DS The Creator

DS The Creator

Share

Lets make a better tomorrow.
#createyourownidentity.

29/03/2025

අහිංසක දරුවකුගේ මුහුණට සිනහවක් ගේන්න අපි එක්ක එකතු වෙන්න.
සහභාගි වෙන්න බැරි උනත් ටිකට් පතක් අරගෙන මේ ලස්සන වැඩේට දායක වෙන්න ❤

Dhaaraa returns for a second year, bringing hope to the children of Doranegama Maha Vidyalaya, Kandy.
Your support isn’t just a ticket—it’s a gift of education, dreams, and a brighter future.
Join us again and be the reason a child smiles.

5th April 2025 | Musaeus College Auditorium, Colombo 07 | 6.30pm onwards
Ft: 2FORTY2 | Billy Fernando | Umaria Sinhawansa | Ridma Weerawardena | Yasas & Yashodha Mahagedara

Purchase your tickets: https://oneticket.lk/PIF4119073B1A1BC631CE

30/11/2024

පොතක් දෙමු - හෙටක් හදමු ❤
තව කෙනෙකුගේ හෙට දවස එලිය කරන්න එකතු වෙමු.❤✨

09/11/2024

පොතක් දෙමු - හෙටක් හදමු 📚 ✍️
අප හා එක්වන්න...

For more info : Duleetha
070 288 5658 /076 875 9990

08/11/2024

ශ්‍රී ලංකාව පුරාම ඉන්න අපේම ආදරණීය අහිංසක නංගිලා මල්ලිලා වෙනුවෙන්

DS The Creator
"පොතක් දෙමු - හෙටක් හදමු 📚 ✍️ "

නව මුහුණුවරකින්..✨

ලෝකේ කොහේ හිටියත් අප හා එකතු වීමට ඔබට පුලුවන් 🌼

Are you ready to be a part of this magical team ?

Let's make a better tomorrow 🌼✨

0702885658 / 0768759990 - Duleetha Sandaruwan

08/12/2023

Make A Better Place | Lakhiru Sewana Flats | Children's Program

The project "Make a Better Place" was a continual program to appreciate everyone as equal. We expected to begin it in Maligawatta flats. Here, we prioritized facilitating educational progress, behavioral changes and skills development.

None other than other projects, we highly appreciated parent or guardian involvement to help out children for their future. Moreover, we hoped to implement social media throughout our project to grab the attention and support to make it successful. With pure intention, we expected to bring everyone to light which will be effective for their lives. Finally, we would like to proudly mention that, "Make a Better Place" is a social responsibility beyond a project.

Successful completion of the project

The project was initiated from 8th of October to 8th of December in 2023 with the active engagement of 300+ participants. Among more obstacles, we were able to make an impactful change in the selected context with the guidance, support and encouragement provided by the National Housing Development Authority, Rotaract Club of University Alumni, Rotaract Club of Alumni of the University of Moratuwa. It was done in two phases; a children's fat program and the project "Find me" which was a workshop and awareness program for mental and physical well being. We received sponsorships from Dream Catcher LK Photography for the first phase of the program and BK Photography and Triography Videography for the second phase. With their contribution we could expand the network in the project to give a message to our society to be connected with the team behind the project for more ventures. Enriching the progress in education, mental and physical well being, parent and guardian interaction and making a distinct environment for a life change were successfully achieved through the program.

Call now to connect with business.

06/11/2023

හෙට දින ලොව ජයගන්නට වෙර දරන දරුවන්ට තවත් ශක්තියක් වන්නට,
ලක්හිරු සෙවන කලමනාකාරතුමාගේ ඉල්ලීම සහ මඟ පෙන්වීම පරිදි,

DS The Creator Foundation මඟින් සංවිධාන කරනු ලබන Project FIND ME

2023 නොවැම්බර් මස 12 වන ඉරුදින සවස 4.00 සිට මාලිගාවත්ත නිවාස සංකීර්ණයේදී පැවැත්වේ.







01/11/2023

🌟 Something extraordinary is on the horizon! Get ready to embark on a transformative journey of self-discovery. Stay tuned for an upcoming event that will help you find your inner peace and build a better you. 🧘‍♀️🌿







Photos from Rotaract Club of University Alumni's post 25/10/2023

❤️❤️❤️

15/09/2023

වෙනදා මෙන්ම මෙවරත් ලෝක ළමා දිනය අම්මලා තාත්තලාගෙන් ඈත් වෙලා ඉන්න පුංචි මල් කැකුළු පිරිසක් එක්ක සමරන්න DS The Creator අපි සූදානම්🌼

ඔවුන්ගේ මුවඟට සිනහවක් ගෙනෙන්නට, පුංචි හෝ උපකාරයක් කරන්නට කැමති අය ඉන්නවා නම් අපි එක්ක එකතු වෙන්න.

උදව් කරන්න කැමති අය සැප්තැම්බර් 20ට කලින් අපිට කියන්න🌼

DS The Creator Foundation - 076 875 9990

12/09/2023

ළමා දිනය පුංචි කාලේ ඉඳන්ම අපේ හිතට දැනුන දවසක්..
මේ පාර ළමා දිනය පුංචි නංගිලා මල්ලිලා ටිකක් එක්ක එයාලගේ විදියට සමරන්න DS The Creator අපි ලෑස්ති.🌸

ඉතින් ඔයත් කැමති නම් එයාලට එළියක් වෙන්න, ඒ අහිංසක හිත් වලට සතුට, මුහුණට සිනහවක් ගෙනල්ලා දෙන්න..

එන්න අපිත් එක්ක එකතු වෙන්න❤️
For more info : 076 875 9990



19/08/2023

තව කෙනෙකුගේ හෙට දවස වෙනුවෙන් ❤

07/10/2022

වචනෙකින් හෝ උදව් කල සැමට ස්තූතියි ❤


Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

Colombo
Colombo