17/08/2025
NEWS PAPER TRANSLATION - NO-01
Smartwings to start Colombo flights
European leisure carrier Smartwings will commence flights to Colombo from Warsaw, Poland via Muscat in Oman from December this year, a spokesman for the airline said yesterday.
The airline will have the right to pick up passengers for the Muscat-Colombo-Muscat sector. Boeing 737 MAX aircraft will be used for this new weekly service. The flight will leave Warsaw at 0530 hrs every Tuesday and arrive at the Bandaranaike International Airport (BIA) by 2055 hrs. The return flight will leave for Muscat and Warsaw at 2155 hrs, with a next day (0540 hrs) arrival in the Polish capital.
Smartwings is the largest Czech airline and one of the fastest-growing airlines in Central Europe. It belongs to the Smartwings Group, which also owns Smartwings Poland, Smartwings Slovakia, and Smartwings Hungary. Smartwings offers regular flights to over 80 destinations.
ස්මාට්වින්ග් කොළඹ ගුවන්ගමන් වාර ආරම්භ කරයි.
යුරෝපයේ සංචාරකයන් ප්‍රවහනය කරන ස්මාට්වින්ග්, පෝලන්තයේ වර්සව් සිට, ඕමානයේ මස්කට් හරහා කොළඹ දක්වා,මේ වසරේ දෙසැම්බර් සිට ගුවන් ගමනක් අරම්භ කරන බව සමාගමේ ප්‍රකාශකයකු ඊයේ දිනයේ පැවසුවා.
ගුවන් සමාගමට මස්කට් - කොළඹ - කොළඹ නැවතුම්වල, මගියන් ලබා ගැනීමට අවස්තාව තියේවි. බෝයිං 737 මැක්ස් ගුවන්යානයක් මෙම නව සතියේ සේවාව සදහා භාවිත කරාවි. ගුවන් යානය උදෑසන 5.30ට සෑම අගහරුවාදාම, වර්ස්ව් වලින් පිටත් වන අතර, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට රාත්‍රී 8.55 වනවිට ලගා වේවි. නැවත ගමන් කීරීමේ ගුවන් යානය, ම්ස්කට් සහ වර්සව් දක්වා රාත්‍රී 9.55ට, ඊලග දිනයේ උදෑසන 5.40ට පෝලන්තයේ අගනුවරට ලගාවීමක් සමග නික්ම යාවි.
ස්මාට්වින්ග් විශාලතම චෙක් ගුවන් සමාගම වන අතර සීග්‍රයෙන් දියුණුවන මධ්‍යම යුරෝපයේ ගුවන් සමාගම වේ. එය ස්මාට්වින්ග් සමාගම් ජාලයට අයත්වන අතර, ස්මාට්වින්ග් ස්ලෝවැකියා සහ ස්මාට්වින්ග් හංගේරිදවල හිමි කාරිත්වය දරයි. ස්මාට්වින්ග්, ගමනාන්ත 80කට අධික නිතිපතා ගුවන් ගමන් සිදුකරයි.
17/08/2025
24/04/2023
18/04/2023
01/03/2023
10/07/2021