Library Association of D.S.Senanayake College

Library Association of D.S.Senanayake College

Share

ලෝකය විනිවිද දකිමු පොත් තුළින්

28/05/2023

"Hard work always pays off."

We extend heartfelt wishes to our young Senanayakian brothers, who are ready to face the upcoming G.C.E. O/L examinations. May you bring glory to Mother DS!

Library Association
D.S. Senanayake College


05/05/2023

"සුඛෝ බුද්ධානං උප්පාදෝ..."

ගෞතම බුදුරදුන්ගේ අසිරිමත් තෙමඟුල සනිටුහන් වන උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදයි.

ඔබ සැමට සුබ වෙසක් මංගල්‍යයක් වේවා.....!


14/04/2023

උදා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබේ දැනුම හා කුසලතා සශ්‍රීක ගන්වන, ජයග්‍රාහී දිවියකට මං පෙත් විවර කරන සුබ අලුත් අවුරුද්දක් වේවා!

வரவிருக்கும் சிங்கள மற்றும் இந்து புத்தாண்டு உங்கள் அறிவையும் திறமையையும் வளப்படுத்தி வெற்றிகரமான வாழ்க்கைக்கான கதவைத் திறக்கும் இனிய புத்தாண்டாக அமையட்டும்!


09/02/2023

It has been 56 years since R.I.T. Alles sir transformed the then-famous "Ant Land" into an outstanding and prestigious school known as "D.S. Senanayake College" with the sole dedication of providing an unparalleled education to shape the lives of students.

The Library Association of D.S. Senanayake College wishes a very happy birthday to Mother Senanayake!



03/02/2023

හෙළ රන් බිම නිවහල් දේශයක් වී අදට 75 වසරක්...

අභිමානවත් 75 වන නිදහස් දිනය දේශානුරාගයෙන් යුතුව සමරමු!


31/12/2022

May you have a great year filled with immense joy and happiness…

Wishing you a wonderful new year!


06/11/2022

කොළඹ ඩී. ඇස්. සේනානායක විද්‍යාලයීය පුස්තකාල සංගමයේ පළමුවන සංවත්සරය අරමුණු කර ගනිමින් 2022 වසරේ ස්වර්ණ පුස්තක සම්මානය හිමිකර ගත් කෘතිය ඇතුළු පොත් කට්ටලය විද්‍යාලයීය පුස්තකාලය වෙත පිරිනැමීම පුස්තකාල සංගමය විසින් පසුගියදා සිදු කෙරිණි.

டி.எஸ்.சேனாநாயக்க கல்லூரியின் நூலகச் சங்கம் தனது சிறப்புக்களையும் மரபுகளையும் நினைவுகூரும் வகையில், அதன் ஓராண்டு நிறைவை முன்னிட்டு தேசிய விருது பெற்ற புத்தகமொன்றை கல்லூரி நூலகத்திற்கு வழங்குவதில் பெருமிதம் கொள்கின்றது.

In commemoration of its inaugural phase of excellence and legacy, the Library Association of D.S. Senanayake College is proud to present a national award-winning book ensemble to the college library for its one-year anniversary.


31/10/2022

"Books give soul to the universe, wings to the mind, flight to the imagination, and life to everything."
- Plato -

Its already been an year since we dedicated ourselves to the passion of reading to feel and understand the soul literature.

The Library Association of D.S.Senanayake College celebrates it's first anniversary today!

It's time to turn a new chapter in our journey of success.


27/10/2022

The Library Association of D.S. Senanayake College has launched an awesome set of bookmarks to celebrate its 1st anniversary.

Visit the school main library to grab yours now!


01/10/2022

කියවීමේ හුරුව තුළින් දැනුමැති සමාජයක් කරා...
වසා තබන්නට නොව මෙය හැර එබී බලන්නට කාලයයි...

උදා වූ මාසයේ කියවීමට අරුතක් මුසු කරමින් දැනුමින් සහ අත්දැකීමෙන් සුපෝෂිත සමාජයක් ගොඩ නගමු.

ඩී. ඇස්.සේනානායක විද්‍යාලයීය පුස්තකාල සංගමය

30/09/2022

" Children are the future. Nurture them right so that they grow up to be able leaders and lead the world towards light "

The Library Association of D.S.Senanayake College wishes all Children a very happy children's day!

Give them the freedom and beauty of childhood.



24/09/2022

"ගත් පහන් සිළු '22" සාහිත්‍ය නිර්මාණ තරගාවලිය සැප්තැම්බර් මස 28 වන දා විද්‍යාලයීය ස්වර්ණ ජයන්ති සුභාෂණ ශාලාවේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම්!

තරග සඳහා තවමත් ලියාපදිංචි වී නොමැති නම් ඔබත් විද්‍යාලයීය ප්‍රධාන පුස්තකාලය වෙත පිවිසෙන්න...

"கத் பஹன் சிலு '22" பாடசாலை மட்ட மும்மொழிகளிலுமான இலக்கிய போட்டிகள் செப்டெம்பர் மாதம் 28ம் திகதி பாடசாலை உள்ளக மண்டபத்தில் (Mini Auditorium) நடைபெறும் என்பதை அறியத்தருகின்றோம்!

போட்டிகளுக்காக இதுவரை தம் பெயரை பதியாத மாணவர்களை பாடசாலை பிரதான நூலகத்திற்கு வருகைதந்து பதியப்பெறுமாறு அழைப்பு விடுக்கின்றோம்...

"Gath Pahan Silu '22" Intraschool trilingual literature competition will be held on September 28 at the school mini-auditorium.

Students who have not yet registered for the competitions can apply by visiting the school main library...



Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


62, R. G. Senanayake Mawatha, Colombo 07
Colombo
00700

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30