28/12/2022
203 A/L සහ 2024 A/L Geo හදාරන සිසුන් සඳහා සම්පූර්ණයෙන්ම නොමිලේ💯
✅සෑම මසකම අවසාන සතියේ නොමිලේ සම්මන්ත්‍රණ පැවැත්වීම.
✅භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍ර ලබාදීම, Quiz ක්‍රමයට සිතියම් සහ MCQ ප්‍රශ්න ක්‍රමයට සිදු කිරීම.
✅පාඩම් වලට අදාළ වීඩියෝවන් ලබාදීම
✅විෂය කරුණු මතක තියාගන්න විද්‍යාත්මක ක්‍රම පිළිබඳව දැනුවත් කිරීම.
https://chat.whatsapp.com/EPGF0lVUhgHAEadX2cgNDn
🛑*ඔයා මේ Group එකට Add වුණහම ඔයා විතරයි ඉන්නේ කියලා පෙන්නයි. ඒක ගැටලුවක් ඇති කර ගන්න එපා. එහෙම වෙන්නේ මේකේ ඉන්න අනිත් සාමාජිකයෝ ඔයාට පෙන්නන්නෙ නැහැ*
🛑හැකිතාක් භූගෝල විද්‍යාව විෂය කරන ඔබගේ යාලුවන් අතරේ මේ Link එක ශෙයා කරන්න. නොමිලේ ලැබෙන මේ අවස්ථාව මිස් කරගන්න එපා❌
උසස් පෙළ භූගෝල විද්‍යාව
WhatsApp Group Invite
04/09/2022
2024 නව පන්ති ආරම්භය සැප්තැම්බර් මස පලමු සතිය තුල♥️🌎
03/09/2022
2023 උසස් පෙල භූගෝල විද්‍යාව ගොඩ දාගන්න තවමත් ඔබ ප්‍රමාද නැත♥️💪🔥
30/08/2022
2021 සෙට් එක තමයි අමාරුම කාලෙක විභාගය ලිව්ව පළමු බැජ් එක. ඔයාලගේ ප්‍රතිඵලය මොකක් උනත් දැන් දුක් වෙලා වැඩක් නෑ ළමයි... 😢එතනින් එහා කරන්න පුළුවන් මොකක්ද කියලා කල්පනා කරන්න🤩
සමහර අය ඉන්නවා කැම්පස් යන්න තරම් හොඳ ප්‍රතිඵලයක් ගත්තා අය ඒත් තවත් සමහර අය ඉන්නවා ගත්ත ප්‍රතිඵලය ගැන දුක් වෙවී කාලය ගත කරන අය ☹️අන්න එහෙම අයට පොඩි ආදහස් කිහිපයක් දෙන්නම්....
ඔයාට තාමත් කරන්න ඉතුරු වෙලා තියෙන දේවල් කිහිපයක් තියෙනවා👇
✅ඔයාට විභාගය සඳහා නැවත අයදුම් කළ හැක
✅විවෘත විශ්වවිද්‍යාලය මගින් සිදුකරන උපාධි පාඨමාලාවන් සඳහා ඔබට අයදුම් කළ හැක
✅නැතහොත් පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා ඇඳුම් කළ හැක (එය ඔබේ කැමැත්ත පරිදි. මේ සඳහා සාමාන්‍යයෙන් විශාල මුදලක් ගෙවීමට සිදු විය හැක)
✅රජයේ විශ්ව විද්‍යාලයක් වන සාගර විශ්ව විද්‍යාලයේ උපාධි පාඨමාලාවන් සඳහා ඔබට අයදුම් කළ හැක (මේ පිළිබඳව ගොඩක් අය දැනුවත් නෑ මෙහෙම විශ්වවිද්‍යාලයක් තියෙනවද නැද්ද කියලා. පොඩ්ඩක් ගූගල් එකේ යූටියුබ් එකේ search කරල බලන්න මේ පිලිබඳව විස්තර දැනගන්න පුළුවන්)
✅ඔබ කැමති රජයේ ඕනෑම විශ්වවිද්‍යාලයක බාහිර උපාධි පාඨමාලාවන් සඳහා අයදුම් කළ හැක (කොන්දේසි සහිතයි)
✅විද්‍යාපීඨ සඳහා ඉල්ලුම් කළ හැක
✅ඔබ කැමති රජයේ ඕනෑම විශ්වවිද්‍යාලයක බාහිර උපාධි පාඨමාලාවන් සඳහා අයදුම් කළ හැක (කොන්දේසි සහිතයි)
