙනවා. එයාලා ඊට පස්සේ තමයි IELTS follow කරලා තියෙන්නේ. ඇත්තටම මේක දවස් දෙකකින් ගොඩදාගන්න පුළුවන් ටෙස්ට් එකක් නෙවෙයි.හොද ඉංග්‍රීසි දැනුමක් මේ සඳහා අවශ්‍යයි. අපිට ගොඩක් මහන්සි වෙන්න වෙනවා. ඔබට IELTS වලට එක පාරෙන්ම හොඳ ලකුණු මට්ටමක් ලබා ගන්න ඕනේ නම්, මුලින්ම හොඳට කැපවීමෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න. Grammar ගැන හොඳටම හිතන්න.spellings,Linking words, Tenses (Active voice/ passive voice), complex sentences, collocations, prepositions, conjunctions යනාදිය යොදවා ගන්නා විදිහ යනාදී දේවල් මහන්සිවෙලා ඉගෙන ගන්න. ගුරුවරයා කියලා දෙන දේවල් වලට අමතරව දේවල් හොයලා ඔයා ඉගෙන ගන්න, හොඳ වචන මාලාවක් හදාගන්න. native speakers ලගේ කතා youtube එකෙන් හොදින් අහන්න. මුලදි නොතේරේවි. ඒත් අහන්න( Listening test එකේදි අනිවාර්යෙන්ම උවමනා වෙනවා). අන්න ඒ දේවල් කරාට පස්සේ හොඳ දැනුමක් ඔබට තියේවි. කවදාවත් හදිසි වෙලා ඔබගේ වටිනා මුදල් නැති කරගන්න එපා. IELTS වලට register වෙන්න කලින් හොඳින් ඉංග්‍රීසි ඉගෙන ගන්න. හොද ඉංග්‍රීසි දැනුමක් සමග IELTS කරන්න. ඔබට ජය.
Anura Sri Jayasinghe.
Former Advisor for the United Nations Organization in South Sudan.
English Tutor.
0713491844
0711971838

17/02/2023

O/L විභාගයට ඉතාමත් ආසන්නයි. ඉංග්‍රිසි විෂය සදහා A සාමාර්ථයක් ගන්න. කඩිනම් ඉංග්‍රීසි පාඨමාලාව.
විභාගයට අත්‍යවශ්‍ය සියලුම ව්‍යාකරණ කොටස් ආවරණය කෙරේ. ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කෙරේ.
ONLINE පමණි.
WhatsApp - 0713491844

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Colombo