Yaka-Soft

Yaka-Soft

Share

Download Free software Free with creak
ඔයාලට ප්�රයෝජවත් කියල ?

Photos from යකාBro's post 16/04/2020
19/02/2020

VoVo App - ගෙදර ඉදන් ලේසියෙන්ම සල්ලි හොයන්න ක්‍රමයක් 💥

💥 Hi 💥යාඵවනේ මං අද ඔයාලට ගෙනාවා සුපිරි මොබයිල් ඇප් මේක shipping app එකක්. ඔයාලා හැමෝම දන්න ebay , AliExpress වගේ ඇප් තිය‍ෙන්නේ අන්න ඒ වගේ එකක් හැබැයි මේකේ වීශේෂත්ව‍ෙ තමා අපිට මේකේ නොමිලේම බඩු ගෙන්වන්න පුඵවන් එක තමා. ඒ වගේම මේකේ ගොඩක් Games තියනවා මේව සෙල්ලන් කරලත් අපිට සල්ලි හොයන්න පුඵවන්.. මෙක තනිකරම සූදු කෙලින්න තමා තියෙන්නේ හැබැයි ඉතින් ඇබ්බැහි වෙන්නම් එපා.. හැබැයි මෙකේ බොරුවක්නම් නෑ.. මොකද මාත් මේක දැනටත් භාවිතා කරනාවා.. මේක ගැන දන්න‍ේ.. නැත්තන් කරල බලන්කෝ ඔයාලගේ වටිනා කාලයෙන් පොඩ්ඩක් වෙන් කරගෙන..

මේ ඇප් එකේ නම vovo

💥 සැ.යු - කලින් vovo ඇප් එකේ රෙජිස්ටර් වෙලා හිටිය කට්ටිය ආයේ ‍රජිස්ටර් වෙන්න යන්න එපා. ඔයාගේ එකවුන්ට් එක බ්ලොක් වෙන්න පුඵවන්..

💥 මේකේන් අපිට නොමිලේ ඕනදෙයක් ඔඩර් කරන්න පඵවන් නැත්තන් අපිට PayPal $ ගන්නත් පුඵවන්..

💥 ඔයාට රෙජිස්ටර් වෙන කොට 💎 මෙන්න ම‍ෙිවා හම්බෙනවා මේවට කියන්නේ Crystal කියල..

💥 අපි මෙකේ රෙජිස්ටර් වෙන කොට 💎 20-30 අතර ගානක් එනවා..

💥 බඩුවක් ඔඩර් කරන්නනම් 💎20 විතර ඕනැ...

💥 💎x 10 = US$ 1.00

💥 PayPal withdraw කරන්නම් 💎 25ක් ඕනැ.. ඒකියන්නේ 2.5$

💥 ඉත්න් මෙන්න මේ 💎 හොයන්න අමාරු නෑ එක යාඵවෙක්ට Reffel කරානම් ඔයලට නිකන්ම 💎 10-20 අතර ගානක් එනව..

💥 එත් ගොඩක් වෙලාවට රෙජිස්ටර් වුන ගමන් 💎 25 එනවා...

💥 එතකොට ඉතින් නිකන්ම ඔඩර් එක දාන්න පූඵවන්..

💥 මටත් ඉතින් එහෙම ලින්ක් දලා 💎 මෙවා හමුබුනා මාත් සුවර් නැති නිසා එකටම 2.5$ Paypal එකට withdrew කරල බැලුවා Minimum මුදල තමා 2.5$ කිව්ව වගේම ඉතින් PayPal එකට බඩු අවා...

💥 ඒ වගේම අපිට මේක‍ේ දාදු කැට සෙල්ලම තියනවා farm mania එකක් තියනවා.. තව free gift spin board එකකුත් තියනවා.. ඉතින් මේවගෙනුත් අපට 💎 හම්බෙනවා තැගි හම්බෙනවා..

