30/11/2025
දරුවන්ට හැකි පමණින්!!!!
සහනමලු 100ක්💗
Math Mentor | Passionate Educator
30/11/2025
දරුවන්ට හැකි පමණින්!!!!
සහනමලු 100ක්💗
19/11/2025
මුලින්ම කියන්න ඕනි මම මේ post එක දාන්නේ කොන් වෙන්න බැරි කමට සහ හුදෙක් විනෝදයට!!!😂
උසස්පෙළ ගණිතය වගේ විෂයක අනුමාන දෙනවා කියන්නේ මගේ හැටියට ජෝක් එකක්. මොකද හිතලා තර්ක කරලා ලියන්න ඕනි විෂයක් මෙහෙම අනුමාන දීල විහිලුවට ලක් කරලා අපි ගොඩනගන student base එකෙන් වැඩක් නෑ. අපි මේ විෂයට කරන්නෙම අසාධාරණයක්!!!☺
අනික විෂයේ පළපුරුද්ද කියන්නත් මේකට නෙමෙයි. මේ තියෙන්නේ paper history එක read කිරීම + විෂයේ පළපුරුද්දයි. ගුරුවරයෙක් paper එකට එන ගණන් structure එක දැනගත්තට අනුමාන දෙන්න බෑ. එයාට අනිවාරෙන්ම සෑහෙන knowledge එකක් subject එක ගැන තියෙන්නත් ඕනි. එතකොට තමා නියමෙට වැඩේ ගැලපෙන්නේ.(*අමුණගන්න පහළට)
කොහොම හරි මම ඔය වැඩේ සෑහෙන්න බැහැලා කරා 2023. 2023 Applied paper එකේ හැම ගාණකටම අනුමාන 3 ගාණේ discussion video එක්කම දුන්නා.(2023 telegram group එකේ ඇති තාමත්) එදා ඒ කියපු අනුමාන කොච්චර සාර්ථක වුනාද කියලා කියාගන්න බැරි තරම්. ඒක මාරයි.(marketing කරන්න වුනේ නෑ පොඩ්ඩක් ඩාම් ඩූම් වුනානේ institute ටික 😂)
මම මේ post එක දාන්නෙ අනුමාන දෙන්න පුලුවන් කියන එක ගැන කියන්න නෙමෙයි. කවදාවත් අනුමාන දීම පමණක්ම ගුරුවරයෙක් තෝර ගැනීමට හේතුව කරගන්න එපා කියන්න.
"වඩා වැදගත් වෙන්නේ අන්තිම දවසේ මේවා බලන්න කියන කෙනා නෙමෙයි. මාස ගාණකට කලින් සියල්ල තර්ක කරන්න උගන්වන කෙනයි."
හෝව් හෝව් තව දෙයක්
අන්තිම දවසේ මේවා බලන්න කියන කෙනා එතකොට වැඩ්ඩෙක් නෙමෙයිද? (*අමුණගන්න ඉහලට)
14/11/2025
"අම්මලාට ආදරෙන්"
මගේ හොඳම මිතුරිය වන, දක්ෂ වෛද්‍යවරියක් සහ දැන් ලේඛිකාවක් වන Dr. නවෝද්‍යාගේ පළමු කෘතිය වන "අම්මලාට ආදරෙන්" එළිදැක්වීමේ උත්සවයට සහභාගී වීමට ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා! 💖
ගැබ් ගැනීමට සූදානම් වන අයගේ සිට ගර්භණී සමයේ අවසානය දක්වා අවශ්‍ය වැදගත් තොරතුරු සියල්ල ඇතුළත්, වෛද්‍යවරියක් විසින්ම සිංහලෙන් ලියන ලද මේ කෘතිය, අම්මා කෙනෙක් වීමට පෙරුම් පුරන හැමෝටම වටිනා තිළිණයක්🤱🏻
උසස් වෘත්තීය දැනුම සහ මාතෘත්වයේ අත්දැකීම මුසු කරමින්, නවෝදි ඇගේ කුඩා කාලයේ ලේඛන හැකියාව නැවත මතු කිරීම ගැන මම ඇයට අවංකවම සුබ පතනවා.
බොහෝ දෙනෙක් තම ආසාවන් අත්හරින යුගයක, ඇය එය ජයගත්තා! එය ඇගේ ජීවිතයේ ලස්සනම නව පරිච්ඡේදය👏
නවෝද්‍යාට සුබ පැතුම්! ඔබේ සිහිනය සැබෑ කර ගැනීම ගැන ආඩම්බරයි!
"අම්මලාට ආදරෙන්" කෘතියට ජය! 🥳
09/11/2025
පාට නැති විෂයක්
පාට කරන මම💗
2025 උසස්පෙළ
මතක📸
14/09/2025
2027 THEORY | sin කොස් යුද්ධය
ත්‍රිකෝණමිතිය ආරම්භය
📍iSM - නුගේගොඩ
📆 සැප්තැම්බර් 29 සඳුදා
🕗 3.00pm-7.00pm
සැ:යු: ත්‍රිකෝණමිතිය කටපාඩම වෙනුවට, තර්ක කරන්නට උගන්වන කොළඹ එකම පන්තිය!!!
ත්‍රිකෝණමිතිය ඒකකය සඳහා Physical සම්බන්ධ වීමට කැමති නවක සිසුන් පහත Whatsapp Group එකට join වෙන්න.
https://chat.whatsapp.com/KcrOR3BNoxXIHUOPI4Sctz?mode=ems_copy_t
විමසීම්: 0742563438
COMBINEDMAX
චතුෂ්ක සූසගේ(B.Sc)
11/09/2025
2027ට sin කොස් යුද්ධය!!!
අපි විෂය ලස්සනට ඉගෙනගමු
Krishan D. Bandara👏
ඛණ්ඩාංක ජ්‍යාමිතිය සහ සරල රේඛාව ආරම්භය📚
01/09/2025
2027 THEORY | පැය 10ක්
ඛණ්ඩාංක ජ්‍යාමිතිය හා සරල රේඛාව
📍iSM - නුගේගොඩ
📆 සැප්තැම්බර් 02 අඟහරුවාදා
🕗 7.30am-5.30pm(දවසම)
එදිනට අංගසම්පූර්ණ ඒකකය අකුරටම අවසන් කරනු ලැබේ
📩 සම්මන්ත්‍රණය සඳහා Online/Physical නොමිලේ සම්බන්ධ වීමට කැමති නවක සිසුන් Telegram channel එකට join වෙන්න.
https://t.me/soosage27
COMBINEDMAX
චතුෂ්ක සූසගේ(B.Sc)