Ocean SL

Ocean SL

Share

Youtuber..

07/01/2026

22/12/2025

2026 දී ඔයා ආස කර වාහනය ගෙදරට ගේන්න ලැබෙන අවුරුද්දක් වේවා..!
🤝❤️

Photos from Ocean SL's post 28/11/2025

🛑Updates 🛑
දැන් රාත්‍රී 12:30යි

වෙන්න පුලුවන් දේ තමයි කැළණි ගඟ අසබඩ කොළඹ, කොලොන්නාව, කඩුවෙල, හෝමාගම, අවිස්සාව්ල්ල ප්‍රදේශවල ගංවතුර ඉතා වේගයෙන් මීලඟ පැය 4 තුල ඉහල යෑම

එවැනි අවස්ථාවක බෝට්ටු හෝ Helicopter ඔබ ඉල්ලන සැනින් පැමිණෙන්නේ නෑ

මේ වෙන විට මේ අවදානම ගැන ඕනෑවටත් වඩා දැණුවත් කරල තියෙනවා.

සුරක්ෂා මධ්‍යස්ථාන වෙන් කරල තියෙනවා,
රාජ්‍ය නිලධාරීන් ඔබ වෙනුවෙන් කැපවෙමින් ඉන්නවා..

නිවසේ රැදෙමින් මේ අවධානම ගන්න එපා, ගඟ අසබඩ ඔබ මේ පිළිබඳ අප සැමට වඩා දැණුවත්. මින් පෙරෙ මෙවැනී වර්ෂාපතනයක් ලංකාව මුහුණ දීලා නෑ. 2016ට වඩා තත්වය හාත්පසින්ම වෙනස්

මෙය ඉල්ලීමකට වඩා ආයාචනයක්..
Share කරන්න හැමෝම දැනුවත් කරන්න

#උසස්පෙළ_ගිණුම්කරණය #AL_Accounting
 #Physical_Classes 👇👇
හෝමාගම ,කොට්ටාව,මහරගම ,බත්තරමුල්ල ,මාලඹේ,කඩුවෙල,දෙල්ගොඩ,හංවැල්ල 
#online_Classes 👇
#ලංකාවටම 
#Sagara_Weerasingha 
තනි හෝ කණ්ඩාම් පන්ති ලෙස අවශ්‍ය ඔබට අවශ්‍ය පරිදි පාඩම් කොටසක් හෝ Revision හෝ Theory ,Paper Class මේ ඕනමපවිදියකින් Accounting ඉගෙන ගන්න දැන්ම කතා කරන්න.
සාධාරණ අයකිරීම්.
0712934541 ට කතා කරල class එකක් වෙන් කරගන්න 12/11/2025

#උසස්පෙළ_ගිණුම්කරණය
👇👇
හෝමාගම ,කොට්ටාව,මහරගම ,බත්තරමුල්ල ,මාලඹේ,කඩුවෙල,දෙල්ගොඩ,හංවැල්ල
👇
#ලංකාවටම

තනි හෝ කණ්ඩාම් පන්ති ලෙස අවශ්‍ය ඔබට අවශ්‍ය පරිදි පාඩම් කොටසක් හෝ Revision හෝ Theory ,Paper Class මේ ඕනමපවිදියකින් Accounting ඉගෙන ගන්න දැන්ම කතා කරන්න.
සාධාරණ අයකිරීම්.
0712934541 ට කතා කරල class එකක් වෙන් කරගන්න

#උසස්පෙළ_ගිණුම්කරණය #AL_Accounting #Physical_Classes 👇👇 හෝමාගම ,කොට්ටාව,මහරගම ,බත්තරමුල්ල ,මාලඹේ,කඩුවෙල,දෙල්ගොඩ,හංවැල්ල #online_Classes 👇 #ලංකාවටම #Sagara_Weerasingha තනි හෝ කණ්ඩාම් පන්ති ලෙස අවශ්‍ය ඔබට අවශ්‍ය පරිදි පාඩම් කොටසක් හෝ Revision හෝ Theory ,Paper Class මේ ඕනමපවිදියකින් Accounting ඉගෙන ගන්න දැන්ම කතා කරන්න. සාධාරණ අයකිරීම්. 0712934541 ට කතා කරල class එකක් වෙන් කරගන්න