💥 එ වගේම කුපන් හම්බෙනවා.. අපි‍ට මේකේ භාණ්ඩ ඕඩර් කරන කොට මේ කුපන් භාවිතා කරන්න පුඵවන්.. මේකේ භාණ්ඩ වලත් මිල ගනන් ගොඩක් අඩුයි.. තව දෙයක් මං මේකෙන් තාම භාණ්ඩනම් ගෙන්නුවේ නෑ.. එක හින්දා එක ගැන මට වගකිමක් ගන්න බෑ.. හැබැයි මගෙ යාඵව‍ොනම් ඉන්නවා බඩු ගෙන්නපු.. ‍Facebook එකෙත් කට්ටිය දලා තිබුනා මෙකෙන් භ‍ාණ්ඩ ගෙන්නපු...

💥 හරි ඉතින් ඔයාලත් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන් e money හොයන්න try එකක් දෙන්න
මෙන්න ලින්ක් එක - https://rr.lovevova.com/NTYzMTA3ODE=

10/02/2020

සි‍ංහල අකුරු නොමැති පරිගණක වලට සි‍ංහල අකුරු දාගන්න මම අද ගෙනාවා එක එක ජාතියේ සි‍ංහල අකුරු ඇතුලත් එකතුවක්. 2020

ගොඩාක් අය ඉන්ටර්නෙට් එකේ හැම තැනම හොයන සිංහල ෆොන්ට් සියල්ලම වාගේ මෙතන තියෙනවා. එක පාරින්ම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් නිසා ගොඩාක් වටිනවා, ඩවුන්ලෝඩ් කරලා තියා ගත්තත් පාඩු නෑ.
වටිනවා කියල හිතනවානම් ‍ඩවුන්ලෝඩ් කරගන්නකෝ... 👇👇😇😇💓
Direct download - https://usersdrive.com/oehd9j7d1nrm.html
Web site - https://yakasoftz.blogspot.com

24/01/2020

Ring Tone Maker Portable
🎹🎸🎶🎵 ඔයාලා කැමති විදියට ඔයාලගම කියල රින්ග් ටොන් හදා ගන්න ලේසියෙන්ම..‍
පොඩි දෙයයි කරන්න තියෙන්න‍ේ මං දෙන ලින්ක් එකෙන් Soft එක Download කරගෙන ඔයාලගේ පරිගණකයෙන් ගේම දෙන්න.. තියෙන්න‍ේ එච්චරයි.. බලන්නක‍ෝ ට්‍රයි කරලා... 🎹🎸🎶🎵

ලින්ක් එක පහල ලින්ක් එකෙන් ‍‍ඩවුන්ලෝඩ් කරගන්නකෝ..
https://usersdrive.com/vl1weutthgxv.html

Dictionaries 📚 24/01/2020

https://yakasoftz.blogspot.com/2020/01/dictionaries.html?m=1

Dictionaries 📚 සුභ දවසක් යාඵවනේ 😘😊😊 අද මං ඔයාලට ගෙනාවා 📚ඩික්ෂනරි 📖📕සෙට් එකක්.. ඔයාලට ප්‍රයොජනවත් වෙයි කියල හිතලා මෙවගනේ කරන දේ ...

camtasia Studio 21/01/2020

https://yakasoftz.blogspot.com/2020/01/camtasia-studio.html

camtasia Studio camtasia Studio කොහොමද යඵවන‍ේ මං අද ඔයාලට අඵත් එකක් ගෙනාවා මං ඔයාලට මං ලග තියන ‍Softwares creak සමග නොමිලේම ඩවුන්ලෝඩ් කර ගන්න ලින්ක් ...

Download Photoshop Portable Extended yaka 21/01/2020

ක‍ොහොමද ඔයාලට.. අද මං ‍‍‍‍‍ඔයාලට ගෙනාව මගේ පළමු පෝස්ට් එක..
Photoshop CS6 portable extend
ඔයලා ගාව සමහර විට ඇති නැති අය බාගෙන වැඩ කරගන්න.. ‍‍මෙක පෙන් එකක කොපි කරගෙන උනත් වැඩතර ගන්න පුඵවන් 96Mb විතර සයිස් එකක් තියෙන්නේ (plug & Play 😉😀) බොරුවට හාඩ් එක පුරවගෙන ඉන්න ඔන නෑනේ.. try කරල බලන්න ලින්ක් එක පහල

Download Photoshop Portable Extended yaka Download File Photoshop Portable Extended yaka

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Colombo 01
Colombo