28/05/2026
Meili Language Academy
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Meili Language Academy, Tutor/Teacher, Colombo.
Meili Language Academy(Pvt.Ltd)
Director-Ms.Dilrukshi K.G.H.K
Meili Language Academy අධ්‍යාපන ආයතනය 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති අධ්‍යාපන ආයතනයකි.
28/05/2026
14/05/2026
චීන භාෂාවට සරල මග ග්‍රන්ථය
The Simple way to learn Chinese
මෙම ග්‍රන්ථය මඟින් චීන වචන රාශියක් ඉගෙන ගැනීමට හැකිවන අතර එම චීන වචන වල තේරුම ඉංග්‍රීසි මාධ්‍යයෙන් සහ සිංහල මාධ්‍යයෙන් දක්වා ඇත.....
මැණික් ව්‍යාපාර සහ වෙනත් ව්‍යාපාර කටයුතු කරන අයට
සංචාරක කර්මාන්තයේ නිරත වන පුද්ගලයන්ට
චීනයට ගොස් උසස් අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තු වන සිසුන්ට
සහ චීන භාෂාව ඉගෙන ගැනීමට ඇල්මක් දක්වන ඕනෑම අයෙකුට මෙම ග්‍රන්ථය ඉතා වැදගත් වේ...
පොතේ මිල :රු.600
තැපැල් ගාස්තු සමඟ සම්පූර්ණ මිල :රු: 850
Cash on delivery කරනු නොලැබේ....
විමසන්න : 0743440634
22/04/2026
සුබ පැතුම් භාග්‍යා.HSK 1 විභාගෙත් ඔයා හොඳට පාස් වුනා...දැන් HSK 2 විභාගෙත් හොඳට පාස්වෙලා තියෙනවා ලකුණු 200 න් 187 ක් අරගෙන.....HSK 3 විභාගෙ මීටත් වඩා හොඳට පාස් වෙන්න ඔයාට ශක්තිය ,දිරිය ලැබෙන්න ඕන ❤️❤️❤️
21/04/2026
HSK Exam Registration Now Open!
⚠️ Limited Seats: First-come, first-served!
* Levels: HSK 1, 2, 3, 4, 5
* Registration Deadline: 31st May 2026
* Exam Date: 28th June 2026
How to Apply:
Bring a copy of your NIC/Passport and a Passport Size photo to Lumbini College, Colombo 5, or register digitally via WhatsApp/Email.
🚀 Secure your future today!
📞 011 255 0013 / 011 258 9747
📱 WhatsApp: 072 999 8812
📩 [email protected]
14/04/2026
新年快乐!❤️
Happy New Year!❤️
සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️❤️
19/02/2026
චීන භාෂා සහතිකපත්‍ර පාඨමාලාව
කා සඳහාද?
* විශ්වවිද්‍යාල සිසුන්ට
* උසස් අධ්‍යාපනය හැදෑරීමට චීනයට යාමට බලාපොරොත්තු වන අයට
* චීන භාෂාව ඉතාමත් වැදගත් සහ ජනප්‍රිය භාෂාවක් බැවින් ඒ සඳහා උනන්දුවක් ,ඇල්මක් දක්වන වයස අවුරුදු 14 ට වැඩි ඕනෑම අයෙකුට මෙම පාඨමාලාව සඳහා සම්බන්ධ විය හැකිය.
* අවශ්‍ය වන PDF ලබාදෙනු ලැබේ...
* රෙකෝඩිං ලබාදෙනු ලැබේ...
* පාඨමාලා ගාස්තුව රුපියල් 6000 යි.
* පාඨමාලා කාලය : මාස පහයි.
* සතියට එක් දිනක් පන්තිය පැවැත්වේ..
* පාඨමාලාව අවසානයේදී පිළිගත් සහතිකපත්‍රයක් නිවසටම ලැබීමට සලස්වනු ලබයි..
*HSK විභාග ලිවීම සඳහා සහ චීනයේ අධ්‍යාපන ලැබීම සඳහා ශිෂ්‍යත්ව ලබා ගැනීමට මග පෙන්වීම සිදු කරනු ලබයි...
පාඨමාලාව මෙහෙයවනු ලබන්නේ Meili Language Academy ආයතනයේ අධ්‍යක්ෂිකා
දිල්රුක්ෂි ගමගේ ගුරුතුමිය විසිනි.
Dilrukshi K.G.H.K.
BA (hons)Business & Academic Chinese (First class- University Of Kelaniya)
Director -Meili Language Academy
Former Chinese lecturer at -TBS Campus
Former Chinese teacher at -Alethea School -Dehiwala
Former Chinese teacher at Leeds International School -Panadura
Chinese teacher at Wesley College -Colombo 09.
Meili Language Academy ආයතනය 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති අධ්‍යාපන ආයතනයකි.
වෙනත් වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා විමසන්න.
074-3440634
15/01/2026

ආරම්භක දේශනය ජනවාරි 18 හවස 6.30 ට පැවැත්වේ...ඒ සඳහා නොමිලේ සහභාගී විය හැකිය..

Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Colombo