12/05/2026
🏛️රජයේ හෝ පුද්ගලික බැංකුවකින් ඔබ විසින් ඉල්ලුම් කරන ලද ණය අනුමත කිරීමට අදාළ මුදල් ඇස්තමේන්තුව අප විසින් සකසා දෙන්නෙමු.
🏠️ නව නිවාස ඉදිකිරීමකට අදාලව හෝ නිවාස ප්‍රතිසංස්කරණ කටයුත්තට අදාල මුදල් ඇස්තමේන්තුව සකසා සහතික කර ඔබ වෙත ලබාදීමට කටයුතු කරමු.
⭕අප ණය ලබාදෙන ආයතනයක් නොවන බව දන්වා සිටිමු.
▪️ඔබට අපගේ සේවාව ලබාගැනීමට අවශ්‍ය නම් පහත තොරතුරු අප වෙත ලබා දීමට කටයුතු කරන්න.
▪️ඔබගේ මුලකුරු සමග නම
▪️ලිපිනය
▪️ඉල්ලුම් කරන ණය මුදල
⭕ඇස්තමේන්තුව සකසා ඔබ වෙත තැපැල් මගින් එවීමට කටයුතු කරනු ලැබේ.
02/02/2026
02/02/2026
03/12/2024
18/10/2024
09/10/2024
09/10/2024