ප්‍රතිඵල පිළිබඳ කනගාටුවෙන් සිටින සිසුන් සඳහා කළ හැකි ක්‍රියාමාර්ග කීපයක් පමණි.😍
මේ පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා ගූගල් එකේ සහ යූටියුබ් එකේ search කරල බලන්න💪❤️
Good luck♥️🔥
(ලෂිනි කකහපලආරච්චි)
02/08/2022
2024 A/L නවක සිසුන්ට මාස දෙකක් පුරාවටම නොමිලේ😍 ඇවිත් බලන්න වෙනස වටහා ගන්න.💪
02/08/2022
2022 A/L කරන අයට ලැබෙන අවසාන චාන්ස් එක. සහභාගි වීමට අපේක්ෂා කරන අයෙක් අදාල නම්බර් එකට කෙටි පණිවිඩයක් යොමු කරන්න.💪 ප්‍රමාදය පසුතැවීමට හේතුවේ ඉක්මන් කරන්න😍
02/08/2022
2023 Full Paper Class සිත්මා ගම්පහ 😍 2023 උසස් පෙළ කරන මේ සඳහා සහභාගි වීමට අපේක්ෂා කරන අයෙක් සිටීනම් අදාල නම්බර් එකට කෙටි පණිවිඩයක් යොමු කරන්න💪❤️
02/08/2022
2023 A/L Theory, paper සහ Map marking එකම තැනකින්.
2023 උසස් පෙළ කරන මේ සඳහා සහභාගි වීමට අපේක්ෂා කරන අයෙක් සිටීනම් අදාල නම්බර් එකට කෙටි පණිවිඩයක් යොමු කරන්න💪❤️
06/07/2022
*2023 A/L Geography Paper Class*😍
ලංකාවේ කිසිදු භූගෝල විද්‍යා පන්තියක් රුපියල් 400ට කරන්නේ නැහැ.😱 සාමාන්‍යයෙන් ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡා කිරීමේ පන්තියක අවම පන්ති ගාස්තුව 1500 ක්වත් වෙනවා. නමුත් ඔබට රු 1100 ක ලබා දෙන ලංකාවේ එකම ඔන්ලයින් භූගෝල විද්‍යා පන්තියේ අපේ.
ඔබ කොතරම් තියරි කරුණු ඉගෙන ගත්තත් ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමට පුහුණු වී නොමැති නම් ඔබ එතැනම අසාර්ථකයි.😢
🟩MCQ වලින් ගොඩදාගන්න ඔබ ඉගෙන ගත යුතුය
🟩රචනා ප්‍රශ්න හරියටම කාල කළමනාකරණය කරමින් ලිවීමට පුරුදු විය යුතුය.
🔴මෙන්න ලංකාවේ සුවිශේෂී එකම වැඩපිළිවෙළ අපෙන් ලියාපදිංචිය දැන් ආරම්භ වුණා.
සිසුන් පිරිසක් පමණක් බදවා ගන්නා බැවින් ඉක්මන් කරන්න ලියාපදිංචිය දැන් ආරම්භ වුණා.🔥💪
පන්ති ආරම්භය ජුලි මස දෙවන සතියේ සිට...
🔴 ඔබ මේ සඳහා සහභාගි වීමට කැමති නම් 0757563465 WhatsApp Number එකට ඔබේ නම සහ 2023 Geography Paper Class ඒකට සහභාගි වීමට කැමති යනුවෙන් සඳහන් කර කෙටි පණිවිඩයක් යොමු කරන්න💪🔥♥️
05/07/2022
2022 A/L Geography Paper එකේ අද කරන පාඩම අනුමාන රචනා ප්‍රශ්නයක් ලෙස ලංකාවේ ඛනිජ සම්පත් පාඩමෙන් ප්‍රශ්නයක් එයිද? 😱
ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් ආශ්‍රිත වැදගත්කම (මානුෂ භූගෝල විද්‍යාවේ 08 වන පාඩම)
උසස් පෙළ භූගෝල විද්‍යා විෂයය හදාරන ඕනෑම කෙනෙකුට මෙම විඩීයෝ එක අනිවාර්යෙන්ම උදව් වෙනවා 😍මෙම වීඩියෝවෙ අන්තර්ගතය💪...