12/11/2025

එන්න අදත් 😍😍😎
මහන්සියෙන් ගොඩනගාගෙන යන ඔයාගෙ ව්‍යාපාරයේ දැන්වීම "මෙම පෝස්ට් එකේ"👈❤
ප්‍රචාරණය කරගන්න.🥰
Follow කරන අය Follow.

04/10/2025

Felt It ❤️

විටෙක කරදරයක් වගේ දැනුණු ගුරුවරුන් තමයි ජීවතේ ලස්සන කරේ..❤️❤️
--------------------------------------------
Accounting වලට බය උන කාලේ ඉවරයි🖖

2026/2027 Online පන්ති සඳහා දැන්ම කතා කරන්න
Colombo අවට නිවසට පැමිණ ඉගැන්වීම් ..

Sagara Weerasingha
B.Com,Sp(Hosn),CBA,MAAT
0712934541

Sagara S Weerasingha

02/09/2025

❤️

25/08/2025

Accounting වලට බය උන කාලේ ඉවරයි..☺️🖖

#සියල්ල_දැනගෙන_නිවැරදිව_ඉගෙනගමු

2026 සහ 2027උසස්පෙළ හදාරන ඔයා Online ,Physical කොයිවිදියට පන්ති ගියත් තාම Accounting අමාරුම විෂයද?🫠

එහෙනම් Accounting ආසම සහ ලේසිම විෂයය කරගන්න එන්න අපේ ගිණුම්කරණ වැඩ බිමට☺️🖖

👉 කොහොමද සම්බන්ධ වෙන්නෙ?

ඔයාට කරන්න තියෙන්නෙ පහළ තියෙන නම්බර් එකට WhatsApp පණිවිඩයක් ලබාදෙන්න නැතිනම් Call එකක් දෙන්න විතරයි 😎

👉 එතකොට 2026 ,2027විභාගය කරන අයට මොන වගේ ක්‍රමයක්ද කරන්නෙ?

2026 සහ 2027 දරුවන්ට තියරි,Revision ,පසුගිය විභාග ප්‍රශ්න ,අනුමාන ප්‍රශ්න සියල්ලම මේ පන්තිය තුල කරල දෙනවා..☺️

👉 Online ක්ලාස් විතරයිද තියෙන්නෙ?

නැහැ පුතාලා, Online ඔයාලට තනි හෝ කණ්ඩායම් විදියට ,ඔයාලට අවශ්‍ය පරිදි පන්ති කරගන්න පුලුවන්.🖖

ඒ වගේම කොළඹ, ,ගම්පහ වගේ පැති වල දරුවන්ට නිවසට පැමිණත් පන්ති කරල දෙනවා..තනියෙන් හරි යාලුවොත් එක්ක එකතු වෙලා උනත් ක්ලාස් කරගන්න පුලුවන්. 🤓😎

👉 විෂය ගොඩක් අමාරු අයට කොහොමද කරන්නෙ?

ඕනෑම දැනුම් පරාසයක ඉන්න දරුවන්ට ගැලපෙන ආකාරයට ඉගැන්වීම් සිදුකරනවා☺️

එහෙනම් ඔබ හෝ ඔබේ දරුවා කුමන දැනුම් පරාසයක සිටියත් නිසැක සාමාර්ථයක් සඳහා මග පෙන්වන ප්‍රතිඵලයට වගකියන වැඩ කරවන ගිණුම්කරණ පනතියට සහභාගී වෙන්න

WhatsApp / Call 0712934541

Sagara Weerasingha
B.Com Sp(Hons),CBA,MAAT,CIME

24/08/2025

☺️🖖

18/07/2025

❤️❤️❤️

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Colombo